පොඩි කාලෙ යාලුවොත් එක්ක වෙලේ තියන පොඩි ඇලේ මාලු අල්ලන්න ගිය වෙලාවක මන් උබ ඔය කියන තඩි ගුරාමි ජෝඩුවක් දැකල තියනව. ඒ ඇල සෙට් වෙන්නෙ බොල්ගොඩ ගගට. අපි උන්ව අල්ලන්නත් හදල ආයි නිකන් ඉදිය. මට මතක හැටියට උන් අඩියකට කිට්ටු වෙන්න ලොකුයි. අලු පාටට හුරු නිල් පාටක් තිබ්බ වගේ මතකයි.
නෑ බ්‍රෝ මූ ගැන නෙමේ ඔය කියන්නෙ
------ Post added on Jul 8, 2023 at 9:42 AM
Eeyaaa gu bettakගූ රාජ් ගෙන්නන්න හදන්නේ
Pattama eka
Youtube eke denawa pori halennakawada hari yanwa kiyala adishtana karagathadee? welcome to the club kaluwo
Ow agentkoheda bn belgium ekada![]()
Eka patta banGiya awurudde tickets ganna bari wuna. Unge festival ekata wadiya man curious unge tickets ekka dena ara podi gifts set eka ganna.
ColdPlay wage munuth LED strip bands dei me paara.
ගිනි අව්වෙ? යසට තියෙයි සුදු මහත්තරු දාඩිය පෙරන් නටද්දි.Eka patta ban
Yala kalen akkata 100 aragena beach side ekata wenna gahanna barida ban apitat ?
Ow lankawe climate set wenne na neda ?ගිනි අව්වෙ? යසට තියෙයි සුදු මහත්තරු දාඩිය පෙරන් නටද්දි.
අනික අපේ අඩු කුලේ හැත්ත ආවම තවත් ආතල්.