බුද්ධාගම කියන්නෙත් තව එක ආගමක් තමයි බන් උබ කොච්චර එහෙම නෙවෙයි කියල හිත හදාගන්න ගියත්…බුදු දහම කියන්නේ ආගමක් නොවේ. මේක බොහෝ අය කියන එකක්. නමුත් හොදට පැහැදිලි කරන්නේ නැහැ.
බුදු දහමේ වැදුම්. පිදුම්, පුජා වැනි දේවල් නැත. අද බුදු දහම කියල කරනේ තවත් ආගමක්.
බුදු දහම දන්නා එක්කෙනා
- අයිතිවාසිකම් හොයන කෙනෙක් නොවේ
- යුතුකම් වගකීම් ඉටු කරන කෙනෙක්
- විනය කිසි සෙත් දුර්වල නැත
අද වෙලා තියෙන්නේ අවුරුදු 1800 පසු යලි මතු වී ඇති බුදු දහම කට්ටිය නොදන්නා නිසා වෙලා තියෙන කේදවාචකය.

