Tom_අයියාගේ_අලුත්_වැඩක්
-Mission Impossible Fallout-
Hi Elakiriyanzla!
Hi Elakiriyanzla!
බලමුද Ethan Hunt ගේ තවත් සුපිරි වැඩක්
අපේ යාළුවන්ට ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ හැමෝම වගේ දන්නවා ඇති කාටද මේ Ethan Hunt කියන්නේ කියලා.ඒ වෙන කව්රුත් නෙවෙයි Mission Impossible කතා මාලාවේ ප්‍රධන චරිතයට පණපොවන Tom Cruise
Tom Cruise කියන්නේ අපි හමෝම ආදරය කරන අතිශය ජනප්‍රිය සිනමා නළුවෙක්
Tom Cruise අපි අතරට ගොඩක්ම සමීපවුනා Top Gun movie එක හරහා
අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් Top Gun movie එක බලන්න ඇති.නමුත් එතනින් වසර කිහිපයකට පසුව එ කියන්නේ හරියටම කිව්වොත් 1996 වසරේදී පළමුවරට නිකුත් වෙනවා Mission Impossible movie එක
මේක දිගු කතා මාලාවක ආරම්භයක් කියලා ගොඩක් දෙනෙක් හිතන්නත් නැතුව ඇති
කොහොම කොහොම හරි Mission Impossible පළමුවැනි movie එක ගොඩක් ජනප්‍රිය උනා අපි හැමෝම අතරේ
ඒ විතරක් නෙවෙයි එතනින් නොනැවතුණු Mission Impossible movie series එක දිගින් දිගටම අපි අතරට අවා Movies 5කින්
අපේ යාළුවන්ට අමුතුවෙන් මතක් කරලා දෙන්න නම් ඕන වෙන එකක් නැහැ.හැමෝම වගේ බලන්න ඇති movies set එකම
බලපු නැති කෙනෙක් හොයාගන්නත් නැති වෙන්න පුළුවන්
මේ පහුගිය Mission Impossible කතා මාලාවේ හැම එකකින් ම Tom Cruise අපේ හිත් වලට ගොඩක්ම සමීප උනා කිව්වොත් මම නිවැරදි
ඉතින් ඔන්න මේ අව්රුද්දෙත් Mission Impossible series එකේ අලුත් movie එකක් නිකුත් වුණා
ඒ තමයි Mission Impossible Fallout
මේ අව්රුද්දේ movies අතරින් ගොඩක්ම ජනප්‍රිය වෙච්ච movies අතරින් එකක් කිව්වොත් හරියටම හරි
කියන්න සතුටුයි ඔන්න දැන් BRrips නිකුත් වෙලා තියෙන්නේ
හැමදාමත් වගේ movie එක ගැන පොඩි දෙයක් කිව්වොත්........
මේ සැරේ අපේ කතා නායකයා Tom Cruise එහෙමත් නැත්නම් Ethan Hunt ඇතුළු කණ්ඩායමේ Mission එක තමයි ප්ලූටෝනියම් Cores 3නක් ත්‍රස්තවාදින්ගේ අතට යන්න නොදී අත්පත් කරගන්න එක
නමුත් Ethan පළමු වතාවේදී අසාර්ථක වෙනවා මේ මෙහෙයුමට එක් වෙච්ච Ethan ගේ කණ්ඩායමේ කෙනෙක්ව සතුරන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමත් සමග
එනිසාවෙන් ප්ලූටෝනියම් Cores ටික Apostles නමින් හදුන්වන ත්‍රස්තවාදි කණ්ඩායම අතට පත් වෙනෙවා
පසුව දැනගන්න ලැබෙනවා ප්ලූටෝනියම් Cores භාවිතා කරලා න්‍යෂ්ටික අවි 3නක් නිෂ්පාදනය කරලා තියන බවත්
ඉතින් දැන් පටන් ගන්නේ කාලයත් එක්ක තියන සටනක් කිව්වොත් හරියටම හරි
Apostles කියන ත්‍රස්තවාදි කණ්ඩායමේ අතට පත් වෙච්ච ප්ලූටෝනියම් Cores වලින් ඒගොල්ලෝ කරන්න සැලසුම් කරන්නේ මොකක්ද.....Ethan ඇතුළු IM6 කණ්ඩායමට මේ ත්‍රස්තවාදින්ගේ අභිප්‍රාය ව්‍යාර්ථ කරන්න පුළුවන් වෙයිද?
මේ ප්‍රශ්ණ වලට උත්තරේ දැනගන්නම් Mission Impossible Fallout movie එක බලන්නම වෙනවා ඔයගොල්ලන්ට.
ආහ් තව දෙයක්....අපේ Superman අයියත් මේ සැරේ ඉන්නවා ඔං
ඉතින් වැඩි කතා ඕනේ නැහැ.හැමදාමත් වගේ අදත් Trailer එකත් බලන්නකෝ
Mission: Impossible - Fallout (2018) - Official Trailer
බලන්න ආස හිතෙනවා නේද?
එහෙනම් මෙන්න අපේ යාළුවන්ට movie එක Download කරගන්න Download ලින්ක්ස්
-------------
-Mission Impossible Fallout 2018 1080p Bluray X264-EVO (10.6GB)-
https://1337x.to/torrent/3381395/Mission-Impossible-Fallout-2018-IMAX-1080p-Bluray-X264-EVO-EtHD/
-Mission Impossible Fallout 2018 BluRay 720p AC3 x264-CHD (8.9GB)-
https://1337x.to/torrent/3382558/Mission-Impossible-Fallout-2018-BluRay-720p-AC3-x264-CHD-EtHD/
-Mission Impossible Fallout 2018 IMAX 1080p BluRay H264 AAC (2.8GB)-
https://1337x.to/torrent/3383386/Mission-Impossible-Fallout-2018-IMAX-1080p-BluRay-H264-AAC/
-Mission: Impossible - Fallout (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.4GB)-
https://1337x.to/torrent/3383378/Mission-Impossible-Fallout-2018-BluRay-1080p-YTS-YIFY/
-Mission Impossible Fallout 2018 720p BRRip H264 AAC-RARBG (1.8GB)-
https://1337x.to/torrent/3382730/Mission-Impossible-Fallout-2018-720p-BRRip-H264-AAC-RARBG/
-Mission: Impossible – Fallout (2018) IMAX 720p BRRip 1.3GB - MkvCage (1.4GB)-
https://1337x.to/torrent/3382763/Mission-Impossible-Fallout-2018-IMAX-720p-BRRip-1-3GB-MkvCage/
-Mission: Impossible - Fallout (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-
https://1337x.to/torrent/3383184/Mission-Impossible-Fallout-2018-BluRay-720p-YTS-YIFY/

Continue to next post.......
Last edited: