Tom_අයියාගේ_අලුත්_වැඩක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Tom_අයියාගේ_අලුත්_වැඩක්

    -Mission Impossible Fallout-

    RNmGRd5IL-yJSZ18eluPqZeLgVddEC7XBDcoKNgKh4KvuZ8eOItEAvvV1zGI4cSG_KsM4IA=s0-d-e1-ft

    Hi Elakiriyanzla!
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft

    බලමුද Ethan Hunt ගේ තවත් සුපිරි වැඩක්
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    අපේ යාළුවන්ට ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ හැමෝම වගේ දන්නවා ඇති කාටද මේ Ethan Hunt කියන්නේ කියලා.ඒ වෙන කව්රුත් නෙවෙයි Mission Impossible කතා මාලාවේ ප්‍රධන චරිතයට පණපොවන Tom Cruise
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    Tom Cruise කියන්නේ අපි හමෝම ආදරය කරන අතිශය ජනප්‍රිය සිනමා නළුවෙක්
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    Tom Cruise අපි අතරට ගොඩක්ම සමීපවුනා Top Gun movie එක හරහා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් Top Gun movie එක බලන්න ඇති.නමුත් එතනින් වසර කිහිපයකට පසුව එ කියන්නේ හරියටම කිව්වොත් 1996 වසරේදී පළමුවරට නිකුත් වෙනවා Mission Impossible movie එක
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    මේක දිගු කතා මාලාවක ආරම්භයක් කියලා ගොඩක් දෙනෙක් හිතන්නත් නැතුව ඇති
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    කොහොම කොහොම හරි Mission Impossible පළමුවැනි movie එක ගොඩක් ජනප්‍රිය උනා අපි හැමෝම අතරේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ඒ විතරක් නෙවෙයි එතනින් නොනැවතුණු Mission Impossible movie series එක දිගින් දිගටම අපි අතරට අවා Movies 5කින්
    Z1ygAW9nTLb6a92jd9f1vPcsACWHcYpgMaCkOlYN3x5K4RhgGxxK_2k4Bd31ydKWRo9kuN7droO5DWQX_vN6AyEkZRuBVnD5pP4lmDAh=s0-d-e1-ft
    අපේ යාළුවන්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න නම් ඕන වෙන එකක් නැහැ.හැමෝම වගේ බලන්න ඇති movies set එකම
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    බලපු නැති කෙනෙක් හොයාගන්නත් නැති වෙන්න පුළුවන්
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft

    මේ පහුගිය Mission Impossible කතා මාලාවේ හැම එකකින් ම Tom Cruise අපේ හිත් වලට ගොඩක්ම සමීප උනා කිව්වොත් මම නිවැරදි
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඉතින් ඔන්න මේ අව්රුද්දෙත් Mission Impossible series එකේ අලුත් movie එකක් නිකුත් වුණා
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    ඒ තමයි Mission Impossible Fallout
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    මේ අව්රුද්දේ movies අතරින් ගොඩක්ම ජනප්‍රිය වෙච්ච movies අතරින් එකක් කිව්වොත් හරියටම හරි
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    කියන්න සතුටුයි ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    AC6gzLJRSXjmqWjsi3KPVFXGK9OUHGRMTB31nKaErK50ZSHRRwIw4LdmIfoJUYV8NGa-KM3mgENl2cd_DI15nUyqKI0SdfOjdyjX6TSCvWTvEZs0v-7SngzKJoBDBDO2hg32-RIzw2NA=s0-d-e1-ft

    හැමදාමත් වගේ movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්........
    tiCHzOoVJu_VASjoClooCon__ODhIcU9k5fqq5_NK3hJu9gI58m5YXmK8K8HbINjtPIhMHPMT2pKtk3WGSBnA5SR5aJzQmfbpyRaAv_TlCg0CA=s0-d-e1-ft
    මේ සැරේ අපේ කතා නායකයා Tom Cruise එහෙමත් නැත්නම් Ethan Hunt ඇතුළු කණ්ඩායමේ Mission එක තමයි ප්ලූටෝනියම් Cores 3නක් ත්‍රස්තවාදින්ගේ අතට යන්න නොදී අත්පත් කරගන්න එක
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    නමුත් Ethan පළමු වතාවේදී අසාර්ථක වෙනවා මේ මෙහෙයුමට එක් වෙච්ච Ethan ගේ කණ්ඩායමේ කෙනෙක්ව සතුරන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමත් සමග
    RKr6oASNswQNjZ5jxO1gHEdMn8LJ4mSoT2v5reja8q22etOgDu0scfO6J1oEgTkqLLLJaayMP0vKf8LEzUao6j8LMvGKyxUbCUIsWNcpSzU=s0-d-e1-ft
    එනිසාවෙන් ප්ලූටෝනියම් Cores ටික Apostles නමින් හදුන්වන ත්‍රස්තවාදි කණ්ඩායම අතට පත් වෙනෙවා
    56WFKCEBv0jWPQW_FGJcQocZtrngzH0FHl2L9Wu2_tlMdX9jTiwAj_3Uk-A-Z_J5r_Wq6zcxRFov9ZEllPlXWtO5BAR8PYzJ3CWFDxzNdMAvsU9A=s0-d-e1-ft
    පසුව දැනගන්න ලැබෙනවා ප්ලූටෝනියම් Cores භාවිතා කරලා න්‍යෂ්ටික අවි 3නක් නිෂ්පාදනය කරලා තියන බවත්
    R3HxKpXogNEFbnEFoIIpI2Hv8EB-JXgENC69YV8iR_Yv1810qzYi2KHHesGlJ59XoNQWoA44v83BDpJ1Gdr-ACTVjq0wubVh45rq1AkbcHkUmpBP=s0-d-e1-ft
    ඉතින් දැන් පටන් ගන්නේ කාලයත් එක්ක තියන සටනක් කිව්වොත් හරියටම හරි
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft

    Apostles කියන ත්‍රස්තවාදි කණ්ඩායමේ අතට පත් වෙච්ච ප්ලූටෝනියම් Cores වලින් ඒගොල්ලෝ කරන්න සැලසුම් කරන්නේ මොකක්ද.....Ethan ඇතුළු IM6 කණ්ඩායමට මේ ත්‍රස්තවාදින්ගේ අභිප්‍රාය ව්‍යාර්ථ කරන්න පුළුවන් වෙයිද?
    5jyc5CvaNpg2pMWC7ah2Nmo38YhmmR7PzhCq2UurC8RklvBJufvmrd9yA1OzWkp2uvCmYHJ4FHIhozmcvA6JJ-56aqJL5yqtxo7KNzPm3Gq0h3f5-Q=s0-d-e1-ft
    මේ ප්‍රශ්ණ වලට උත්තරේ දැනගන්නම් Mission Impossible Fallout movie එක බලන්නම වෙනවා ඔයගොල්ලන්ට.
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    z0D1NcSMrBJ3fNkKF8x0VgDeLOjwLNW7Hw0OOA0f7t9h6C7i4XnwJVtasEQJKaYke1i92Zs=s0-d-e1-ft

    ආහ් තව දෙයක්....අපේ Superman අයියත් මේ සැරේ ඉන්නවා ඔං
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft

    tumblr_p3njykG4Yn1rei3gfo3_540.gif

    ඉතින් වැඩි කතා ඕනේ නැහැ.හැමදාමත් වගේ අදත් Trailer එකත් බලන්නකෝ
    uobCf_qEodsWapGcgFoFrI0TheQ4PBP6XC-GCtRRxN68DToBLaF2D6uPEKYhQ8h8UIww0quASZzIzH38cscfq9qISDSTytTDn2ZuNT98oJM0wwpQ=s0-d-e1-ft
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    Mission: Impossible - Fallout (2018) - Official Trailer

    බලන්න ආස හිතෙනවා නේද?
    vkbUQFn77DmKyAb1JxHE_qdkuZpweqjRchlwwXEqtyg1-PlhTSBOk_wqYFV5kGCweGzkCeCllNDrqZm5hjNDj9iehTCJJmICIp6jsFa4=s0-d-e1-ft
    එහෙනම් මෙන්න අපේ යාළුවන්ට movie එක Download කරගන්න Download ලින්ක්ස්
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    esxP_1TBwfijIjcAWd5ptSwAFsZ-wMsfLiJfjG8WUlKd-inRAhYFaVSxp---Z8xdj4qqOUo=s0-d-e1-ft

    -------------

    -Mission Impossible Fallout 2018 1080p Bluray X264-EVO (10.6GB)-

    https://1337x.to/torrent/3381395/Mission-Impossible-Fallout-2018-IMAX-1080p-Bluray-X264-EVO-EtHD/

    -Mission Impossible Fallout 2018 BluRay 720p AC3 x264-CHD (8.9GB)-

    https://1337x.to/torrent/3382558/Mission-Impossible-Fallout-2018-BluRay-720p-AC3-x264-CHD-EtHD/

    -Mission Impossible Fallout 2018 IMAX 1080p BluRay H264 AAC (2.8GB)-

    https://1337x.to/torrent/3383386/Mission-Impossible-Fallout-2018-IMAX-1080p-BluRay-H264-AAC/

    -Mission: Impossible - Fallout (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.4GB)-

    https://1337x.to/torrent/3383378/Mission-Impossible-Fallout-2018-BluRay-1080p-YTS-YIFY/

    -Mission Impossible Fallout 2018 720p BRRip H264 AAC-RARBG (1.8GB)-

    https://1337x.to/torrent/3382730/Mission-Impossible-Fallout-2018-720p-BRRip-H264-AAC-RARBG/

    -Mission: Impossible – Fallout (2018) IMAX 720p BRRip 1.3GB - MkvCage (1.4GB)-

    https://1337x.to/torrent/3382763/Mission-Impossible-Fallout-2018-IMAX-720p-BRRip-1-3GB-MkvCage/

    -Mission: Impossible - Fallout (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-

    https://1337x.to/torrent/3383184/Mission-Impossible-Fallout-2018-BluRay-720p-YTS-YIFY/

    -------------

    :love::cool:
    11.gif

    Continue to next post.......
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ............

    තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න තියනවා
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    සමහර විට අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් Mission Impossible series එකේ මෙතෙක් ආපු හැම movie එකක්ම බලන්න ඇති
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඒවගේම තමයි Mission Impossible series එකේ movies මගහැරිච්ච යාළුවොත් ඉන්න පුළුවන්
    ub3nw1I4p89N2FLv11afITTRawEMMmbN_EVUbuGt2zt7j0GCQEoisn2uhhMT5GcZu5DnCvjVim3XUjXAvCZU4WT5qub8v855yg1Nbd1nwOE=s0-d-e1-ft
    ඒගොලන්ට movies ටික Download කරගන්න ලින්ක්ස් ටිකත් මම පල්ලෙහා පොස්ට් එකේදී එකතු කරන්නම්
    EiFNvDbjj8CmZN7qECHP1HjFxRwWK5f23bmlG8b5lA8hqPrn3Obtl6Fd-H4Pc0mLl7ngkPy1zfM9hYJ-XEuwj85R0Ee4q2u1pz8=s0-d-e1-ft

    ------------------------------------------

    -Mission: Impossible (1996)-

    K5p0qhHTwg6l4W5Y2bchI5e-md3UBXVpa7U0KhZTZ71lvjT-wHAHudTqeJZiWm716tEwa8I=s0-d-e1-ft

    -Mission: Impossible (1996) [1080p] [YTS] [YIFY] (1.7GB)-

    https://1337x.to/torrent/2105198/Mission-Impossible-1996-1080p-YTS-YIFY/

    -Mission Impossible (1996) 720p BrRip x264 - 650MB - YIFY (650MB)-

    https://1337x.to/torrent/309610/Mission-Impossible-1996-720p-BrRip-x264-650MB-YIFY/

    ------------------------------------------

    -Mission: Impossible II (2000)-

    dMg3y11_Eh8DlC9uzMtncyriImnQERWtyCAHTnIiR4GDYVtSNP7l4H5HAgzLpHLCgp5nZBE=s0-d-e1-ft

    -Mission: Impossible II (2000) [1080p] [YTS] [YIFY] (1.9GB)-

    https://1337x.to/torrent/2105351/Mission-Impossible-II-2000-1080p-YTS-YIFY/

    -Mission Impossible II (2000) 720p BrRip x264 - 700MB - YIFY (700MB)-

    https://1337x.to/torrent/314134/Mission-Impossible-II-2000-720p-BrRip-x264-700MB-YIFY/

    ------------------------------------------

    -Mission: Impossible III (2006)-

    wtr-UdnxmoQcCCdXggNDJQI0yLAoiK3lGywJUrxX-uVNE7_sFSUM_FBAmradDYFnAdyw8LM=s0-d-e1-ft

    -Mission: Impossible III (2006) [1080p] [YTS] [YIFY] (1.9GB)-

    https://1337x.to/torrent/2105221/Mission-Impossible-III-2006-1080p-YTS-YIFY/

    -Mission Impossible III (2006) 720p BrRip x264 - 700MB - YIFY (700MB)-

    https://1337x.to/torrent/314159/Mission-Impossible-III-2006-720p-BrRip-x264-700MB-YIFY/

    ------------------------------------------

    -Mission: Impossible Ghost Protocol (2011)-

    QSjZIQ6tVOlWa1Mq-iTuOKe0hzF_7i3QhKqsq7idiLBVVJOjQmJAoOZbchYoveUvgIMRc-c=s0-d-e1-ft

    -Mission Impossible Ghost Protocol (2011) 1080p BrRip 1.4GB YIFY (1.4GB)-

    https://1337x.to/torrent/323700/Mission-Impossible-Ghost-Protocol-2011-1080p-BrRip-1-4GB-YIFY/

    -Mission Impossible Ghost Protocol (2011) 720p BrRip 850MB - YIFY (850MB)-

    https://1337x.to/torrent/323525/Mission-Impossible-Ghost-Protocol-2011-720p-BrRip-850MB-YIFY/

    ------------------------------------------

    -Mission: Impossible Rogue (2015)-

    6iI-hIYnU8rMFz_FZhOo-7FRyylpJsJrzu59tqgkBBWOfo1vB2-D5WT9mOABD1sbNy0-w7A=s0-d-e1-ft

    -Mission Impossible Rogue Nation 2015 1080p BluRay x264 (3.3GB)-

    https://1337x.to/torrent/1798727/Mission-Impossible-Rogue-Nation-2015-1080p-BluRay-x264/

    -Mission Impossible Rogue Nation 2015 720p BRRip x264 AAC-ETRG (986MB)-

    https://1337x.to/torrent/1339976/Mission-Impossible-Rogue-Nation-2015-720p-BRRip-x264-AAC-ETRG/

    ------------------------------------------

    :love::cool:
    11.gif
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔන්න ඔන්න ඉතිං ටොරන්ට් ලින්ක් විතරක් දාලා අත පිහිදා ගත්ත.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැලුවා :dull:
    හැමදාම නය්ෂ්ටික ප්‍රහාර :dull:
    ෆිල්ම් එක හොදයි :D
    බලපු නැති එවුන් බලන්න :D
    +15 :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම හිතුවේ එලකිරි එකේ ඉන්න ටොම් අයියගේ මොකක් හරි ජින්ජිබිරිස් එකක් කියලා..:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Tom ayiya kiwwama mam hithuwe meke inna senior member ge monawa hari weda gena kiyanna thread1 damma kiyala... patta TFS
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අඩේ මම හිතුවේ එලකිරි එකේ ඉන්න ටොම් අයියගේ මොකක් හරි ජින්ජිබිරිස් එකක් කියලා..:rofl:

    Tom ayiya kiwwama mam hithuwe meke inna senior member ge monawa hari weda gena kiyanna thread1 damma kiyala... patta TFS

    මමත්.......:)
    දැන් tom වයස පාටයි......
    සුපර්මැන් නම් ටිකක් හොදයි වගෙ:cool:
     
    • Like
    Reactions: ulta and Rummy678

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම හිතුවේ එලකිරි එකේ ඉන්න ටොම් අයියගේ මොකක් හරි ජින්ජිබිරිස් එකක් කියලා..:rofl:

    Tom ayiya kiwwama mam hithuwe meke inna senior member ge monawa hari weda gena kiyanna thread1 damma kiyala... patta TFS

    මාත් මේ බැලුවේ මේකා මට වත් බැනලද කියලා
     
    • Like
    Reactions: Wolverine GTR

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පහල පේළි දෙක මට අදාළ නෑ මයෙ හිතේ :)

    ටොම් අයියේ තොප්පි දෙකක් තියෙනවා.. එකක් වයසක බුවා තොප්පිය අනික සුපර් මෑන් තොප්පිය.. මොකෝ කියන්නේ..:P