Toothpaste ඇඩ් එකේ රූමතියට

T.Kanch

Member
Jul 25, 2007
4,576
0
0
Sydney
Boman said:
mmm-1.jpg
Harima apuru sithuwillak.... :) :lol: kathawa aththa thamai boman....:yes:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මේ ඔයාල සෙට් වෙනව නම් මටත් කියන්න හොඳේ...
අනිවා ඩෙෆා:)
දැක්කනේ අපේ ලිස්ට් එකේ ඔබතුමාගේ නමත් ඉහලින්ම වැජබෙනව:lol: :lol:
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මම නම් ඒ අතින් නල්.... කවි කියලා මම කියවලා තියෙන්නෙ පත්තර වල තියෙන කවි විතරයි. ඉස්කෝලෙ 6-7 විතර ඉඳන් පුංචි කවි ලිව්වා. ලව් කරන කාල වලදි සහ යාළුවන්ගෙ ලව් වලට උදව් කරන කාලෙ ලව් කවියෙක් වුණා. EK ඇවිත් වැඩක් නෑ කියල යන්න යද්දි නිකමට කාගෙදෝ කවියක් දැකල හිතුණා තව බලන්න. බෝ, නිකිණි, මලී, රවී සහ සම්පත්ගේ කවි දැකල කොර වුණා...

ඒ කොරවිල්ල තමයි දැන් හොඳ කරගන්න බැරි ලෙඩක් තරමටම ලියලලා තියෙන්නේ...:lol::lol::lol:
ඒ කොරවිල්ල කවි සේක්ෂන් එකට සෑහෙන වෙනසක් ගෙනාවා පස්සෙ කාලෙක:D:D
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Boman said:
අනිවා ඩෙෆා:)
දැක්කනේ අපේ ලිස්ට් එකේ ඔබතුමාගේ නමත් ඉහලින්ම වැජබෙනව:lol: :lol:

Ade Boma ali hu***kne..

Arooge Homw coming eka 12lu bung...... Anyway mama LK awillama hariyata danagena kiyannam...

Karumeta wath eeka 12 unoth mata edaata ooth ekka inna wenawa machang.. ehema unoth wena dawasaka set wemu :D
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
x-pert said:

home coming ganna kauda ban bandinne??? :eek: EK buwekda??

dawasa aulak naha..umba ee dawas danaganinko...:)
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
freednbeing said:
මම කරන පිටවල් කසන වැඩේ බෝ ත් කරන්න අරන් වගේ... :lol::lol::lol:
පිටට තට්ටුවක් දාන්න ගියේ.. නොදැනීම කැසුනා:lol: :lol:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Boman said:
home coming ganna kauda ban bandinne??? :eek: EK buwekda??

dawasa aulak naha..umba ee dawas danaganinko...:)

Ah sorry mama ubata kiyuwe nahane... mama LK enne ape aiya kenek badina nisai bung... miniha badinne 10lu home comming 11 (mage hithe. thawama sure naha mata 100%) :D

ElaKiri danagena kiyannam anidda dihaata call ekakma deela hehe
 
Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
x-pert said:
Ah sorry mama ubata kiyuwe nahane... mama LK enne ape aiya kenek badina nisai bung... miniha badinne 10lu home comming 11 (mage hithe. thawama sure naha mata 100%) :D

ElaKiri danagena kiyannam anidda dihaata call ekakma deela hehe
ela ela machan..call ekak diyan.:)
seta wena dawasa ehe mehe unata ganak naha :D barima unoth aiyata kiyamu thawa dawasak dekak hotel eke inna kiyala api set wela iwara wenakan:lol: :lol: (porath baa kiyai:rofl:)
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Boman said:
ela ela machan..call ekak diyan.:)
seta wena dawasa ehe mehe unata ganak naha :D barima unoth aiyata kiyamu thawa dawasak dekak hotel eke inna kiyala api set wela iwara wenakan:lol: :lol: (porath baa kiyai:rofl:)

Pora nam baha kiyana ekak naha :lol::lol::lol: Moko miniha aurudu 3k thisse danagluwa ooka koraganna :rofl: :rofl: Kellath baha kiyuwalu badinakan :lol::lol::lol::lol: So miniha hena amaruwen aththe dan
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
x-pert said:
Ah sorry mama ubata kiyuwe nahane... mama LK enne ape aiya kenek badina nisai bung... miniha badinne 10lu home comming 11 (mage hithe. thawama sure naha mata 100%) :D

ElaKiri danagena kiyannam anidda dihaata call ekakma deela hehe

අම්මට සිරි පිස්සු හැදෙයි....:lol: :lol: මල් මල් ඈ ඈ ගොඩම තමා පිළිවෙලකට හ හා.....