Today's Match - SL Vs Pak

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද මැච් එක TV එකෙන් බලන්න මම ඊයෙ ඉඳන් plan කරා. Rum බෝතලයක් ගෙනල්ලා ඒකට Shandie වලට Coke ගෙනල්ලා, top class bite එකක් ගෙනල්ලා වැඩේට සෙට් උනා. අද හවස් වරුවෙ වැඩ දාගත්තෙත් නැහැ. (EK එකේ කිහිප දෙනෙක් දන්නවා මම කවුද කියාලා)

දැන් නම් බෝතලෙන් තුන් කාලක් විතර ඉවරයි. ඉතිරි ටිකත් දාගෙන කාල බුදියගන්නවා.

වෙන මොනවා කරන්නද ?


අහෝ දුකකි, ඉරකි තිත් දෙකකි