Today is my birthday

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සුබ උපන්දිනයක් වෙවා

    happy birthday bro

    happy b'day machan !

    සුබ උපන්දිනයක් වේවා !!!!!

    happy birth day dude

    සුබ උපන් දිනයක් මචං..


    :yes:
    :yes:
    お誕生日おめでとうございます
    :yes:
    :yes:

    මෙික තෙරැම සුභ උපනදිනයක් කියලද නේද? ජපන් භාෂාව නේ,වෙන මොකක් හරි කියලද දන්නෙ නැහැ?..:eek::baffled:

    සුභ උපන් දිනයක් සහෝ

    Happy Birthday Machan ...

    Happy Birthday !!!

    හැපි බර්ත්ඩේ!

    HAPPY BIRTHDAY!!!!

    සුභපැතුම්...!


    සුබ උපන්දිනයක් වෙවා

    සුබ උපන්දිනයක් වෙවා !!!!

    මැරෙන්න තවත් අවුරුද්දක් ලං වෙලා හුඟාක් සතුටු ඇති නේ :baffled: :baffled:
    සුභ උපන් දිනයක් වේවා :baffled: :baffled:

    ඒක ඇත්ත,අපි මැරෙන බවත්,ජිවිතේ ලෝකයේත් ස්භාවය,යථාර්ථය තේරැමි අරගෙන වැඩ කරමු,අපි කාටවත් පාටි දෙන්නෙ නැහැ,ගෙදර කටිටිය එකතුවෙලා පන්සල් ගියා,පන්සලට දානයක් දුන්නා,තැන් කිපයකට ගියා,ගෙදර ෆැමිලි අය එක්ක සරල පාටියක් දමිමා,මියනතුරැ,යහපත් දේ කරලා, පිං රැස් කරලා,සතුටින් ජිවත් වෙමු,ඒ ගැන හිතලා ලත නොවි ඉමු,ජිවත් වන්නටත්,මිය යන්නටත්,සියලු දේ අතහරින්නටත් බිය නොවි,ධර්මය අවබෝධ කරගෙන,හිත හදාගෙන ඉමු,සන්තුෂිථි පරමං දනං..නේද මචං..:baffled::rofl::yes::)



    සුබ උපන්දිනයක් වෙවා !!!!:)

    Happy B'day machan

    සුබ උපන්දිනයක් වෙවා !!!!

    සුබ උපන්දිනයක් වෙවා


    සුභ උපන් දිනයක්...!

    Many happy returns of the day friend

    Happy birthday :)

    සුබ උපන්දිනයක් වෙවා !!!!

    many happy returns of the day! den thota wayasa keeyada?

    සුභ උපන්දිනයක් වේවා.. !!

    සුබ උපන්දිනයක් වෙවා !!!!


    සුබ උපන්දිනයක් වෙවා සහො

    සුබ උපන්දිනයක් වෙවා !!


    මට wish කල,ඔයලා හැමෝටම ගොඩක් thanks,දෙවැනි පිටුවෙි කටිටියට මං ගානේ රෙප් දුන්නා,අනිත් අයට හෙට දෙන්නමි...:yes::)
    happy-birthday-return-wishes.gif

    සුභ දවසක්..! :):)
     
    Last edited:
    • Like
    Reactions: eranga_rama

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මට wish කල,ඔයලා හැමෝටම ගොඩක් thanks,දෙවැනි පිටුවෙි කටිටියට මං ගානේ රෙප් + දුන්නා (කෙක් /පාටි වෙනුවට):baffled::D,අනිත් අයට හෙට දෙන්නමි...:yes::);):love:
     
    Last edited: