ඉදිකිරීම් අමුද්‍රව්‍ය 02-සිමෙන්ති

m_randika

Member
Dec 30, 2007
6
0
0
anith cimenthi okkoma ekai ban.. godak ewage tiyenne barthi kiyana indina powder eka.. mehe eka eka nam gahala pack karanawa

ඔයාගෙ කතාව හරි. බාස්ල කැමති නෑ සංස්ථා වලට. ඒත් සිමෙන්ති වර්ග අනුව ඒවයේ භාවිතයත් වෙනස් වෙන්න ඕන.. ලන්කාවේ මිනිස්සු ගොඩක් ගතානුගතික නිසා තමයි, ඔය වගේ මත පවතින්නේ. සංස්ථා වල පාට අඩුයි. ඒකට හේතු ගොඩක් තියෙනවා.. ඒ නිසා අනිත් සිමෙන්ති වල වගේ පාටෙන් mixture composition කියන්න බෑ.

ලංකාවේ තියෙන ශක්තිය වැඩිම සිමෙන්තිය අම්බුජා. හැබැයි වඩිය ගන්න නෑ. අම්බුජා කොට්ටේ ඇතුලේ තියෙන්නේ පුත්තලම සිමෙන්ති එකේ හදන එකම OPC සිමෙන්තිය. ඒකෙම minority component (MIC) එක ප්‍රමානාත්මකව වෙනස් කරල තමයි සංස්ථා සිපිරි හදන්නේ

සංස්ථා කියන්නේ PLC cement එකක්. (portland limestone cement). අනිත් සිමෙන්ති OPC. එකතු කරන minority component එකේ වර්ගය හා ප්‍රමාණය එක්ක තමයි ඔවා වෙනස් වෙන්නේ. SLSI test records වලින් ගත්තොත් ශක්තිමත් බව පැත්තෙන් ටොකියෝ සුපර් හා සංස්ථා සුපිරි කරට කර වගේම අනිත් සිමෙන්ති වලට වැඩිය උඩින් ඉන්නේ. (ඔයාල ලොකු ඉදි කිරීමක් කරන්න යනව නම් ඔගොල්ලන්ත් පුලුවන් වෙන වෙනම කොන්කීට් සාම්පල් SLSI හරි ITI වගේ ආය්තනයකට දීල චෙක් කරවන්න.)

නමුත් කොන්කීට් වලදී හරියට curing කලේ නැත්තන් සංස්ථා ක්‍රැක් වෙන්න පුලුවන්. හැබැයි curing හරියට කලොත් ඒකට ගහන්න වෙන එකක් වත් නෑ. දිගු කාලීනව සිමෙන්ති භාවිතා කරනව නම් පරීක්ෂණ වාර්තා වලින් දත්ත නිවැරදිව ගන්න බෑ. මොකද batch එකින් batch එකට සංස්ථා හැර අනිත් හැම සිමෙන්ති ජාතියෙම quality වෙනස් වෙනවා. (No consistent quality). වර්ග කීපයක් ඇරුනාම අනිත් හැම සිමෙන්තියකම ආනයනය කරන්නේ සිමෙන්ති නෙමෙයි clinker. (clinker ඇඹරුවම තමයි සිමෙන්ති වෙන්නේ). ඒවා ගේන source එක කාටවත් හරියට කියන්න බෑ. මොකද ලොකේ clinker business එකේ ඒකාධිකාරියක් තියෙන්නේ. ලංකාවේ හදන එකක් නිසා තමයි සංස්ථා quality වෙනස් නොවෙන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ඒක බෙස්ට් quality කියල
 
kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    :D:D
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    නිවසක් ඉදිකරනකොට හොඳ මොන සිමෙන්ති වර්ගද?? සිමෙන්ති වලට ගල් වැලි එකතු කරනකොට නිවැරදි අනුපාතයන් මොනවද මචෝ... :D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුක්මාක් දාගත්තා මචෝ.. අසනීපෙත් එක්ක ලොකු දේවල් කියවන්න අමාරුයි.. කරකැවිල්ලට එනවා.. සුව උනාම කියවන්නම්..:love:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    බුක්මාක් දාගත්තා මචෝ.. අසනීපෙත් එක්ක ලොකු දේවල් කියවන්න අමාරුයි.. කරකැවිල්ලට එනවා.. සුව උනාම කියවන්නම්..:love:

    අඩේ උබට තාම සුව උනේ නැද්ද?ඉක්මන්ට සනීප වෙලා වරෙන් :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ උබට තාම සුව උනේ නැද්ද?ඉක්මන්ට සනීප වෙලා වරෙන් :yes:
    100% සනීපයක් නෑ මචං.. කොම් එකෙන් අකුරු කියවනකොට එහෙම කරකැවිල්ල වගේ එනවා..