Toilet help

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේක උබලා ජෝක් එකට ගන්නවා කියල මන් හිතුව. එත් බන් මේක ඇත්තටම මට තියෙන ප්‍රශ්නයක් . මන් මේ සයිට් එකේ ෆේක් එකක් හදාගෙන ආවේ මේක කෙලින්ම අහන්න බැරි හින්ද.
    පොඩ්ඩක් හිතහං උබලට මේ ප්‍රශ්නේ තිබ්බනම් එක කාගෙන්හරි අහන්නේ කොහොමද කියලා. මට ආතල් එකක් ගන්න ඕන නම් මන් මේක elakiri help එකේ දාන්නේ නෑ. පොඩ්ඩක් හිතහන් මේ වගේ ප්‍රශ්න තියෙන එවුනුත්

    ලන්කාවේ ඉන්නව. ඕන තරම් ටෝක් දෙන්න කට්ටිය හිටියත් , අර වගෙඉ අය සමාජෙට යනකොට ඇතිවෙන ප්‍රශ්න ගැන හිතන එකෙක් නැති එක තමයි ලන්කාවට වෙලා තියෙන ප්‍රශ්නේ . හිතහන් එහෙම අයට මුහුණ දෙන්න වෙන අපහසුතාව ගැන .
    මේක මට ඇත්තටම තියෙන ප්‍රශ්නයක් කියල අයෙත් කියනවා. අඩුම ගානේ බම්ප් එකක්වත් දාල යන්න.
    වැදගත් ප්‍රශ්ණයක් මචං.
    මේ වගේ ප්‍රශ්ණ (ඕනම ප්‍රශ්ණයක්) ජෝක් එකට ගන්න එවුං කොහොමත් අවුරුදු 20 පැනලා මේවා දකින එවුං. පොඩි කාලෙ ඉඳලම මේ දේවල් ගැන දන්න කෙනෙක් නම්, නොදන්න කෙනෙකුට කියලා දෙන එක ගැන දෙපාරක් හිතන්නෙ නෑ.


    රත්තරං;19510096 said:
    හොද ප්‍රශ්නයක්... හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑ


    කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ?

    පුටුවක වගේ ඉදගන්න.. හේත්තු වෙන්න අවශ්‍යතාවයක් නෑ මචන්

    අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.
    ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

    ඇතුලට තියෙන්න ඉදගන්න

    පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?

    කොමඩ් සීට් එකට ටොයිලට් පේපර්ස් එලන්න. මමනම් කරන්නේ ඒකයි

    තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.

    කොමඩ් සීට් එක තියෙන්නේ ඉදගන්න බන්... පියන විතරයි අරින්නේ

    තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.

    පොඩ්ඩක් ඉස්සිලා ඒකෙන් හෝදපන්.. වටේටම වතුර හලන්න එපා.. හොද පුරුදු තියෙන උන් ඉන්න ගෙදරකනම් කිසිම විදිහකින් ටොයිලට් එකේ බිම වතුර තියෙන්න බෑ (ශවර් කැබිය වෙනම තියෙන්න ඕනේ )
    වචනයක් ගානෙ වැදගත් මචං. ලස්සනට කියලා තියනවා.