අඩේ බොහොම ස්තූතියි මචන්..

You must spread some Reputation around before giving it to Franklin EK again.

අඩේ මම හිතුවේ එලකිරි එකේ ඉන්න ටොම් අයියගේ මොකක් හරි ජින්ජිබිරිස් එකක් කියලා..





ටොම් අයියේ තොප්පි දෙකක් තියෙනවා.. එකක් වයසක බුවා තොප්පිය අනික සුපර් මෑන් තොප්පිය.. මොකෝ කියන්නේ..
සුපර්මෑන් තොප්පිය දාගත්තොත් වයසක බුවා තොප්පිය නිකංම වැටෙනවා වගේ සීන් එකක්. අනේ ඔව් අයියා...සොරි..පොස්ට් 2ක් දාන්න කම්මැලි හිතුනා![]()

බෙඩ් ෂීට් එකනම් අවුලක් නෑ. හැබැයි ඒ ඇඳුමේ තව පොඩි ප්රස්නයක් තියෙනවා ඒක කියන්න බෑ..



මාත් ඕයි.....
ඌ මොකක් හරි ලීක් කරගෙන වත්ද කියල මේ ආතබුත කඩන ආවේ......![]()


ඕක ගැටයක් මල්ලි.සුපර්මෑන් තොප්පිය දාගත්තොත් වයසක බුවා තොප්පිය නිකංම වැටෙනවා වගේ සීන් එකක්.
ගෑණු අය ඔහොම්මමයි..
ඕක ගැටයක් මල්ලි.සුපර්මෑන් තොප්පිය දාගත්තොත් වයසක බුවා තොප්පිය නිකංම වැටෙනවා වගේ සීන් එකක්.

සුපර්මැන් වයසට යන්නෙ නැනෙ......