Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    බුදු දහම කියන්නේ ආගමක් නොවේ. මේක බොහෝ අය කියන එකක්. නමුත් හොදට පැහැදිලි කරන්නේ නැහැ.

    බුදු දහමේ වැදුම්. පිදුම්, පුජා වැනි දේවල් නැත. අද බුදු දහම කියල කරනේ තවත් ආගමක්.

    බුදු දහම දන්නා එක්කෙනා

    - අයිතිවාසිකම් හොයන කෙනෙක් නොවේ
    - යුතුකම් වගකීම් ඉටු කරන කෙනෙක්
    - විනය කිසි සෙත් දුර්වල නැත

    අද වෙලා තියෙන්නේ අවුරුදු 1800 පසු යලි මතු වී ඇති බුදු දහම කට්ටිය නොදන්නා නිසා වෙලා තියෙන කේදවාචකය.
    බුද්ධාගම කියන්නෙත් තව එක ආගමක් තමයි බන් උබ කොච්චර එහෙම නෙවෙයි කියල හිත හදාගන්න ගියත්… :rofl:
     
    • Like
    Reactions: spikyfox_LOL

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,098
    838
    113
    මේ ලෝකේ බෞද්ධ ජනගහනය මිලියන 400 යි. මේ ගොල්ලන්ගේ ශාස්තෘ වරයා ලංකාවේ පහල වුන බුදු වරයෙක්.

    එතකොට, මේ අය නිර්මල බුදු දහම අවුරුදු 1800 පසු මතු වී ඇති බව දැන ගත්තොත් ඒ අයට ලොකු වාසියක්. මිට අමතරව, ඒක රටට පිනක් වෙනවා.

    මිලියන 400 මේ රටට දහම ඉගෙන ගන්න, වන්දනා කරන්න එනවා කියන එක රටට අත් වෙන නිම කරන්න බැරි ආර්ථික වාසියක්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113

    Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය​






    මගේ අදහස අනුව ලංකාවට වැදී ඇති හෙණය නම් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආගම් , ආගමික සංකේත සහ ආගම ප්‍රචාරක මාධ්‍ය රට වෙලා ගැනීමයි. හන්දි ගානේ පන්සල් කෝවිල් ක්‍රිස්තියානි /මුස්ලිම් පල්ලි මෙන්ම ආගමික ප්‍රතිමා වලින් භූමිය පිරී පවතියි. නිරන්තරයෙන්ම යකඩ කටවල් වලින් ආගමික අඳෝනා පිරී පවතින අතර එය මිනිසුන් ගේ මනසික සුවය වනසයි සංවර්ධිත විනය ගරුක රටවල මා මෙවැනි කෝලම් දුටුවේ නැත. එහෙත් වරක් මෙක්සිකෝවේ අව වරප්‍රසාධිත දුප්පත් ප්‍රදේශයක අඩියෙන් අඩිය කන්‍ය මරියාගේ ප්‍රතිමා දුටුවෙමි. ඉන්දියාවේද නූගතුන් සහ දුප්පතුන් අධික ප්‍රදේශ දේව ප්‍රතිමා වලින් වැසී පවතියි. දුප්පත්කමත් නූගත්කමත් සමාජ පසුගාමීත්වයත් ඇති ස්ථාන වල ආගම් සහ ආගමික සංකේත හොඳ තවාන් භූමියකි. උත්ප්‍රාසය නම් කොතෙකුත් ආගමික සංකේත මධ්‍යයේ වාසය කලද මිනිසුන් තුල ආධ්‍යාත්මික භාවයක් විනයක් නොමැති වීමයි.


    https://transyl2014.blogspot.com/2023/02/too-much-religion.html

    meca attac !
    ------ Post added on Feb 22, 2023 at 11:20 AM

    ලෝකේ තාම තියෙන්නේ western රටවල් උඩින් තියෙන 90 දශකයෙ කියල හිතන් හින්න ලිං ගෙම්බන්ගෙ ගොන් කතා


    yZVPYKec5-YePjvL2sKTySLiEDhYidwPtyv_jhLLxDE.png


    බුද්ධාගම කියන්නෙත් තව එක ආගමක් තමයි බන් උබ කොච්චර එහෙම නෙවෙයි කියල හිත හදාගන්න ගියත්… :rofl:
    නිරාගම කියනනෙත් තව එක ආගමක් තමයි බන් උබ කොච්චර එහෙම නෙවෙයි කියල හිත හදාගන්න ගියත්… :rofl:
    ------ Post added on Feb 22, 2023 at 3:46 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,419
    166,815
    113
    එකමත් එක රටක
    නිරාගම කියනනෙත් තව එක ආගමක් තමයි බන් උබ කොච්චර එහෙම නෙවෙයි කියල හිත හදාගන්න ගියත්… :rofl:
    අපි නිරාගමිකයි..නිරාගමික උන් මෙහෙමයි ඉන්නේ..වගේ හිතන් ඉන්න එකත් එක්තරා ඇදහීමක් වගේ තමයි.. ඒකත් තව ආගමක් වගේ කරගෙන ඉන්න උන් ඉන්නවා