ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.

LankaENews style reporting. Definitely this report is full of lies.ඊයේ රාත්‍රියේදී මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර පොලිස්පති අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙතුන් දෙනෙකු නීතිපතිවරයා, නීතිපති කාර්යාලයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයින් දෙදෙනෙකු ගුවන් හමුදාපති නාවුක හමුදාපති විශ්‍රාමික මේජර් ජනරාල් වරු කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානියකු මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කොට තිබෙි.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට නීතිපතිිවරයා හා අගවිනිසුරු උපදෙස් දී තිබේ. අනතුරුව ඇවන්ගාඩ් සේනාධිපති හා හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කර ඇත්තේ මිල්ටෙරි බලය යොදා ගාලු මුවදොරින් ජනතාව ඉවත් කළ යුතු බවය. මේ වන විටත් ගනේමුල්ල යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුව ඒ සදහා සූදානම් කර ඇති බව හමුදාපති වරයා ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය හදිසි විශ්මය ජනක ප්‍රහාරයක් ලෙස මුදා හැරීමට අපේක්ෂිතය.ප්‍රහාරය සැලසුම් කිරීමට ආරක්ෂක ලේකම් වරයාගේ සහභාගිත්වයෙන් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා විශ්‍රාමික ජනරාල්වරු කිහිප දෙනෙකු අනුයුක්ත කර ඇති බවද අපට දැන ගැනිමට ලැබී තිබේ. පොලිස් විශේෂ ආරක්ෂක බලකායයද මෙහි සහායක බලඇණියක් ලෙස යෙදවීමට පොලිස්පති වරයා කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම සාකච්ඡාව යන අතර තුර මිලිටෙරිි නන්දසේන මුරුත්තෙට්ටුවේ ආනන්ද ඉත්තෑපානේ මැදගොඩ අභයතිස්ස මැඩිල්ලේ ගලබොඩඅත්තේ ඥානසාර හා දුරකතනයෙන් කතා කර තිබේ. එහිදී සිදු කිරීමට මෙහෙයුමට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මැදගොඩ අභයතිස්ස පමණය.
අනෙකුත් අයවළුන් ඒ සඳහා පූර්ණ එකගතාව ප්‍රකාශ කළ බවද "ඔය හැම ලේ වැගිරිල්ලක්ම මිනිසුන්ට මතක තියෙන්නෙ දවස් හතයි අපේ ජනපතිතුමා" යනුවෙන් මුරුත්තෙට්ටුවේ මහත් උද්දාමයෙන් පැවසූ බවද අපට ආරංචිය. ගලබොඩ අත්තේ කියා ඇත්තේ මේ මෙහෙයුම ප්‍රමාද වීම ගැන තමා කණගාටු වෙන බවය.
සැළසුම් කර ඇති මෙම ප්‍රහාරයේදී ප්‍රථමයෙන් කමාන්ඩෝ රෙජිමෙන්තුවෙි සිවිල් ඇඳුමෙන් සැරසුන ප්‍රහාරක කණ්ඩායමක් ප්‍රථමයෙන් සෙනඟ අතරේ සීඑස් ගෑස් මුදා හැරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව ප්‍රහාරය එල්ල කිරීමටත් නියමිතය.
C S ගෑස් යනු කඳුළු ගෑස් වලට වඩා අධිබල ධාරිතාවකින් යුතු ප්‍රහාරක ආයුදයක් වන අතර මෙම ගෑස් වර්ගය සාමාන්‍යයෙන් යොදා ගන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමකදීය.
බ්‍රිතාන්‍යයේ කාසන්හාස්ටෝලන් නම් දෙසොහොයුරන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම ගෑස් වර්ගය බ්‍රිතාන්‍ය විශේෂ සේවා රෙජිමෙන්තුවේ (SAS)භාවිතයට ගැනේ. SAS රෙජිමෙන්තුව යනු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සදහා විශේෂ පුහුණුව ලැබූ රෙජිමෙන්තුවක් වන අතර මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුව ස්ථාපිත කරන ලද්දේ බ්‍රිතාන්‍ය SAS රෙජිමෙන්තු ආකෘතිය හා සමානවය. ඒ සදහා මෙරට පුහුනුව දෙන ලද්දේද බ්‍රිතාන්‍යය SAS රෙජිමේන්තුව මගිනි.
C S ගෑස් මුදා හැරීමෙන් පසු ඉන් විහිදෙන අධිබලති රසායනය ඕනෑම තැනැත්තකු විකල් කරවන තත්වයට පත් කෙරේ. සෙම හා කඳුළු නිරායාසයෙන් ගලා ඒමට පටන් ගනී.අධික වමනය ඇරඹේ. උඩු සම පසාරු කරගෙන යන විශාල දැවිල්ලක් හට ගැනේ. සාමාන්‍ය කඳුළු ගෑස් භාවිතයේදී මෙන් ජලය ඇස් සේදීමට හෝ ඇඟ සේදීමට භාවිතා කළ හොත් එහි ප්‍රතික්‍රියාවන් දෙගුණ තෙගුණ වනු ඇත. මින් ශරීරයට ඇති කරවන වේදනාකාරී තත්වය යම් තරමකට හෝ සීමා කර ගත හැක්කේ දාදිය ගලන තුරු දිවීමෙන් පමණය. එසේ නොමැති වුව හොත් හුස්ම ගැනීම පවා අවදානමකට ලක් විය හැකිය.
ඇවන්ගාඩ් සේනාධිපති (ඇවන්ගාඩ් හොරා) හා හමුදාපති ශවේන්ද්‍ර හා විශ්‍රාමික මේජර් ජනරාල් වරු දැන් ලහි ලහියේ සූදානම් වන්නේ ඒ කමාන්ඩෝ මෙහෙයුම සඳහාය.මේ වන විට ගාලු මුවදොර අරගල භූමිය ආවරණය කර ගනිමින් කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සැඟවී සිට පහරදෙන්නන් යොදා ඇති බවට දැන ගැන්මට ඇත. පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේද ශැන්ග්‍රිල්ලා හෝටලය තුලද එම සෙබළුන් යොදා සිටින බවද අනාවරණය වෙි. මෙම මෙහෙයුම සමිබන්ධයෙන් පෙර පුහුණුවීම් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු ඒකකය තුළ අවස්ථා ගනනාවකදී පුහුණවීම් කරඇති අතර එම ප්‍රහාරක කණ්ඩායම් මෙි වන විට ස්ථාන ගත කොට ඇත්තේද එම කඳවුරේමය. එහි පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරිය තුළ ගාලු මුවදොර ජනාතා සහභාගිත්වය හා හැසිරීම චන්ද්‍රිකා තාක්ෂණය මගින් නිරීක්ෂණය කරමින් සිටී. මෙම ප්‍රහාරය සාධාරණී කරණය කිරීමට සිය හිතවත් මාධ්‍යවේදීන් ගණනාවක කණ්ඩායමක් සංවිධානය කිරීමට එම සාකච්ඡාවට සහභාගි වූ ජන මාධ්‍ය ප්‍රධානියා එකඟ වී ඇති අතර තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ප්‍රහාරය අවස්ථාව වන විට එහි තිබෙන සියළු දුරකතන ජාලා සම්බන්ධතා මාර්ග අත්හිටුවනු ඇත.
විදේශගත ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ගෙන් අප මේ හෝරාවේ ඉල්ලා සිටින්නේ මිල්ටෙරිි නන්දසේන හා ඔහුගේ සාහසික මෙලේච්ඡයන් සැළසුමි කර සිටින මේ තිරිසන් ප්‍රහාරය ගැන ඔබ ජීවත් වන රටේ පාලකයන් මානව හිමිකම් සංවිධාන දැනුවත් කරන ලෙසටය.ගාළු මුවදොර අරගල භූමියේ සිටින සෑම ජීවිතයකම පිළිබඳවම අප වගකිව යුතු වෙමු. මෙම ප්‍රහාරයට යොදා ගෙන ඇති කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ආඥාපති ඇතුළු නිළධාරීන්ට අප අවධාරණය කරන්නේ උණු වතුරට අත දමා අත පුච්චා නොගන්නා ලෙසටය. ගාළු මුවදොර සටනින් ජනතාව එළවා දැමීම යනු රට තුල තිබෙන සියළු ගම් නියම්ගම් වල ගිණි ඇවිලීමක් බව සිහිපත් කරනු කැමතිය. මෙරට පවතින නීතියට එරෙහිව මිල්ටෙරි නන්දසේනලාගේ ඕනෑ එපා කම් අනුව රූකඩ වී ජනතාව මර්දනය කිරීමට මැදිහත්වී වැඩේ කෙල වුනාට පසුව වැලිකඩ ජම්පරය ඇන්දෙන එක නම් ෂුවර් බව මේ හමුදා ආඥාපති වරුන්ට කියමු. ඉන් පසුව වැඩේ ගොඩ දාගන්නට ඔබලා වෙනුවෙන් පිණ්ඩපාතයේ යන චීවර රැළක් හෝ උපවාස කරන රණවිරුවන් මේ රටෙි ඉතිරි වී නැති බවද අවධාරණය කරමු.
ජනතා අරගලයේ සිටින සහෝදර සහෝදරයින් ගෙන් මේ ප්‍රහාරය ගැන අවධානයෙන් සිටින ලෙස අපි අවධාරණය කරමු. ඒ සම්බන්ධයෙන් ඔබේ සමීපතමයා දැනුවත් කරන ලෙසද අපි ආයාචනා කරමු.
අපට මෙම තොරතුරු ලබා දුන් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියාට ජාතිය වෙනුවෙන් ප්‍රණාමය පිරිනැමීමටද කැමතිය.......fb post on cyber news
truth or lie this to awareLankaENews style reporting. Definitely this report is full of lies.
ඊයේ රාත්‍රියේදී මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර පොලිස්පති අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙතුන් දෙනෙකු නීතිපතිවරයා, නීතිපති කාර්යාලයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයින් දෙදෙනෙකු ගුවන් හමුදාපති නාවුක හමුදාපති විශ්‍රාමික මේජර් ජනරාල් වරු කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානියකු මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කොට තිබෙි.
එහිදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට නීතිපතිිවරයා හා අගවිනිසුරු උපදෙස් දී තිබේ. අනතුරුව ඇවන්ගාඩ් සේනාධිපති හා හමුදාපති ශවේන්ද්‍ර ප්‍රකාශ කර ඇත්තේ මිල්ටෙරි බලය යොදා ගාලු මුවදොරින් ජනතාව ඉවත් කළ යුතු බවය. මේ වන විටත් ගනේමුල්ල යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුව ඒ සදහා සූදානම් කර ඇති බව හමුදාපති වරයා ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාරය හදිසි විශ්මය ජනක ප්‍රහාරයක් ලෙස මුදා හැරීමට අපේක්ෂිතය.ප්‍රහාරය සැලසුම් කිරීමට ආරක්ෂක ලේකම් වරයාගේ සහභාගිත්වයෙන් මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා විශ්‍රාමික ජනරාල්වරු කිහිප දෙනෙකු අනුයුක්ත කර ඇති බවද අපට දැන ගැනිමට ලැබී තිබේ. පොලිස් විශේෂ ආරක්ෂක බලකායයද මෙහි සහායක බලඇණියක් ලෙස යෙදවීමට පොලිස්පති වරයා කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම සාකච්ඡාව යන අතර තුර මිලිටෙරිි නන්දසේන මුරුත්තෙට්ටුවේ ආනන්ද ඉත්තෑපානේ මැදගොඩ අභයතිස්ස මැඩිල්ලේ ගලබොඩඅත්තේ ඥානසාර හා දුරකතනයෙන් කතා කර තිබේ. එහිදී සිදු කිරීමට මෙහෙයුමට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ මැදගොඩ අභයතිස්ස පමණය.
අනෙකුත් අයවළුන් ඒ සඳහා පූර්ණ එකගතාව ප්‍රකාශ කළ බවද "ඔය හැම ලේ වැගිරිල්ලක්ම මිනිසුන්ට මතක තියෙන්නෙ දවස් හතයි අපේ ජනපතිතුමා" යනුවෙන් මුරුත්තෙට්ටුවේ මහත් උද්දාමයෙන් පැවසූ බවද අපට ආරංචිය. ගලබොඩ අත්තේ කියා ඇත්තේ මේ මෙහෙයුම ප්‍රමාද වීම ගැන තමා කණගාටු වෙන බවය.
සැළසුම් කර ඇති මෙම ප්‍රහාරයේදී ප්‍රථමයෙන් කමාන්ඩෝ රෙජිමෙන්තුවෙි සිවිල් ඇඳුමෙන් සැරසුන ප්‍රහාරක කණ්ඩායමක් ප්‍රථමයෙන් සෙනඟ අතරේ සීඑස් ගෑස් මුදා හැරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව ප්‍රහාරය එල්ල කිරීමටත් නියමිතය.
C S ගෑස් යනු කඳුළු ගෑස් වලට වඩා අධිබල ධාරිතාවකින් යුතු ප්‍රහාරක ආයුදයක් වන අතර මෙම ගෑස් වර්ගය සාමාන්‍යයෙන් යොදා ගන්නේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමකදීය.
බ්‍රිතාන්‍යයේ කාසන්හාස්ටෝලන් නම් දෙසොහොයුරන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම ගෑස් වර්ගය බ්‍රිතාන්‍ය විශේෂ සේවා රෙජිමෙන්තුවේ (SAS)භාවිතයට ගැනේ. SAS රෙජිමෙන්තුව යනු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සදහා විශේෂ පුහුණුව ලැබූ රෙජිමෙන්තුවක් වන අතර මෙරට කමාන්ඩෝ රෙජිමෙන්තුව ස්ථාපිත කරන ලද්දේ බ්‍රිතාන්‍ය SAS රෙජිමෙන්තු ආකෘතිය හා සමානවය. ඒ සදහා මෙරට පුහුනුව දෙන ලද්දේද බ්‍රිතාන්‍යය SAS රෙජිමේන්තුව මගිනි.
C S ගෑස් මුදා හැරීමෙන් පසු ඉන් විහිදෙන අධිබලති රසායනය ඕනෑම තැනැත්තකු විකල් කරවන තත්වයට පත් කෙරේ. සෙම හා කඳුළු නිරායාසයෙන් ගලා ඒමට පටන් ගනී.අධික වමනය ඇරඹේ. උඩු සම පසාරු කරගෙන යන විශාල දැවිල්ලක් හට ගැනේ. සාමාන්‍ය කඳුළු ගෑස් භාවිතයේදී මෙන් ජලය ඇස් සේදීමට හෝ ඇඟ සේදීමට භාවිතා කළ හොත් එහි ප්‍රතික්‍රියාවන් දෙගුණ තෙගුණ වනු ඇත. මින් ශරීරයට ඇති කරවන වේදනාකාරී තත්වය යම් තරමකට හෝ සීමා කර ගත හැක්කේ දාදිය ගලන තුරු දිවීමෙන් පමණය. එසේ නොමැති වුව හොත් හුස්ම ගැනීම පවා අවදානමකට ලක් විය හැකිය.
ඇවන්ගාඩ් සේනාධිපති (ඇවන්ගාඩ් හොරා) හා හමුදාපති ශවේන්ද්‍ර හා විශ්‍රාමික මේජර් ජනරාල් වරු දැන් ලහි ලහියේ සූදානම් වන්නේ ඒ කමාන්ඩෝ මෙහෙයුම සඳහාය.මේ වන විට ගාලු මුවදොර අරගල භූමිය ආවරණය කර ගනිමින් කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සැඟවී සිට පහරදෙන්නන් යොදා ඇති බවට දැන ගැන්මට ඇත. පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේද ශැන්ග්‍රිල්ලා හෝටලය තුලද එම සෙබළුන් යොදා සිටින බවද අනාවරණය වෙි. මෙම මෙහෙයුම සමිබන්ධයෙන් පෙර පුහුණුවීම් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු ඒකකය තුළ අවස්ථා ගනනාවකදී පුහුණවීම් කරඇති අතර එම ප්‍රහාරක කණ්ඩායම් මෙි වන විට ස්ථාන ගත කොට ඇත්තේද එම කඳවුරේමය. එහි පිහිටුවා ඇති මෙහෙයුම් මැදිරිය තුළ ගාලු මුවදොර ජනාතා සහභාගිත්වය හා හැසිරීම චන්ද්‍රිකා තාක්ෂණය මගින් නිරීක්ෂණය කරමින් සිටී. මෙම ප්‍රහාරය සාධාරණී කරණය කිරීමට සිය හිතවත් මාධ්‍යවේදීන් ගණනාවක කණ්ඩායමක් සංවිධානය කිරීමට එම සාකච්ඡාවට සහභාගි වූ ජන මාධ්‍ය ප්‍රධානියා එකඟ වී ඇති අතර තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ප්‍රහාරය අවස්ථාව වන විට එහි තිබෙන සියළු දුරකතන ජාලා සම්බන්ධතා මාර්ග අත්හිටුවනු ඇත.
විදේශගත ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් ගෙන් අප මේ හෝරාවේ ඉල්ලා සිටින්නේ මිල්ටෙරිි නන්දසේන හා ඔහුගේ සාහසික මෙලේච්ඡයන් සැළසුමි කර සිටින මේ තිරිසන් ප්‍රහාරය ගැන ඔබ ජීවත් වන රටේ පාලකයන් මානව හිමිකම් සංවිධාන දැනුවත් කරන ලෙසටය.ගාළු මුවදොර අරගල භූමියේ සිටින සෑම ජීවිතයකම පිළිබඳවම අප වගකිව යුතු වෙමු. මෙම ප්‍රහාරයට යොදා ගෙන ඇති කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ආඥාපති ඇතුළු නිළධාරීන්ට අප අවධාරණය කරන්නේ උණු වතුරට අත දමා අත පුච්චා නොගන්නා ලෙසටය. ගාළු මුවදොර සටනින් ජනතාව එළවා දැමීම යනු රට තුල තිබෙන සියළු ගම් නියම්ගම් වල ගිණි ඇවිලීමක් බව සිහිපත් කරනු කැමතිය. මෙරට පවතින නීතියට එරෙහිව මිල්ටෙරි නන්දසේනලාගේ ඕනෑ එපා කම් අනුව රූකඩ වී ජනතාව මර්දනය කිරීමට මැදිහත්වී වැඩේ කෙල වුනාට පසුව වැලිකඩ ජම්පරය ඇන්දෙන එක නම් ෂුවර් බව මේ හමුදා ආඥාපති වරුන්ට කියමු. ඉන් පසුව වැඩේ ගොඩ දාගන්නට ඔබලා වෙනුවෙන් පිණ්ඩපාතයේ යන චීවර රැළක් හෝ උපවාස කරන රණවිරුවන් මේ රටෙි ඉතිරි වී නැති බවද අවධාරණය කරමු.
ජනතා අරගලයේ සිටින සහෝදර සහෝදරයින් ගෙන් මේ ප්‍රහාරය ගැන අවධානයෙන් සිටින ලෙස අපි අවධාරණය කරමු. ඒ සම්බන්ධයෙන් ඔබේ සමීපතමයා දැනුවත් කරන ලෙසද අපි ආයාචනා කරමු.
අපට මෙම තොරතුරු ලබා දුන් ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියාට ජාතිය වෙනුවෙන් ප්‍රණාමය පිරිනැමීමටද කැමතිය.......fb post on cyber news
ඒකත් ලීක්....ඊයේ රාත්‍රියේදී මිල්ටෙරි නන්දසේන හා ඇවන්ගාඩ් සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර පොලිස්පති අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙතුන් දෙනෙකු නීතිපතිවරයා, නීතිපති කාර්යාලයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරයින් දෙදෙනෙකු ගුවන් හමුදාපති නාවුක හමුදාපති විශ්‍රාමික මේජර් ජනරාල් වරු කිහිප දෙනෙකු හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානියකු මෙම අරගලය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කොට තිබෙි.

ha ban.truth or lie this to aware
don't act like a foolish idiot.
LankaENews style reporting. Definitely this report is full of lies.
why he is in somewhere on another planet who can not take a call. You, stupid people, think just because he left the country y he will stop all the operations here.Utter rubbish. Senadhipathis isn’t even in the country.
පාරේ අයිනේ උද්ගෝෂණ කරන අයව අයින් කලොත් එක මානව හිමිකම් කඩවීමක් ඒත් රජෙයේ ආයතනයකට පිවිසීම අවහිර කිරීම ඒවාට අයිති වෙන්නේ නැහැ නේද?වාරණ ගත්තට... මිනිස්සු අයින් වෙයි කියල හිතනවද??
ඊට පස්සෙ උසාවි නියෝග පිටින් දාල මිනිස්සුන්ට ගහන්න වෙනව... ඒක සෙල්ලං වෙන්නෙ නෑ, එහෙම කෙරුවත් පස්සට කචල් වෙනව....
මොකද, දැන් ගෝඨගෝ ගම්මානය නිතරම, මානව හිමිකම් එකේ නිරීක්ෂණය යටතේ තියෙන්නෙ...
just ready for to worst thing that can happen. just aware ... if you think stategically.ha ban.
ගනේමුල්ල කෑම්ප් එකේ කට්ටිය සිවිල් ඇදුමෙන් සීන් එකක් ගියා කියල නම් ආරංචිLankaENews style reporting. Definitely this report is full of lies.

with IMF meeting staring today, will they do this.Well the ball is on Gota's court - he decides if this report turns out to be a lie or not
and suffer the consequences, accordingly
-> ""ඔය හැම ලේ වැගිරිල්ලක්ම මිනිසුන්ට මතක තියෙන්නෙ දවස් හතයි අපේ ජනපතිතුමා" යනුවෙන් මුරුත්තෙට්ටුවේ මහත් උද්දාමයෙන් පැවසූ බවද අපට ආරංචිය."with IMF meeting staring today, will they do this.
There's something called ZoomUtter rubbish. Senadhipathis isn’t even in the country.