වෙල්ඩින්ග් බවුත්, ස්පැනර් සෙට් වගේ අඩුවට ලංකාවෙ ටිකක් quality එකට ගන්න පුලුවන් තැන් මොනව ද තියෙන්නෙ
Thanks Machan!අඩුවට කොලිටි ඒව නම් හොයන්න බැහැ බන්. විශේශයෙන් ඉලෙක්ට්‍රිකල් සහ ඉලෙක්ට්‍රොනික් අයිටම්
වෙල්ඩින් ප්ලාන්ට් නම් ඔය අඩුවට තියන චයිනීස් ඒව කිසි කොලිටියක් නැහැ බ්‍රෑන්ඩඩ් කොලිටි ඒව පට්ට ගනන්
හොබි එකට වගේ නම් හොයන්නෙ පරන අර ට්‍රාන්ස්ෆෝමර් ආපු එකක් ikman එකෙන් වගේ හොයා ගන්න එක තමයි ලේසි සහ ලාබ
බවුත් නම් සර්කිට් පාස්සන්න වගේ goot original එකක් වගේ ගත්තා නම් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන්
ටූල්(ස්පැනර්, යතුරු, බොක්ස් සොකට්) එහෙම බ්‍රෑන්ඩඩ් ඒව පට්ටම ගනන්
මොකක් හරි නමක් ගහල තියන චයිනීස් ඒව අඩුවට තියනවා, ගැරෙජ් එකක් නෙමයි නම් කරන්නෙ, ගෙදර වැඩක් නම් කරගන්නෙ ඒව හොදටම හොදයි
තව අර Tolsen කියලා බ්‍රෑන්ඩ් එකක ටූල්ස් එනවා, එක චයිනීස් උනාට කොලිටි අවුලක් නැහැ, browns එකෙන් කරනවා
Stanley එහෙම ටූල්ස් තියනවා, ඒව කොලිටි උනාට ඉදලා හිටලා නම් යූස් කරන්නෙ පාඩුයි
බොක්ස් සොකට් වගේ නම් අර රින්ච් එකක් ටිකක් හොද එකක් බලල අරගෙන අවශ්‍යතාවෙ අනුව සොකට් කෑලි වෙනම ගන්න පුලුවන් ඒක ලාබයි, මොකද සෙට් එකක් ගත්තා කියලා සමහර ඒව කවදාවත් යූස් වෙන්නෙ නැහැ
මම නම් ටූල්ස් ගන්නෙ පංචිකාවත්තෙ ඇවිදලා, ඉස්කුරුප්පු නියන් එහෙම නම් ගනන් උනාට හොද ඒව ගන්න, මම AC Pauls එකෙන් ගත්තා, වෙන වෙනම ගන්න පුලුවන් හැබැයි හොද ඒව ටිකක් ගනන් ඒව පාඩුවක් නැහැ(මොකද සාමාන්‍ය ගෙදරක උනත් ඉස්කුරුප්පු නියන්, අඬු එහෙම නිතර යූස් වෙනවානේ)
ඉල්ක්ට්රිකල් සහ ඉලෙක්ට්‍රොනික් නම් හොදම බ්‍රෑන්ඩ් වලින් ගන්න ගාන ගැන හිතන්නෙ නැතුව, ඒව නම් චයිනීස් ඒව සතපහක වැඩක් නැහැ කොයි වෙලේ කෙලවෙනවද කියන්නත් බෑ
bump... mamath me dawaswala hoyanawa.. hand tools, power tools wage ewata ubala danna honda brand tikakuth kiyagena palayalla... ganna ekekta wedagath wei
Tools නම් Ingco හොදයි කියනවා
පවර් ටූල්ස් නම් වැඩක් නැහැ. හැබැයි Screw driver එහෙම හොදයි. තව උන්ගෙ ප්‍රොටෙක්ශන් ග්ලවුස් එහෙම හොදයි, cut resistant gloves එහෙම හොදටම හොදයි
තව ලංකාවෙ කොහේ වත් impact rated eye protection එහෙම ගන්න තැනක් නැහැ. ග්‍රයින්ඩර් එහෙම යූස් කරනවා නම් අනිවාර්යෙන් යූස් කරන්න
මේ ලගදි දවසකත් මම යූස් කරද්දි ග්‍රයින්ඩර් ඩිස්ක් එක කැඩිල ගියා වෙලාවට කෑල්ල විසික් උනේ මගේ පැත්තට නෙමයි, ඇහැක එහෙම වැදුන නම් ඉවරම තමයි
එදාම impact rated eye protection සෙට් එකක්ම ඔන්ලයින් ඕඩර් කරා
පවර් ටූල්ස් වලින් චයිනීස් ඒවගෙන් ටිකක් හරි හොද එකකට තියෙන්නෙ dongcheng කියන එක. නිතර යූස් වෙනවා නම් හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න එක හොදයි
