tools වල මලකඩ හැදෙන්නේ ඇයි ? යවන්නේ කොහොමද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මගේ tool සෙට් එකේ මලකඩ තිබුන බින්දුවක් විතර, මන් ගණන් ගත්තේ නැ . යකෝ මාසෙකට වගේ පස්සේ බලද්දී බාගෙට බාගයක් මලකඩ කාලනේ, මේවා නිකන් පුස් වගේ උඩින් හැදෙන්නේ, tools යකඩත් නෙමෙයි. මෙහෙම වෙන්නේ ඇයි බන්. වතුර එහෙම යන්න විදියකුත් නැ . මේ ටික ගොඩගන්න විදියක් නැද්ද දැන් ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    වැනේඩියම් කිවුවට එහෙම නැතුව ඇති.

    පාවිච්චිය අඩුවුනාම මළකඩ එනව. ගොඩක් මළකඩ ඇවිත්නම් කප් බ්‍රශ් එකකින් බෆ් කරල ඔයිල් රෙදිකෑල්ලකින් පිහල තියන්න.

    වැලිකඩදාසි අල්ලන්න එපා.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    වැනේඩියම් කිවුවට එහෙම නැතුව ඇති.

    පාවිච්චිය අඩුවුනාම මළකඩ එනව. ගොඩක් මළකඩ ඇවිත්නම් කප් බ්‍රශ් එකකින් බෆ් කරල ඔයිල් රෙදිකෑල්ලකින් පිහල තියන්න.

    වැලිකඩදාසි අල්ලන්න එපා.
    hodata malakada sudda karala , engine oil gala thiyanna
    Ow. pawichchi une nam na mcn kalekin. Elama. Oil karala balannam. Thank You.