Toilet බද්ද වැඩි කරලා
මෙතෙක් රුපියල් 10ක්ව පැවති පිටකොටුව ප්රධාන බස් නැවතුම්පොළේ වැසිකිළි ගාස්තුව රුපියල් 15 ක් දක්වා ඉහල දමා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසූ විට මුදල් එකතු කරන අය පවසන්නේ තමන්ට මේ ගැන කරන්නට දෙයක් නැති බවත් තමන් කරන්නේ දෙන නියෝග ක්රියාත්මක කිරීම පමණක් බවත්ය.

source:lankacnews
public toilet වලට යන මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ ලංකාව ආසියාවේ ආශ්චර්ය හින්දා වෙන්න ඇති.

කාටද ආඩම්බර.