Toilet ප්‍රශ්ණයක්

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලගදි එලියේ බාත්රූම් එකක් හැදුවා අමතර පාවිච්චියට.
    ඒකට ගත්ත කොමඩ් සෙට් එකේ කොමඩ් සීට් එකයි කවර් එකයි Soft Close.
    හැබැයි අවුලකට තියෙන්නේ කොමඩ් සීට් එක ඇරලා (උඩට කරලා) තියන්න බෑ. නිකංම වැහෙනවා.
    කවුරුහරි චූ දාද්දි අවුල්. එක්කො කොමඩ් සීට් එක ඇරලා අතින් අල්ලන් චූ දාන්න ඔනේ.
    ඒක සෙට් වෙන්නේ නෑ.
    විසදුමක් දියල්ලා
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    සීට් කවරෙ පොඩ්ඩක් ඉස්සරහට කරල හයි කරන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,928
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලගදි එලියේ බාත්රූම් එකක් හැදුවා අමතර පාවිච්චියට.
    ඒකට ගත්ත කොමඩ් සෙට් එකේ කොමඩ් සීට් එකයි කවර් එකයි Soft Close.
    හැබැයි අවුලකට තියෙන්නේ කොමඩ් සීට් එක ඇරලා (උඩට කරලා) තියන්න බෑ. නිකංම වැහෙනවා.
    කවුරුහරි චූ දාද්දි අවුල්. එක්කො කොමඩ් සීට් එක ඇරලා අතින් අල්ලන් චූ දාන්න ඔනේ.
    ඒක සෙට් වෙන්නේ නෑ.
    විසදුමක් දියල්ලා
    1) ගෙදර වගේ තැනක ගෑනුත් එක්ක හවුලේ කොමඩ් පාවිච්චි කරනවා නම් නිවැරදි ක්‍රමේ ඉදගන්න එක තමා... ටිපර් වෙන කට්ටියට කියන්න තියෙන්නේ ගෙදර ගෑනු ගැනත් හිතපල්ලා....
    2) මැග්නට් ලොක් එකක් අලවන්න බැරි ද (අර කබඩ් වල, tv ස්ටෑන්ඩ් වැල තියන මැග්නට් ලොක්)
    3) ගල් වලෙන් හොයාගන්න ඕනා ඔය සොෆ්ට් ක්ලෝස් එක වැඩකරන්න ගන්න gel eke (gel tube එකක් shock එකක් වගේ වැඩ කරන්නේ) ඊට වඩා වැඩි බරක් ඇති පියනක් වහන්න ගන්න එකක්. එක දැම්මා නම් වැහෙන්න යන වෙලාව වැඩි වෙයි නැති නම් වැහෙන්නේ නැති වෙලා අතිම්ම වහන්න වේවි....
     
    • Like
    Reactions: spunkyisii

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    1) ගෙදර වගේ තැනක ගෑනුත් එක්ක හවුලේ කොමඩ් පාවිච්චි කරනවා නම් නිවැරදි ක්‍රමේ ඉදගන්න එක තමා... ටිපර් වෙන කට්ටියට කියන්න තියෙන්නේ ගෙදර ගෑනු ගැනත් හිතපල්ලා....
    2) මැග්නට් ලොක් එකක් අලවන්න බැරි ද (අර කබඩ් වල, tv ස්ටෑන්ඩ් වැල තියන මැග්නට් ලොක්)
    3) ගල් වලෙන් හොයාගන්න ඕනා ඔය සොෆ්ට් ක්ලෝස් එක වැඩකරන්න ගන්න gel eke (gel tube එකක් shock එකක් වගේ වැඩ කරන්නේ) ඊට වඩා වැඩි බරක් ඇති පියනක් වහන්න ගන්න එකක්. එක දැම්මා නම් වැහෙන්න යන වෙලාව වැඩි වෙයි නැති නම් වැහෙන්නේ නැති වෙලා අතිම්ම වහන්න වේවි....
    1. Danata eka thama karanna wenne. Eth ban awula thiyenne eliye haduwe common use ekata. e kiyanne gedarata mokekhari awoth wage use karanna. un kohoma karaida danne nahane. Ekai scene eka.
    2. Ehema unoth commode seat eke thama alawanna wenne. ehema unoth awul neh? Passe anenawane ban
    3. Meka thama hodama option eka mata peenne
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඕක අල්ලපු බාස් උත්තමයාගේ මෑණියෝ සිහි කරපන්.
    Na machcan. mama check kara. E commode eka ennema ehema ban.
    Company ekath ekkath check kala.
    Aparade. ganna kalin meter une nahane

    Thank you weewa
    ------ Post added on Aug 5, 2021 at 9:21 PM
     
    • Sad
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,928
    113
    ලංකාවේ.. ලංකාවේ
    1. Danata eka thama karanna wenne. Eth ban awula thiyenne eliye haduwe common use ekata. e kiyanne gedarata mokekhari awoth wage use karanna. un kohoma karaida danne nahane. Ekai scene eka.
    2. Ehema unoth commode seat eke thama alawanna wenne. ehema unoth awul neh? Passe anenawane ban
    3. Meka thama hodama option eka mata peenne
    2 බලපන් පැත්තෙන් අලවන්න පුලුවන්ද කියලා.... ඩබල් ටේප් දාලා අලෝලා බලපන් නිකමට....
    3. ඕක තමා හරිම. එත් ඔය ජෙල් එක හොයන්න පොඩ්ඩක් කට්ටක් කන්න වෙනවා. ඔය tube සයිස් කීපයක් එනවා. ජෙල් වල ගනකම අනුව තමා වැහෙන වේගේ තීරණය වෙන්නනේ...හරි එක හොයලා දාන්න වෙනවා....
    4.වෙන මොඩල් එකක් දාලා බලන්නත් පුළුවන්. ඔය ලෝකල් ඒවා තියනවා සොෆ්ට් ක්ලෝස් නැහැ. නට් එකකින් හිර වෙන්නේ. නට් එක හිර කරාම කාලෙකට හරි. කොලිටි නම් නෑ...