අඩෝ මාත් මේ දවස්වල කරනවා කියහන්කෝView attachment 187150
මචන්ලා Tooth bridging එකක් කරගන්න හොඳ dental එකක් කියන්න පුලුවන්ද මහරගම, කොට්ටාව, හෝමාගම අවටින්? එක place එකකින් ඇහුවා Rs 75,000 යනවා කිව්වා. මේ වගේ ගනන්ද noramlly යන්නේ?
මෙතන ඉන්නේ මහරගම dental එකේ consultant කෙනෙක් නේද?Align dental care, Saranankara Road, Dehiwala.
medicare hospital hodaida place eka?අඩෝ මාත් මේ දවස්වල කරනවා කියහන්කෝ
මං ගියේ නාවින්න medicare hospital එකට.. එකේ එක දතකට 29ක් ගන්නවා.. මගේ දත් හතරක් bridge කරන්න තියෙන්නෙ.. මේ සතියේ ඒ දත් ටික කපල හැදුවා.. Next week තමයි bridge එක දාන්නේ මචන්..
මෙතන ඉන්නේ මහරගම dental එකේ consultant කෙනෙක් නේද?
------ Post added on Oct 16, 2022 at 9:12 PM
ඔව් බන්.. මගේ අම්මයි තාත්තයිත් දත් පෙන්නුවේ මෙතෙන්ට.. වැඩ හොඳයි.. ඒ නිසා තමා bridge එකත් මෙතැනින්ම කරගන්න බැලුවෙ..medicare hospital hodaida place eka?
thanks machn, call ekak deela balannamඔව් බන්.. මගේ අම්මයි තාත්තයිත් දත් පෙන්නුවේ මෙතෙන්ට.. වැඩ හොඳයි.. ඒ නිසා තමා bridge එකත් මෙතැනින්ම කරගන්න බැලුවෙ..
Bridge වලට අමතරව තව option එකක් තියෙනවා ටූත් implant කියල.. එකේදී කරන්නේ හක්ක හිරිවට්ටලා හිල් කරලා ඒකට titanium ඇණයක් තියෙන පෝසිලෙන් දතක් සෙට් කරන එක.. හැබැයි දතක් ලක්ෂයක් විතර වෙනවා සහ පේරාදෙණිය dental hospital එකේ විතරයි කරේ 2015 කාලේ.. Bridge එක ඊට වඩා cost effective..
2019 නවලොකෙන් කළා දන්නා කෙනෙක් 200,000 විතර ගියා. මාස 6ක් විතර සම්පූර්ණ කාලේ ගියා...ඔව් බන්.. මගේ අම්මයි තාත්තයිත් දත් පෙන්නුවේ මෙතෙන්ට.. වැඩ හොඳයි.. ඒ නිසා තමා bridge එකත් මෙතැනින්ම කරගන්න බැලුවෙ..
Bridge වලට අමතරව තව option එකක් තියෙනවා ටූත් implant කියල.. එකේදී කරන්නේ හක්ක හිරිවට්ටලා හිල් කරලා ඒකට titanium ඇණයක් තියෙන පෝසිලෙන් දතක් සෙට් කරන එක.. හැබැයි දතක් ලක්ෂයක් විතර වෙනවා සහ පේරාදෙණිය dental hospital එකේ විතරයි කරේ 2015 කාලේ.. Bridge එක ඊට වඩා cost effective..
අපරාදෙ මං කලින් දැනගත්ත නම් implant එක කරන්න තිබ්බ.. මන් හිතන් හිටියේ ඒක තාම ලංකාවේ වැඩිය නැතුව ඇති කියල..හැබැයි දැන් ඊටත් වඩා ගණන් ඇති නේ දැන්?2019 නවලොකෙන් කළා දන්නා කෙනෙක් 200,000 විතර ගියා. මාස 6ක් විතර සම්පූර්ණ කාලේ ගියා...
දත් කිඹුලා දැන් නෑ නේ මේකේ. හිටියා නම් විස්තර ගන්න තිබ්බා

නවලෝකේ කරනවා. දත ගලෝලා නම් තියෙන්නේ පොඩ්ඩක් ඉක්මන්. මොකද තුවාලේ සනීප උනාට පස්සේ තමා ආයේ කට් එකක් දාලා පයිල් එක වගේ එක හිටවන්නේ. ඊට පස්සේ හොදටෝම සනීප උනාම තමා දත දාන්නේ කොහොමත් තියෙටර් එකට යන්න ඕනා දෙපාරක් වත් අඩුම.අපරාදෙ මං කලින් දැනගත්ත නම් implant එක කරන්න තිබ්බ.. මන් හිතන් හිටියේ ඒක තාම ලංකාවේ වැඩිය නැතුව ඇති කියල..හැබැයි දැන් ඊටත් වඩා ගණන් ඇති නේ දැන්?
දැන් ඉතින් අවුලක් නෑ bridge ඒක දානවා.. මං යන place ඒක නම් හොද තැනක්.. අවුලක් වෙන එකක් නැතිවෙයි කියල හිතනවා![]()
mageth dath 4k daganna thiyanawa ban..අඩෝ මාත් මේ දවස්වල කරනවා කියහන්කෝ
මං ගියේ නාවින්න medicare hospital එකට.. එකේ එක දතකට 29ක් ගන්නවා.. මගේ දත් හතරක් bridge කරන්න තියෙන්නෙ.. මේ සතියේ ඒ දත් ටික කපල හැදුවා.. Next week තමයි bridge එක දාන්නේ මචන්..
බ්‍රිජ් එක හරියට දැම්මේ නැති නම් අනිත් දත් දෙක දෙපැත්තේ සවුත්තු වෙන කතාවක් අහලා තියනව එක හොයලා බලන්න....

කොයි කාලේද ? කොහෙද ?මාත් implant එකක් කරගන්න ඇහුවා. 75 - 100 විතර යනවා කිවුවා. මාසෙන් විතර වැඩේ කරලා ඉවර කරන්න පුළුවන් කිවුවා.
දැන් මාස හයක් විතර ඇති. අඳුරන ඩෙන්ටල් සර්ජන්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කුරුනෑගල ප්‍රැක්ටිස් කරනවා අනිත් කෙනා පේරාදෙණියේ ප්‍රයිවට් කරනවා. කරන තැන වල නම් දන්නෙ නෑ. දෙන්නම එකම දේ කිවුවෙ.කොයි කාලේද ? කොහෙද ?
එහෙම වෙන්නෙ හරියට දැම්මේ නැත්නම් නේද? මගේ ඒක දතකට 29 ක් දැම්ම බන්.. මට implant එකකට යන්න බැරි case එකකුත් තියෙනවා ලු දත්වල පිහිටීමත් එක්ක..depaththe dath dekath sawuttu wei kiyala bayata kale naha
Implant කලාම MRI, CT scan වගේ ඒවා කරන්න හොඳ නැති කතාවක් තියෙනවා නේද?දැන් මාස හයක් විතර ඇති. අඳුරන ඩෙන්ටල් සර්ජන්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කුරුනෑගල ප්‍රැක්ටිස් කරනවා අනිත් කෙනා පේරාදෙණියේ ප්‍රයිවට් කරනවා. කරන තැන වල නම් දන්නෙ නෑ. දෙන්නම එකම දේ කිවුවෙ.
මාසෙන් බැරිලු බන්. දැන් කෝල් එකක් දීලා ඇහුවා. ඉස්සෙල්ලා කරන fix කරන එක කරලා මාස 3ක් වත් ඉන්න ඕනලු.
eka tamai.. man kiwwe 2015 wage kiyapu ganan..එහෙම වෙන්නෙ හරියට දැම්මේ නැත්නම් නේද? මගේ ඒක දතකට 29 ක් දැම්ම බන්.. මට implant එකකට යන්න බැරි case එකකුත් තියෙනවා ලු දත්වල පිහිටීමත් එක්ක..
