Please suggest me a tool to clean my inbox, there's lot of clutter.
මේක ගැන නම් හොඳ රිවිව්ස් නෑ
මේක හොදයි කිසි අවුලක් නෑ. හරියට සෙටප් කරලා ෆිල්ටර් කරලා අයින් කරපන්.මටත් ඕන. හොය හොය ඉන්නෙ හම්බුනෙ නෑ.
මේක ගැන නම් හොඳ රිවිව්ස් නෑ
------ Post added on Oct 24, 2021 at 1:49 PM
මේක උඹට වැඩ කලේ ෆෝන් එකට දාගෙනද?මේක හොදයි කිසි අවුලක් නෑ. හරියට සෙටප් කරලා ෆිල්ටර් කරලා අයින් කරපන්.
නැත්නම් Mail Washer Pro ගන්න.
Na ban meka web application ekak.මේක උඹට වැඩ කලේ ෆෝන් එකට දාගෙනද?
බලමු ට්‍රයි කරලා. මොකක්ද උඹ කියපු අනික? ප්‍රෝ කියපු එක සල්ලි දීලා ගන්න ඕන එකක්ද?Na ban meka web application ekak.
Oni nathi dewal unsubsribe karala denawa lesiyenma.,
eM Client software eka dagena eken gmail ekata log wela emails lesiyenma bulk widiyata delete karala daanna
Unroll.me එක ෆ්‍රී.බලමු ට්‍රයි කරලා. මොකක්ද උඹ කියපු අනික? ප්‍රෝ කියපු එක සල්ලි දීලා ගන්න ඕන එකක්ද?
එල තෑන්ක්ස්. මම බලල කියන්නම්.Unroll.me එක ෆ්‍රී.
Mail Washer Pro සල්ලි දීලා ගන්න ඕනි. ක්‍රැක් එහෙමත් තියෙනවා.
eM Client එකේ ෆ්‍රී වර්ෂන් එක ඇති. එකෙන් ලේසියෙන් මේල් රීඩ් කරන්න පුළුවන්.
ඊමේල් බල්ක් විදියට ඩිලීට් කරන්න පුළුවන්.
අඩෝ කොහොමද බල්ක් ඊමේල් ඩිලීට් කරන්නේ? තියෙන්නේ අන්සබ්ස්ක්රයිබ් කරන්න විතරනේ.Unroll.me එක ෆ්‍රී.
Mail Washer Pro සල්ලි දීලා ගන්න ඕනි. ක්‍රැක් එහෙමත් තියෙනවා.
eM Client එකේ ෆ්‍රී වර්ෂන් එක ඇති. එකෙන් ලේසියෙන් මේල් රීඩ් කරන්න පුළුවන්.
ඊමේල් බල්ක් විදියට ඩිලීට් කරන්න පුළුවන්.
PM ekak damma balapanඑල තෑන්ක්ස්. මම බලල කියන්නම්.
අඩෝ කොහොමද බල්ක් ඊමේල් ඩිලීට් කරන්නේ? තියෙන්නේ අන්සබ්ස්ක්රයිබ් කරන්න විතරනේ.
------ Post added on Oct 24, 2021 at 10:52 PM
මත මේ හොයා හොයා හිටියේ. මේක sure නේද.. TFS
eM Client use karanna machan.මත මේ හොයා හොයා හිටියේ. මේක sure නේද.. TFS
muchanla.. how to delete all unread emails from Gmail at once?
------ Post added on Oct 25, 2021 at 8:06 AM