Tom_අයියාගේ_අලුත්_වැඩක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ටොම් අයියේ තොප්පි දෙකක් තියෙනවා.. එකක් වයසක බුවා තොප්පිය අනික සුපර් මෑන් තොප්පිය.. මොකෝ කියන්නේ..:P

වයසක බුවා තොප්පිය...සුපර්මැන් ගෙ ඇදුමේ අවුලක් තියෙ නේ...බෙඩ්ශීට් එක බෙල්ලෙ බැදගෙන ඉන්න එපැයි හැම වෙලෙම:dull::dull:
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වයසක බුවා තොප්පිය...සුපර්මැන් ගෙ ඇදුමේ අවුලක් තියෙ නේ...බෙඩ්ශීට් එක බෙල්ලෙ බැදගෙන ඉන්න එපැයි හැම වෙලෙම:dull::dull:

    බෙඩ් ෂීට් එකනම් අවුලක් නෑ. හැබැයි ඒ ඇඳුමේ තව පොඩි ප්‍රස්නයක් තියෙනවා ඒක කියන්න බෑ..:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    KD0aSJ6.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    බෙඩ් ෂීට් එකනම් අවුලක් නෑ. හැබැයි ඒ ඇඳුමේ තව පොඩි ප්‍රස්නයක් තියෙනවා ඒක කියන්න බෑ..:rofl:

    :confused::confused::confused::confused:
    ක්ලාක් කෙන්ට් නෙ කන්නඩි දාන්නෙ.....සුපර්මැන් නෙමෙයි :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    චැහ්.. මෙහේ ටොරන්ට් සයිට් ඔක්කොම බ්ලොක් කියහංකෝ..:sorry: ඕපන්ලෝඩ් ලින්ක් එකක් නැද්ද කාගෙවත් ලඟ..:(
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    direct link ekek nadda machan

    චැහ්.. මෙහේ ටොරන්ට් සයිට් ඔක්කොම බ්ලොක් කියහංකෝ..:sorry: ඕපන්ලෝඩ් ලින්ක් එකක් නැද්ද කාගෙවත් ලඟ..:(

    https://oload.fun/f/8LosfiN-NSU/Mis...8.IMAX.720p.BrRip.2CH.x265.HEVC-PSA.part1.rar

    https://oload.fun/f/eRhbxULgIq4/Mis...8.IMAX.720p.BrRip.2CH.x265.HEVC-PSA.part2.rar