පහල පේළි දෙක මට අදාළ නෑ මයෙ හිතේ![]()

ටොම් අයියේ තොප්පි දෙකක් තියෙනවා.. එකක් වයසක බුවා තොප්පිය අනික සුපර් මෑන් තොප්පිය.. මොකෝ කියන්නේ..


වයසක බුවා තොප්පිය...සුපර්මැන් ගෙ ඇදුමේ අවුලක් තියෙ නේ...බෙඩ්ශීට් එක බෙල්ලෙ බැදගෙන ඉන්න එපැයි හැම වෙලෙම![]()
බෙඩ් ෂීට් එකනම් අවුලක් නෑ. හැබැයි ඒ ඇඳුමේ තව පොඩි ප්රස්නයක් තියෙනවා ඒක කියන්න බෑ..





direct link ekek nadda machan
චැහ්.. මෙහේ ටොරන්ට් සයිට් ඔක්කොම බ්ලොක් කියහංකෝ..ඕපන්ලෝඩ් ලින්ක් එකක් නැද්ද කාගෙවත් ලඟ..