Today Live Train Accident😥

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Wakunugoda kiyala dala thiyenne.
    matath mara huru purudui place eka. Uba Richmond da giye?
    Ne machan, Ambalangoda kittuwat oyita samana place ekak tiyenawa. Mata eka matak wuna.
    News wala dekka wekunagoda kiyala me seen eka wela tiyenne.

    Mata matak wuna Ambalangoda place ekedi Gal Rolak hapuna train eke.
    Train eke engine eka derail wela 1km wage issarahata gihin tamai nawattagena tibune. Buffer deken ekak gelawila watila tibuna
    ------ Post added on Sep 11, 2021 at 10:38 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113

    මෙහෙම එකක් වෙනවා කියලා වීඩියෝ කරන එකා දැනගෙන තියන්නේ කොහොමද? :oo:​

    ​

    ඌ නිකන්ම කෝච්චිය වීඩියෝ කරා වෙන්න බැනේ.​

    කෝච්චි පිස්සෝ ඉන්නව බං.මටත් ටිකක් තියෙනවා.දැක්ක තැන වීඩියෝ කරනවා ෆොටෝස් ගන්නවා.උන්ට එන්ජිමේ රෝදයක් දැක්කත් කියන්න පුලුවන් මොන එන්ජිමද මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ කොහෙදිද කියලා.මේ දවස් වල කෝච්චි ‍යන්නෙත් නැති නිසා මෙහෙම කෝච්චියක් එද්දි කවුරුහරි කෝච්චි පිස්සෙක් ෆෝන් එකෙන් වීඩියෝ කරන්න ඇති.අහම්බෙන් ඕක රෙකෝඩ් වෙන්න ඇති.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,991
    8
    35,859
    113
    අච්චර හෝන් එක ගහද්දිත් දාපු එකා පාරේ වාහන ගෙනියන්න සුදුසු එකෙක් නෙවෙයිනෙ.
    The Golden rule is that you always stop or reduce speed so that you can make sure that there isn't a train on the track even though the gate is open.
    If there isn't a gate compulsory stop.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,605
    113
    xxx
    මේ වෙලාව හින්දා ඉන්ෂුරන්ස් නම් ලෑබෙන්නේ නෑ..
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    hotrail-train