Today Live Train Accident😥

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    නෑ බන් මේ කාලෙකට පස්සේ ට්‍රේන් එකක් ගියේ..මේක විඩියෝ කරලා ට්‍රේන් ෆෑන් කෙනෙක්..කරුමෙට වගේ ඉතින් ඇක්සිඩන්ට් එකත් එ වෙලාවෙම උනා

    අච්චර හෝන් එක ගහද්දිත් දාපු එකා පාරේ වාහන ගෙනියන්න සුදුසු එකෙක් නෙවෙයිනෙ.
     
    • Like
    Reactions: Rankira and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,837
    113
    Gampaha
    241084534_2983312055316289_8960029766806146047_n.jpg

    240962132_2983312948649533_1372431056025750993_n.jpg


    240757400_2983312898649538_2647738937838343868_n.jpg
    පෙනුමෙ හැටියට ඇතුලෙ අයටනං කරදරයක් නෑ වගේ...
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    bell & light tibila neh

    ow. neththath train eka digatama horn gahanawa ne. wena sihiyakin awith thiyenne.

    පෙනුමෙ හැටියට ඇතුලෙ අයටනං කරදරයක් නෑ වගේ...

    homba ne wadinne. seat belt dala thibbe neththan thama thuwala wenne.
    ------ Post added on Sep 11, 2021 at 7:40 PM
     
    • Sad
    Reactions: PHBhagya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    දැක්කෙ නැතුව ඇති, පාර පේන්න නෑ බයිල ගහන අයට කියන්නෙ. කෝච්චියෙ හෝන් එක ඇහිලා තත්පර 8 කට පස්සෙ හැප්පෙන්නෙ. තත්පර 8ක් ඇතුළත සාමාන්‍ය වේගයකින් එන වාහනයක් නවත්ත ගන්න බෑ කියන්නෙ ඌ පාරෙ වාහන පදින්න සුදුස්සෙක්ද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    nuwara amaya eka tiyenne aluth pare.

    oka issaraha suddiyek para maru una dawasak.

    rail road eka tiyenne parata udin neh. train eka ekaparatama horn ekak gehuwa athal ekata wage.

    ara suddi baya una kiyahan ko thawa podden ekita heart attack ekak hedenawa.

    rail road ekak tiyenawa nodekapu ekek nam train eke horn ekata uda yanawa.

    image.png
     
    • Haha
    Reactions: kevin_levin and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    nuwara amaya eka tiyenne aluth pare.

    oka issaraha suddiyek para maru una dawasak.

    rail road eka tiyenne parata udin neh. train eka ekaparatama horn ekak gehuwa athal ekata wage.

    ara suddi baya una kiyahan ko thawa podden ekita heart attack ekak hedenawa.

    rail road ekak tiyenawa nodekapu ekek nam train eke horn ekata uda yanawa.

    image.png
    ketha seen eka.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔවු නේ... එහෙමත් වෙන්න පුලුවන්. හැබැයි බෙල් එක වදින හින්ද තව ටිකක් ඇලට් එකේ එන්න තිබුණ.
    aniwa. pare yanakota koheth alert eke yanna one. nettam sorry..

    anarakshitha railway crossing kiyanne sellamak newe. thamanta unama thama eka therenne :yes:

    ketha seen eka.
    mata merenna hina:lol:
    ------ Post added on Sep 11, 2021 at 7:49 PM
     
    • Haha
    • Like
    Reactions: PHBhagya and hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    https://www.lankadeepa.lk/main_picture/දුම්රියේ-හැපුණු-ජීප්-රිය/11-598817

    දුම්රියේ හැපුණු ජීප් රිය​





    image_2af6c0f4a2.jpg


    ගාල්ල වැකුණගොඩ දුමිරිය හරස් මාර්ගයේදි අද (11) සවස ජිප් රථයක් දුම්රියේ හැපිමෙන් ජිප් රථයේ රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
    ඉන්ධන ප්‍රවාහන කරන ලද මෙම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා රත්මලාන දුම්රිය අංගනය වෙත ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව ඇත.
     
    • Like
    Reactions: Rankira and TCB Rox

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    https://www.lankadeepa.lk/main_picture/දුම්රියේ-හැපුණු-ජීප්-රිය/11-598817

    දුම්රියේ හැපුණු ජීප් රිය​





    image_2af6c0f4a2.jpg


    ගාල්ල වැකුණගොඩ දුමිරිය හරස් මාර්ගයේදි අද (11) සවස ජිප් රථයක් දුම්රියේ හැපිමෙන් ජිප් රථයේ රියදුරු බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
    ඉන්ධන ප්‍රවාහන කරන ලද මෙම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා රත්මලාන දුම්රිය අංගනය වෙත ධාවනය වෙමින් තිබියදි මෙම අනතුර සිදුව ඇත.
    aye body ekak hoyanna wenawa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mehemai ban.

    mama mage kalin car eka genawe oya wage pettakin ethakota api test run ekak giya car eke owner apith eka awama thama wistare kiwwe.

    oya gettu wala dala innawa lu minissu balanna. samahara un beela nidagannawa lu. samahara gettu wala mura karayo na.

    api wage wena palath walin ghin oya wage parawal walata danakota samahara welawal walata danne neti wenna puluwan rail parak tiyenawa kiyala.

    mona unada kiyala hariyatama hitaganna ba. wenna puluwan hethu godak tiyenawa. :no:

    මේකනම් මම අහල තියනවා.

    එත් මට හිතෙන්නේ මේක අවේලාවේ යන මොකක් හරි train එකක්. දවසක් නුවර පැත්තේ ඔහොම උන රැක. රැ 11 ට විතර signal නැතුව train එකක් ගියපු video එකක් දාල තිබ්බ.


    මෙහෙම එකක් වෙනවා කියලා වීඩියෝ කරන එකා දැනගෙන තියන්නේ කොහොමද? :oo:

    ඌ නිකන්ම කෝච්චිය වීඩියෝ කරා වෙන්න බැනේ.​

    RDMNS Railway Social Network කියල FB එකේ බලපන්. rail පිල්ලේ ඉදන් photos දානවා එකේ. https://www.facebook.com/groups/RDMNS/




    Dakala purudu place ekak wage?
    Ambalangoda da me?
    🔴
    🔴
    🔴
    BREAKING NEWS: ගාල්ල වැකුණුගොඩ දුම්රිය හරස් මාර්ගයේ දී අද (11) පස්වරුවේ ජිප් රථයක් ගැටුණු අයුරු.
    🚂
    🇱🇰
    🙄
    😱

    අංක 50 දුම්රිය මැදිරි කට්ටලය මාලිගාවත්ත අංගනය වෙත රැගෙන යන අතරතුර ගාල්ල රිච්මන්ඩ් කන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දුම්රිය හරස් මාර්ගයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ ජීප් රථයක්, සිද්ධියෙන් රියදුරු සුළු තුවාල ලබා තිබේ..
    🙏
    😷
    🚂
    😰
    👆


    FB


    241373575_877335059553009_3580934042653143464_n.jpg

    ------ Post added on Sep 11, 2021 at 8:39 PM