Today Live Train Accident😥

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,922
    113
    ගැෑනියෙක්ද එලෙව්වෙ..නැත්තන් බොසා පී ඒ එක්ක ගෙමක්ද ඔච්චර සිහිය නැතිව යන්න එන කෝච්චිය පෙනි පෙනී...
    රේල් ගේට්ටු වැඩ නැති උනාම එහෙම පේනවද බන්. අනික මට හිතෙන්නේ මූ වීඩියෝ කරන්නේ රේල් ගේට් එක වැඩ කරන්නේ නෑ කියලා දැනගෙන accident එකක් බලාපොරොත්තුවෙන්ද මන්දා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,790
    1
    32,634
    113
    - උඩරට -
    රේල් ගේට්ටු වැඩ නැති උනාම එහෙම පේනවද බන්. අනික මට හිතෙන්නේ මූ වීඩියෝ කරන්නේ රේල් ගේට් එක වැඩ කරන්නේ නෑ කියලා දැනගෙන accident එකක් බලාපොරොත්තුවෙන්ද මන්දා
    දක්ශ කැමරාකරුවෙක් කියලා ඕකගේ නම යනවා දැන් :lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,802
    12,741
    113
    127.0.0.1:8080/Kandy
    රේල් ගේට්ටු වැඩ නැති උනාම එහෙම පේනවද බන්. අනික මට හිතෙන්නේ මූ වීඩියෝ කරන්නේ රේල් ගේට් එක වැඩ කරන්නේ නෑ කියලා දැනගෙන accident එකක් බලාපොරොත්තුවෙන්ද මන්දා
    video karanne nam samahara kochchi pisso innawa tranis photo gahana video karana. matat oya pissuwa tiyenawa.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,802
    12,741
    113
    127.0.0.1:8080/Kandy
    ඔය අනතුර කලින්ම වෙනවා දන්නවා වගේනේ අරූ එතන ඉඳන් වීඩියෝ කරන්නේ. කැබ් කාරයා නම් දැක දැක දැම්මේ. බීලා ඇති
    mehemai ban.

    mama mage kalin car eka genawe oya wage pettakin ethakota api test run ekak giya car eke owner apith eka awama thama wistare kiwwe.

    oya gettu wala dala innawa lu minissu balanna. samahara un beela nidagannawa lu. samahara gettu wala mura karayo na.

    api wage wena palath walin ghin oya wage parawal walata danakota samahara welawal walata danne neti wenna puluwan rail parak tiyenawa kiyala.

    mona unada kiyala hariyatama hitaganna ba. wenna puluwan hethu godak tiyenawa. :no: