too_little කොල්ලෙක් ද බන් ?

Status
Not open for further replies.

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සිරාවට ස්කර්වි මෙච්චර කුනුහර්ප කියලත් බෑන් වෙන්නැත්තෙ ඇයි බන්....:confused::confused::confused::confused:අපි හොඳටම තද වෙච්ච වෙලාවක තරු දාලා කුනුහර්පයක් කිව්වත් අපිට ව්‍රෝනින්ග් එනවා පැයක් යන්න ඉස්සෙල්ලා:lol::lol::lol:

    sinhalayanta banina hambayak na
    oya waga un pare bumitel dala pucchanna ona
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba kywwa nisa mama edit delete karannam
    a uba kywwa nysa
    uba karapu da mama namwarady kyanna na
    ayya kanak yana da uba opput kala akan
    kukku babat kyanna oya hadayamada kyana aka danaganna kamat :D
    ඒකයි මචං වෙන්න ඕන.. අනුන්ගෙ පව් අපි කරගහන්න ඕන නැහැනේ බං.. උඹ මාත් එක්ක අමනාප වෙන්න එපා ඈ.. :)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    RePost බුවා;14028356 said:
    මම මෙකෙ මුලක් අගක් දන්නෙ නෑ,
    ඒත් කිසිම දවසක කෙල්ලෙක්ට මෙහෙම ටැග්, කමෙන්ට් දාන එක නම් වැරදි,
    විශේශයෙන් ටූ වගේ එලකිරියට වැඩක් කරන අයට...
    අනිත් ගැනු ලමයි වැඩක් කරන් නැ කියල නෙමෙයි කියන්නෙ...
    මෙන්න මේ වගේ දෙවල් නිසා තමයි එලකිරි එකෙ ගැනුලමයෙක් හොයා ගන්න නැත්තේ...
    දැන් එක එකා කියයි මේකට මොකටද කෙල්ලො කියල,
    එත් ජීටී අයියා මේක හදලා තියෙන්නේ කොල්ලොන්ට විතරක් කියල නම් මම කවදාවත් අහල නෑ,
    අනික මේ දවස් වල සැහෙන්න මේකෙ nude photo, එලිපිට කුනුහරප කියන ඒවා යනව,
    අන්න ඒවා දාන උන්ව බෑන් කරන්න බැරිද?
    ගෙදර මිනිහෙක් ඉන තැන අපි දැන් එලකිරි එක open කරන්නෙත් බයෙන්.....
    ඒ නිසා කාටවත් harresment වෙන, මේකට නොගැලපෙන ඒවා දාන උන්ව කිසිම වග විබාගයකින් තොරව බෑන් කරන්න ඕන..
    නැත්නම් ඕක පුරුද්දකට යනව....

    මම මේකට අලුත් තම,
    සමහරවිට මෙව කියන්න මට අයිතියක් නැතුව ඇති..
    ඒත් බලන් ඉන්නම බැරි නිසයි කියන්නේ....

    රෙප් කපන උන් උඩ පැන පැන කපපල්ල...
    මොකද ඔය කපන රෙප් කැපෙන්නේ වැ‍රැද්දකට කෑ ගහල බව දන්න නිසා හිතට දුකක් නෑ......

    Half nude EK eke damma kiyala rule ekak na bro, ewa mulu internet eka purama kohe giyath, TV ekak baluwath Paththarayak gaththath thiyenawane. modals lage pictures daanna aulakuth naha ehema. Full nude pictures daanna baha. ehema dakkoth eka MOD kenekta pm kala gaman ewa eyala dakka gaman ewa galawanawa. actions ganne naha kiyanna baha bro, mamama meke ewa godaak report karala galawala thiyenawa mods lata kiyala :yes:

    api hamogema yuthukamak meka pirisiduwa thiyaganna eka. mods la godak mahansi wenawa e deta, eyalage kaalaya mahansiya salli serama wiyadam karagena, eyalata eken labena deyakuth naha. :yes: eyala nathuwa giyoth meka thanikara jara godak wenawa spammerslagen saha oya ayagen.

    danna tharamin dawasata godak dewal ain karanawa eyala. ithin ewa apita nopenena nisa apita therenne naha. namuth pena tikata api ke gahala wadak naha. eyala eyalage de uparimayen karanawa. samanyen dawasak ho dekak. samaharak wita dawas keepayak unath yanna ida thiyenawa.

    eath FB, youtube, blogger, wage ewaye balanna, lesiyen remove karanne nahane report karaata.. e athin ape EK eka godak ikmanta ain karanawa.

    ehema eke mod lata angilla dik karanna bahane bro, eyalage waraddak na. gt unath eda radio eke katha karala kiwwe eyala e unath thawama parakkui, eath puluwan ikmanin ikmantama ehema karanna katayuthu karana bawa :yes: :)

    api hamogema yuthukamak meka clean eke thiyaganna eka :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    RePost බුවා;14028838 said:
    සිරාවටම, ඒ නිසා දැක්කෙ නැ වගේ ඉමු.....;);):D
    ඔව් ඔව් මේ මම ඉන්නෙ.. :lol: බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙනේ.. අපිට ඕවට කතා කරන්න අයිතියක් නෑ.. ඕවට කතා කරන්න ගියොත් අපිට කෙලවෙනවා..

    katada macan uba ponna kywwa
    katada a

    කොල්ලො ඕවා දුරදිග අරන් යන්න එපා.. :no: නවත්තල දාපන්..

    sinhalayanta banina hambayak na
    oya waga un pare bumitel dala pucchanna ona
    ඌ සිංහලයෙක් බං.. උගේ වැඩේ අම්මටයි තාත්තටයි බනින එක.. මම හිතන්නෙ ඌට මානසික අවුලක් තියෙනවා.. ඒ අතින් බැලුවම නම් පව්.. උඹ දැක්කද ඌ දවසක් හෙලුවෙන් නටන වීඩියෝ එකක් දාලා තිබුණා.. :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම හිතන විදියට මේකෙ Full Nude Photos දාන්න බැහැ.. Mod ලා ත්‍රේඩ් එක අයින් කරනව මචං.. ගොඩක් වෙලාවට ටිකක් Hot වගේ පිංතූර දානවා නම් 18+ දානවනේ.. කුණුහරුප කිව්වම බෑන් කරනව නම් මුලින්ම බෑන් කරන්න ඕන scurvy කියන මේමබර්ව.. හැබැයි එකා කොච්චර කුණුහරුප කිව්වත් එළකිරි එකේ Mod ලා එයාට විරුද්ධව කිසිම පියවරක් මේ වෙනකන් අරගෙන නැහැ.. දෙමාපියන්ට තමා එයා වැඩි හරියක් බනින්නෙ.. ඉතිං ඒ වගේ කෙනෙක්ට විරුද්ධව පියවර ගන්නෙ නැත්නම් අනිත් අය කුණුහරුප කිව්වා කියලා එයාලව බෑන් කරන්න බැහැ.. එහෙම කලොත් වෙන්නෙ අසාධාරණයක්.. හැමෝටම එක විදියට සලකන්න ඕන..

    18+ kiyala daannath baha bro EK eke, ekath waradie :yes: 18+ kiyala contents jathiyak EK eke nahane. ehema e content eka 18+ nam eka e kena noda inna one.

    normal half nude ewa 18+ nemei. or thread ekakata views wadiyen ganna ho ithin 18+ kiyala title ekata daana eka waradie. eken wenne site ekata ena aya site eka gena waradi adahasak athi karaganna eka. mokada meka porn site ekak nemeine.

    scuvry wa ban karala thiyenawa ban one tharam, actions aragena thiyenawa sahenna. uta warnings deela thiyenawa. ehema warnings dunnama u ehema mokuth kunuharupa gahanne na. u tikak hari kiyala ahala innawa.

    ape eun thamai uuwa gihin bad words kiyala aussawanne..
    danna widihata uta inneth yaluwonta EK eke eun witharai.. mona unath uuth manussayekne ban.. uge waradi walata staff eken actions aran thiyenawa.
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඒකයි මචං වෙන්න ඕන.. අනුන්ගෙ පව් අපි කරගහන්න ඕන නැහැනේ බං.. උඹ මාත් එක්ක අමනාප වෙන්න එපා ඈ.. :)

    උබත් එක්ක අමනාපයක් නෑ බන්
    සින්හල කොල්ලො කවුරුත් එකයි මට
    හම්බයෝ ඇරෙන්න
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Half nude EK eke damma kiyala rule ekak na bro, ewa mulu internet eka purama kohe giyath, TV ekak baluwath Paththarayak gaththath thiyenawane. modals lage pictures daanna aulakuth naha ehema. Full nude pictures daanna baha. ehema dakkoth eka MOD kenekta pm kala gaman ewa eyala dakka gaman ewa galawanawa. actions ganne naha kiyanna baha bro, mamama meke ewa godaak report karala galawala thiyenawa mods lata kiyala :yes:

    api hamogema yuthukamak meka pirisiduwa thiyaganna eka. mods la godak mahansi wenawa e deta, eyalage kaalaya mahansiya salli serama wiyadam karagena, eyalata eken labena deyakuth naha. :yes: eyala nathuwa giyoth meka thanikara jara godak wenawa spammerslagen saha oya ayagen.

    danna tharamin dawasata godak dewal ain karanawa eyala. ithin ewa apita nopenena nisa apita therenne naha. namuth pena tikata api ke gahala wadak naha. eyala eyalage de uparimayen karanawa. samanyen dawasak ho dekak. samaharak wita dawas keepayak unath yanna ida thiyenawa.

    eath FB, youtube, blogger, wage ewaye balanna, lesiyen remove karanne nahane report karaata.. e athin ape EK eka godak ikmanta ain karanawa.

    ehema eke mod lata angilla dik karanna bahane bro, eyalage waraddak na. gt unath eda radio eke katha karala kiwwe eyala e unath thawama parakkui, eath puluwan ikmanin ikmantama ehema karanna katayuthu karana bawa :yes: :)

    api hamogema yuthukamak meka clean eke thiyaganna eka :D

    අනිවා අයියා,
    මම mod ලගේ අඩුපාඩුවක් කිවෙ නෑ...
    අපි නම් එලකිරි එකෙ comment දාල හරි ආතල් එකක් ගන්නව,
    එයාලා එ මොකුත් නැතුව තම අපි වෙනුවෙන් මහන්සි වෙන්නේ...
    මම කිව්වේ එහෙම කරන අයව (full nude photo, කුනුහරප දාන) ප්‍රසිද්දියේ බැන් කරන්න ඔන අනිත් අයට පේන්න...

    එයාල නිසා තමයි අපි අද මෙහෙම සෙට් වෙන්නේ...
    අනිවා credit එක එයාලට යන්න ඕනේ......​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Half nude EK eke damma kiyala rule ekak na bro, ewa mulu internet eka purama kohe giyath, TV ekak baluwath Paththarayak gaththath thiyenawane. modals lage pictures daanna aulakuth naha ehema. Full nude pictures daanna baha. ehema dakkoth eka MOD kenekta pm kala gaman ewa eyala dakka gaman ewa galawanawa. actions ganne naha kiyanna baha bro, mamama meke ewa godaak report karala galawala thiyenawa mods lata kiyala :yes:

    api hamogema yuthukamak meka pirisiduwa thiyaganna eka. mods la godak mahansi wenawa e deta, eyalage kaalaya mahansiya salli serama wiyadam karagena, eyalata eken labena deyakuth naha. :yes: eyala nathuwa giyoth meka thanikara jara godak wenawa spammerslagen saha oya ayagen.

    danna tharamin dawasata godak dewal ain karanawa eyala. ithin ewa apita nopenena nisa apita therenne naha. namuth pena tikata api ke gahala wadak naha. eyala eyalage de uparimayen karanawa. samanyen dawasak ho dekak. samaharak wita dawas keepayak unath yanna ida thiyenawa.

    eath FB, youtube, blogger, wage ewaye balanna, lesiyen remove karanne nahane report karaata.. e athin ape EK eka godak ikmanta ain karanawa.

    ehema eke mod lata angilla dik karanna bahane bro, eyalage waraddak na. gt unath eda radio eke katha karala kiwwe eyala e unath thawama parakkui, eath puluwan ikmanin ikmantama ehema karanna katayuthu karana bawa :yes: :)

    api hamogema yuthukamak meka clean eke thiyaganna eka :D
    ඔව් මම දැකල තියෙනව මචං Full Nude පිංතූර තියෙන ත්‍රේඩ්ස් අයින් කරල තියෙනවා.. :yes: හැබැයි මචං මෙහෙම දේකුත් තියෙනවා.. දැන් ගොඩක් වෙලාවට කවුරු හරි මේමබර් කෙනෙක් කුණුහරුපයක් කිව්වම බෑන් කරල දානවනේ.. හැබැයි අර scurvy මෙම්බර් කොච්චර කුණුහරුප කිව්වත් එයාට විරුද්ධව පියවරක් ගන්නෙ නෑ.. මම දැක්කා මීට මාස කිහිපයකට කලින් එයා හෙළුවනේ නටන වීඩියෝවක් දාලා තියෙනවා.. ඒ වීඩියෝ එක අයින් කලෙත් දවස් ගාණක් ගිහින්.. ඇයි එයාට විතරක් ඒ විදියට සලකන්නෙ.. එහෙම බැලුවම අනිත් මෙම්බර්ලට අසාධාරණයක් වෙනව නේද..? :)

    ubawane man quote kale itin ubata thama kiwwe. uba hithanne loku wadak karanawa kiyalada ee kella owa dakala mona hari karagaththoth uba moko karanne??? uba eke wagakeema baara gannawada???
    දුලා ඕක නවත්තල දාමු මචෝ.. :( දැන් කේස් එක ඉවරයිනේ.. :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාන්තම් ගොඩබැස්සා හැබැයි කියන්න මොකුත් නෑ

    :D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දුලා ඕක නවත්තල දාමු මචෝ.. :( දැන් කේස් එක ඉවරයිනේ.. :yes:

    සිරාවටම බන්, වැ‍රැද්ද වෙන එකෙක්ගේ,
    උබලා කෙල ගන්න එපා,
    එහෙම කෙල ගන්නව කියන්නේ නිකන්ම ඌ දිනුම් කියන එකයි....​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    18+ kiyala daannath baha bro EK eke, ekath waradie :yes: 18+ kiyala contents jathiyak EK eke nahane. ehema e content eka 18+ nam eka e kena noda inna one.

    normal half nude ewa 18+ nemei. or thread ekakata views wadiyen ganna ho ithin 18+ kiyala title ekata daana eka waradie. eken wenne site ekata ena aya site eka gena waradi adahasak athi karaganna eka. mokada meka porn site ekak nemeine.

    scuvry wa ban karala thiyenawa ban one tharam, actions aragena thiyenawa sahenna. uta warnings deela thiyenawa. ehema warnings dunnama u ehema mokuth kunuharupa gahanne na. u tikak hari kiyala ahala innawa.

    ape eun thamai uuwa gihin bad words kiyala aussawanne..
    danna widihata uta inneth yaluwonta EK eke eun witharai.. mona unath uuth manussayekne ban.. uge waradi walata staff eken actions aran thiyenawa.
    හරි මචෝ.. බොහොම ස්තුතියි.. මම නම් පොරගෙ ත්‍රේඩ්ස් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ.. හොඳින් කොමෙන්ට් කලත් ඌ අම්මට බනිනවා.. මම කැමති නෑ මගේ අම්මට බැනුම් අස්සවන්න එක එකාට කියලා.. මේකෙ ඉන්න අය මෝඩයි බං.. තමන්ගෙ අම්මට බැනුම් අස්ස ගන්නවා ඌට කියලා.. ඊට පස්සෙ උගේ අම්මට බනිනවා.. එදා රේඩියෝ ශෝ එකේදි කතා කලේ පොරද මචං.. ෆට්ට වොයිස් එක හොදෙ.. :lol:

    උබත් එක්ක අමනාපයක් නෑ බන්
    සින්හල කොල්ලො කවුරුත් එකයි මට
    හම්බයෝ ඇරෙන්න
    අන්න එච්චරයි මචං.. මම කැමති නෑ මේකෙ ඉන්න එවුන් එක්ක අමනාප වෙන්න.. :no: මෙච්චර කාලෙකට කවුරුවත් එක්ක තරහ වෙලා නෑ මම..
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    uga nangita baninakota uta terei
    anunga nangilata hamba kata kyanna giyama mokada wanna kyala

    mama picture aka send kala hadakari kyana page akata

    U too little ta text walin bala witharai. Uba kisima connection ekak nathi kellek ge image ekak publish karala. Uba uta wada ponna wadak karala thiyenne :no:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ubawane man quote kale itin ubata thama kiwwe. uba hithanne loku wadak karanawa kiyalada ee kella owa dakala mona hari karagaththoth uba moko karanne??? uba eke wagakeema baara gannawada???

    katada to ponnaya kywwa
    unta baninakota ubata amarida
    uba hambayakda
    ube akka hari nangi hari atana hitiyada
    uba wadya dagalanna apa uba akka hari nangi hari naway nam
    uba dagaluwot aye image tyka share karanawa mama
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba kywwa nisa mama edit delete karannam
    a uba kywwa nysa
    uba karapu da mama namwarady kyanna na
    ayya kanak yana da uba opput kala akan
    kukku babat kyanna oya hadayamada kyana aka danaganna kamat :D

    anna umab niyama kollek :cool:
    nangiwa hadagena iwaraine ban, eyata owa ithin satha pahakata ganak naha, aththatama nangi la inna ayata therenawa ehema kata karama kohomada mala enne kiyala, namuth ban meka internet ekenae. meke innawa one tharam harak. unta net hamba unahama ohoma dewal thamai wenne..

    minissu hama ekaama hadanna baane.. ithin wenna one api piliwelata inna ekane.. api ape ath wala jarawa gaaganna honda na :no: :D

    Minissunta padam uganna uganna gihin iwarayak karanna ba bro, api e gena anik ayata kiwwama eyalata parissam wenna puluwan.
    anna eka thamai kale :yes:

    mona unath umba images tika ain karala therum gaththu eka gena mama godak age karanawa :D ela kollek umba.

    mama adahas kale, thamunge nangita arala yanakan katawal wahan inna eka gena nemei. meke mehema wena bawa kohomath danna nisai.

    karanna pulwuan dey karane ban, uuth mona unath kollek nisa uta hondin kiwwe. :)
    mata uu gena kisima pawudgalika tharahak na mage nangita banna kiyalawath kotinma :D

    uu asaranai,. uta help one. mata uta udaw karanna bari wechcha eka gena kanagatui. ithin e nisa man u gena anik ayata kiyala dunna. thats all
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාන්තම් ගොඩබැස්සා හැබැයි කියන්න මොකුත් නෑ

    :D
    සියල්ල අවසන්.. :)

    RePost බුවා;14029003 said:

    සිරාවටම බන්, වැ‍රැද්ද වෙන එකෙක්ගේ,
    උබලා කෙල ගන්න එපා,
    එහෙම කෙල ගන්නව කියන්නේ නිකන්ම ඌ දිනුම් කියන එකයි....​
    අනිවාර්යෙන්ම මචං.. මේකෙ ඔක්කොම එවුන් ෆිට් එකේ ඉන්න ඕන බං.. බොරුවට කෙලගෙන වැඩක් නෑ..
     
    • Like
    Reactions: RePost බුවා

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    katada to ponnaya kywwa
    unta baninakota ubata amarida
    uba hambayakda
    ube akka hari nangi hari atana hitiyada
    uba wadya dagalanna apa uba akka hari nangi hari naway nam
    පොන්*නයට පො*නයා කියන්නෙ නැතුව වෙන මොකක් කියන්නද බන්:lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    katada to ponnaya kywwa
    unta baninakota ubata amarida
    uba hambayakda
    ube akka hari nangi hari atana hitiyada
    uba wadya dagalanna apa uba akka hari nangi hari naway nam

    ubata koomath puke amaruwak tiyenawa kiyala dakka methana pora wenna hambayekda kiyalada ahuwe :lol: mata place ekak kiyahanko hambayekda nadda kiyala awilla pennanna ubata. malli online weerayek wenna hadannepa prashnayak nan eka real widiyata bera gamu :D mokada kiyanne uba :)
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    black list member kyana kanaga sister too_little kyana kanata
    aru ahama karanam macan
    uga nangita monawa hary kyana kota utat terevina molayak tyanawa nam
    hadakari kyana page ekata images tyka send kala dawy lassanata
    atakota tarevi hamotama
    mama dapu images warady kyana aya hitala balanna ogolonta sisters innawa nam ayalata mahama unama
    samahara wita oyalage reply aka mita wada wanas wai
    atakota kyanawa nam paw mahama karanna apa kyala a kyana aya a sisterga attama sahodarayoda kiyala hoyala balanna

    Too_Little gen ahapan ahinsaka kellek ge photo publish karanna onada kiyala. Aru thawa hodai bun uba karana ponna wada ekka baladdi. Too_Little ta oya wade gaanak nathhtam ahaka yana kellan gen pali ganna ubata thiyena amaruwa mokadda bun? Dan uba publish karapu eka loku wadak kiyalada hithan inne?
     
    Status
    Not open for further replies.