මචන්ලා මම මේ කියන්නේ සිරාම සීන් එකක්. සමහර විට උබලටත් මේක වො ඇති අනිවා. අපි ගෙදර නම් TOILET එකට ගිහින් කරන වැඩේ කොහොම හරි මොන දේ උනත් හරි (සද්ද බද්ද ආවත්) 
වැඩේ කරගන්නවනේ ලැජ්ජ නැතුව. ඒත් බං පිට තැනකට ගිහින් වැඩේ කරන අතරේ (ඒ කියන්නෙ බං රෙන එකට) පොඩි පොඩි සද්ද ආවොත් වස නෝන්ඩි නේහ්.
මම මේ ලගදි දවසක් නෑදෑ ගමනක් ගියා. ගෙදරකට ගියේ. සාමාන්‍ය ගෙයක් . තියෙන්නෙ ඇටෑච් බාත්රූම්. බාත්රූම් ඉතින් 5-6 ක් නෑනේ තියෙන්නෙ එකයි. මාත් එක්ක තව යාඑවෙකුත් ගියා එහෙ. කොහොම හරි අපිට දවස් දෙකක් ඉන්න උනා එහේ. මායි යාඑවයි හිටියෙ එක කාමරේක. බාත්රූම් එක තිබ්බෙත් අපේ කාමරේට අල්ලපු තැන. අනිත් කාමරත් තියෙන්නේ ඒ ලග ලග. බාත්රූම් යනකොට කාමර වලට හොදට සද්දෙ ඇහෙනවා. ඉතින් පට්ට ගේමක් දෙන්න ඕනේ වැඩේ වෙන අතරෙ ඇහෙන අමතර සද්ද නැති කර ගන්න.

ඉතින් පලවෙනි දවසේ අපි කස්ටිය හොදට කාලා එහෙම රෑ වෙලා නිදා ගන්න ගියා. මාත් එක්ක ගිය එකාට කොහොම හරි කාපු කෑම එක සෙට් වෙලා නෑ. බොක දාන්න ඕන කියලා උ ගියා. හම්මට සිරි ටික වෙලාවකින් බාත්රූම් එක ඇතුලේ මූ යුද්දෙ ප්‍රකාශ කරනවා. පට්ට සද්දෙට.
. මටත් දැන් හිනා කර කියා ගන්න දේකුත් නෑ අනික පට්ට නෝන්ඩිය බං ගෙදර අනිත් එවුනුත් අහගෙන. 
මතක් වෙද්දි තාමත් හිනා. ඌ වැඩේ ඉවර කරගෙන නොදන්න ගානට ආවා කාමරේට. ඒ ගමන මට හිනා යන එක තවත් වැඩි උනා මූ ආපු විදියට. 

මූ අහනවා මගෙන් මොකෝ බං කියලා. මම ඉතින් කියන්න ගියෙ නෑ පව්නේ බං.

උබලටත් මෙහෙම වෙලා තියෙනවද බං....

වැඩේ කරගන්නවනේ ලැජ්ජ නැතුව. ඒත් බං පිට තැනකට ගිහින් වැඩේ කරන අතරේ (ඒ කියන්නෙ බං රෙන එකට) පොඩි පොඩි සද්ද ආවොත් වස නෝන්ඩි නේහ්.මම මේ ලගදි දවසක් නෑදෑ ගමනක් ගියා. ගෙදරකට ගියේ. සාමාන්‍ය ගෙයක් . තියෙන්නෙ ඇටෑච් බාත්රූම්. බාත්රූම් ඉතින් 5-6 ක් නෑනේ තියෙන්නෙ එකයි. මාත් එක්ක තව යාඑවෙකුත් ගියා එහෙ. කොහොම හරි අපිට දවස් දෙකක් ඉන්න උනා එහේ. මායි යාඑවයි හිටියෙ එක කාමරේක. බාත්රූම් එක තිබ්බෙත් අපේ කාමරේට අල්ලපු තැන. අනිත් කාමරත් තියෙන්නේ ඒ ලග ලග. බාත්රූම් යනකොට කාමර වලට හොදට සද්දෙ ඇහෙනවා. ඉතින් පට්ට ගේමක් දෙන්න ඕනේ වැඩේ වෙන අතරෙ ඇහෙන අමතර සද්ද නැති කර ගන්න.

ඉතින් පලවෙනි දවසේ අපි කස්ටිය හොදට කාලා එහෙම රෑ වෙලා නිදා ගන්න ගියා. මාත් එක්ක ගිය එකාට කොහොම හරි කාපු කෑම එක සෙට් වෙලා නෑ. බොක දාන්න ඕන කියලා උ ගියා. හම්මට සිරි ටික වෙලාවකින් බාත්රූම් එක ඇතුලේ මූ යුද්දෙ ප්‍රකාශ කරනවා. පට්ට සද්දෙට.

. මටත් දැන් හිනා කර කියා ගන්න දේකුත් නෑ අනික පට්ට නෝන්ඩිය බං ගෙදර අනිත් එවුනුත් අහගෙන. 
මතක් වෙද්දි තාමත් හිනා. ඌ වැඩේ ඉවර කරගෙන නොදන්න ගානට ආවා කාමරේට. ඒ ගමන මට හිනා යන එක තවත් වැඩි උනා මූ ආපු විදියට. 

මූ අහනවා මගෙන් මොකෝ බං කියලා. මම ඉතින් කියන්න ගියෙ නෑ පව්නේ බං.

උබලටත් මෙහෙම වෙලා තියෙනවද බං....
Last edited:

.ඒක උඹේ ප්‍රශ්නයක් නෙමෙයි bathroom එක හදද්දී කරගන්න ඕන දෙයක් හරි උඹට ඒවාගේ තැනක නවතින්න වුනොත් මේ වගේ කරපං .ආපහු යනකොට tap එක අරින්න එතකොට වතුර වැටෙන සද්දෙට අරක ඇහෙන්නේ නැති වේවි .අනික ඕක තද වෙනකම් ඉන්න නැතිව පුරුද්දක් විදියට පලයන්,තව පිට තැනකදී නොදන්නා කෑම අත්හදා බලන්න එපා.හොඳට වතුර බොන්න,තව වැඩිය කන්න එපා (පිට තැනකදී )