Tomb Raider: Anniversary (PC Edition)

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    kalkpaabe.jpg

    ඔන්න සොහොන් හාරන්නියගේ තවත් වික්‍රමයක් !!

    ඇත්තම කියනව නම් මම මේ ගේම් එක ගැහුව මුල්ම පාර. ඒ කියන්නෙ සම්පුර්ණයෙන්ම ගහපු මුල්ම පාර.
    මේක නම් ඇත්තටම මම කලින් ගහපූ ගේම්ස් වලට වඩා පොඩ්ඩක් විතර වෙනසක් තියෙනවා . ග්‍රැපික්ස් වල ගොඩක් තාත්වික බවක් දක්නට තියෙනවා .
    මම පොඩ්ඩක් විතර කතාව කියන්නම් මේකේදි ලාරාට සිද්ද වෙනවා අබිරහස් වස්තුවක් හොයන් යන්න, හරියටම කිව්වොත් වසර ගනනාවක් තිස්සේ සැගවී තිබ්බ පුරාණ ඇස්ටෙක් යුගයට (මට හිතෙන විදියට ) අයත් යම් වස්තුවක් හොයන්න.

    ඒකේදි සිද්ද වෙන කරදර වගේම සටන් වලටත් අපිට මුහුණ පාන්න වෙනවා.... මේකේ තියෙන තව දෙයක් තමා ඩයිනොසිරස් ලා එක්ක කරන්න තියෙන සටන්... ඒ කියන්නෙ මේක ටිකක් විතර ජුරාසික් පාර්ක් වගෙ එකක්...

    ඉටින් මම මෙක කිව්වම ගහන්න ඔනෙ නැහැනේ... සමහරක් විට ඔයලා මේක ගහන්නත් ඇති....

    මේ ගේම් එක ගහන්න නම් අඩුම තරමේ
    CPU: Pentium 3 1.4GHz Or Athlon XP 1500+
    RAM: 256MB (For Windows 2000/XP), 512MB (For Windows Vista)
    GRAPHICS: 100% DirectX 9.0c Compatible 64MB 3D Accelerated Card With TNL (GeForce 3TI/Radeon 9 Series)
    SOUND: Microsoft Windows 2000/XP/Vista Compatible Sound Card
    HARD DRIVE: 4.25GB Free Disk Space
    ඔනේ වෙනවා

    මේක හදලා තියෙන්නේ

    Genre: Action / Adventure / Mystery
    Developer: Crystal Dynamics
    Publisher: Eidos Interactive
    Multiplay: None
     
    Last edited: