Tokyo Super Cement අවුලක්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මගේ මේ දවස් වල ගේ හදාගෙන යනවා Tokyo Super OPC SLS 107 සිමෙන්ති පාවිච්චි කරන්නේ. එකම hardware සිමෙන්ති ගේන්නෙත් කොට්ට 20 ක් එකපාර සතියකට ඇතිවෙන්න ගේනවා අයෙත් ඉවර වෙන්න වෙන්න ගේනකොට Tokyo Super සිමෙන්ති නිෂ්පාදිත රටවල් වෙනස් වෙලා මේක අවුලක්ද ? රටවල් වෙනස් වෙන නිසා සිමෙන්ති වල ශක්තිය වෙනස් වෙනවද ?

    මේවා තමයි මට අපු නිෂ්පාදිත රටවල්-
    Tokyo Super Made in Sri Lanka
    Tokyo Super Made in Indonesia
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    සන්ස්තා නම් වැඩක්ම නෑ දැන්. හුණු ගෑව වගේ... හරි සිමෙන්තියකට තිබ්බෙ ටෝකියෝ විතරයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,574
    8,316
    113
    සන්ස්තා නම් වැඩක්ම නෑ දැන්. හුණු ගෑව වගේ... හරි සිමෙන්තියකට තිබ්බෙ ටෝකියෝ විතරයි.

    :dull:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    සන්ස්තා නම් වැඩක්ම නෑ දැන්. හුණු ගෑව වගේ... හරි සිමෙන්තියකට තිබ්බෙ ටෝකියෝ විතරයි.

    dan සන්ස්තා OPC (Ordinary Portland Cyment) newei. සන්ස්තා kiyala enne Portland Limestone Cement ekak. eke හුණු wedi. Insee lage INSEE Mahaweli Marine Plus eka ganin. eka blended hydraulic cement ekak. Biththi badinna maru. Concrete ekata nam Tokyo Super thamai Super ;);)
     
    • Like
    Reactions: Plusky

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සන්ස්තා නම් වැඩක්ම නෑ දැන්. හුණු ගෑව වගේ... හරි සිමෙන්තියකට තිබ්බෙ ටෝකියෝ විතරයි.

    Paw ban umba
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    dan සන්ස්තා OPC (Ordinary Portland Cyment) newei. සන්ස්තා kiyala enne Portland Limestone Cement ekak. eke හුණු wedi. Insee lage INSEE Mahaweli Marine Plus eka ganin. eka blended hydraulic cement ekak. Biththi badinna maru. Concrete ekata nam Tokyo Super thamai Super ;);)

    blended hydraulic cement eka concrete walata ganna puluwan kisi prashnayak nathuwa
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    blended hydraulic cement eka concrete walata ganna puluwan kisi prashnayak nathuwa

    yeah, But OPC is much more recommended for structural designs.

    INSEE Mahaweli Marine Plus is recommended for:
    Construction of concrete roads subjected to high wear and tear, with the need to deliver extended life spans.
    Marine and water retaining structures where tougher concrete is needed to withstand severe exposure conditions, delivering extended life lengths.
    Pre-Cast concrete to deliver high strength, superior finishes and crack free surfaces
    :lol::lol::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Tokyo is the best..

    High strength. Most masons prefer working with other brands because it's easy for them..