Tom_අයියාගේ_අලුත්_වැඩක්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ සින් එකේ තියෙන්නේ හෙලිකොප්ටරේ පාර දිගේ යන එකක් නේද :baffled:
    බලපු එකෙක් කියපන්කො ෆිල්ම් එකේ මොන විනාඩියේද තියෙන්නේ කියලා:confused:?


    AC6gzLJRSXjmqWjsi3KPVFXGK9OUHGRMTB31nKaErK50ZSHRRwIw4LdmIfoJUYV8NGa-KM3mgENl2cd_DI15nUyqKI0SdfOjdyjX6TSCvWTvEZs0v-7SngzKJoBDBDO2hg32-RIzw2NA=s0-d-e1-ft
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Thanks a lot bro...
    Really appreciate



    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Wolverine GTR again.
     
    Last edited:
    • Like
    Reactions: Wolverine GTR

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ මම හිතුවේ එලකිරි එකේ ඉන්න ටොම් අයියගේ මොකක් හරි ජින්ජිබිරිස් එකක් කියලා..:rofl:

    මාත් ඕයි.....:rofl::rofl::rofl:
    ඌ මොකක් හරි ලීක් කරගෙන වත්ද කියල මේ ආතබුත කඩන ආවේ......:baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    ටොම් අයියේ තොප්පි දෙකක් තියෙනවා.. එකක් වයසක බුවා තොප්පිය අනික සුපර් මෑන් තොප්පිය.. මොකෝ කියන්නේ..:P

    ඕක ගැටයක් මල්ලි. :P සුපර්මෑන් තොප්පිය දාගත්තොත් වයසක බුවා තොප්පිය නිකංම වැටෙනවා වගේ සීන් එකක්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක ගැටයක් මල්ලි. :P සුපර්මෑන් තොප්පිය දාගත්තොත් වයසක බුවා තොප්පිය නිකංම වැටෙනවා වගේ සීන් එකක්.

    හප්පට ඒකනම් මීටර් උනේ නෑ..:lol: ගෑණු අය ඔහොම්මමයි..:rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕක ගැටයක් මල්ලි. :P සුපර්මෑන් තොප්පිය දාගත්තොත් වයසක බුවා තොප්පිය නිකංම වැටෙනවා වගේ සීන් එකක්.

    එ කොහොමද:eek::eek:සුපර්මැන් වයසට යන්නෙ නැනෙ......:eek: