Tomohawk බයිසිකලයක්....

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන්ලා මං දැන් තියෙන බයිසිකල් එක විකුණල අලුත් එකක් ගන්න කියල බැලුවේ....බයිසිකල් කිව්වේ මවුන්ටන් ඈ...:D :D :D
    දැන් බයිසිකල් වල Price කොහොමද....? මට එකෙක් කිව්වා දැන් ගණන් ගිහින් කියල....
    දන්න එකෙක් කියපන්කො....නැත්නම් මට මේක විකුණලා කෙල වෙනවා...:lol::lol::lol:
    (දැන් තියෙන්නෙත් tomohawk එකක්...)
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    math ekak ganna beluwe rawumak danna
    eka parak gihin balala awa
    serama 12-15 athare
    tomohawk nam tibune nedda manda

    උඹ බැලුවේ මොකෙන්ද බන් ....? බැලුව බ්‍රෑන්ඩ් එක....? 12-15 අතරේද බන් තියෙන්නේ,,,,?> tomohawk පට්ට බන්...
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    දැන් එන ලුමාල එච්චර හරි නැහැ නේද බන්...? අදත් ගිහින් ඇවිත් මටත් කියහන්...;);););)

    ai e mokadda awula?
    mata mathaka widihata 5 or 10 years warranty ekak denawa
    mehe shops wala godak tibune lumala tama
    mama tawa balannam
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ai e mokadda awula?
    mata mathaka widihata 5 or 10 years warranty ekak denawa
    mehe shops wala godak tibune lumala tama
    mama tawa balannam

    උමබ් කොහෙද ඉන්නේ....? ගෙවල් ලග මල්ලි කෙනෙක් අරන් තිබුන....එක නම් වැඩක් නැහැ බන්....suspension නැහැ එකේනම්...මගේ එකට අවරුදු 10ක් හම්බුනා ..ගොඩක් ඒවාට අවුරුදු 10ක් හම්බෙනවා...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    tomohawk කිව්වම මම හිතුවා මේකද කියලාවත් .
    fastest_bike_in_the_world_dodge_tomohawk_srt10_viper1.jpg
     
    Last edited:
    • Like
    Reactions: MiyuB