Toilet බද්ද වැඩි කරලා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Toilet බද්ද වැඩි කරලා

    dT7j67LT9.jpeg



    මෙතෙක් රුපියල් 10ක්ව පැවති පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම්පොළේ වැසිකිළි ගාස්තුව රුපියල් 15 ක් දක්වා ඉහල දමා තිබේ.

    මේ සම්බන්ධයෙන් විමසූ විට මුදල් එකතු කරන අය පවසන්නේ තමන්ට මේ ගැන කරන්නට දෙයක් නැති බවත් තමන් කරන්නේ දෙන නියෝග ක‍්‍රියාත්මක කිරීම පමණක් බවත්ය.




    source:lankacnews


    public toilet වලට යන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ ලංකාව ආසියාවේ ආශ්චර්ය හින්දා වෙන්න ඇති.:lol:
     
    • Like
    Reactions: Iron Monger

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    nedakin suddo ehema owa gihin unge ratawala unta kiyanawa athi..sri lankawe toilet ekakata yannath salli denna ona kiyala.wili lajjayi..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    nedakin suddo ehema owa gihin unge ratawala unta kiyanawa athi..sri lankawe toilet ekakata yannath salli denna ona kiyala.wili lajjayi..

    ලංකාවේ MC වගේ shopping mall එකකට ගියත් ඕක තමා තත්වේ..:yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Ey athin Muslim minissu lucky machan...

    අනිවා..උන්ගේ රටවල මෙලෝ ලස්සනකුත් නැහැ(natural) ඒත් උන් රට හොදට හදාගෙන හොදට සැප විදිනවා..
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    අනිවා..උන්ගේ රටවල මෙලෝ ලස්සනකුත් නැහැ(natural) ඒත් උන් රට හොදට හදාගෙන හොදට සැප විදිනවා..


    සිරා කතාව බන් :(:(:(