Top 10 Amazing Keyboards... කාෙල්, තැෙන් හැටියට වැඩ..

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Top 10 Amazing Keyboards... කාෙල්, තැෙන් හැටියට වැඩ..

    යතුරැ පුවරැව කියන එක පරිගණකයට අත්අවශයම උපාoගයක් කියලා අපි හැෙමාම දන්නවාෙන්.. නමුත් කාලයත් තාක්ශණයත් එකතුෙවලා ෙමි යතුරැ පුවරැ ෙකාචිචර ෙවනසකට දියුණුවකට පත් ෙවලාද කියලා බලන්නෙකා..



    10:

    Roll-up Keyboard:

    kaq14.jpg


    ෙමම යතුරැ පුවරැෙවි විෙශ්ශත්වය තමයි.. ෙමිය ෙරාල් කරන්න පුලුවන් විම.. සබැවින්ම අපෙග් සමාන්‍ය යතුරැ පුවරැව ෙස්ම ෙමිහිත් ඉලක්කමි සහ අකුරැ 102 ඇතුලත් ෙවනවා.. අපිට රැෙගන යන්න සහ කුඩාවට පර්ස් එෙක් පවා තබා ගැනිමට පුලුවන් නිසා ෙගාඩක් පුෙයාජ්නවත් කියලා මට සිෙතනවා..


    9:


    Maltron 3D Egronomic Keyboard:


    10h9iy0.jpg



    ෙමම යතුරැ පුවරැව වි
    ෙශ්ශෙයන් නිර්මාණය කරලා තිෙයන්ෙන් අත් වල ඇතිෙවලා ෙවදනා සහ යමි කිසි ෙරගයකින් ෙපෙලන අය ෙවනුෙවන්..



    8:

    The wrist keyboard:


    23iwlye.jpg



    ෙමම යතුරැ පුවරැව ෙගාඩක් දුරට එලිමහන් වැඩ කරන අයට උපකාර ෙවනවා. අපි සමාන්ය අකාරයට වැඩ කරන විට අපහසුවක් දෙනනමි එය අත් ෙදකට ගැනිෙමි හැකියාව ෙමිහි තිෙබනවා. මැණික් කටුව ෙපෙදශෙය් ෙමිය රදවාෙගන් වැඩ කිරිමට පුලුවන්..


    7:

    The SafeType Keyboard:


    dlhmbs.jpg



    දැකපු ගමන් ටිකක් සන්කිර්ණ වැඩි කියලා
    ෙපෙන්න්න පුලුවන්.. ෙමිය නිපදවා තිෙබින්ෙන් ෙගාඩ කාලයක් පරිගණකය සමග වැඩ කරන අය ෙවනුෙවන්.. අෙප් අත් එකම අයුරකින් නැතිව පහසු කැමති ඉරියවිවකින වැඩ කිරිමට පහසු විදියට ෙමිය නිපදව තිෙබනවා.. විෙශ්ෙයන් පරිගණකය සමග වැඩි කාලයක් ගැෙටින අය සදහා ෙගාඩක් වැදගත් ෙවනවා..



    6:

    Virtual Laser Keyboard:


    24g0djs.jpg


    ඇත්තටම
    ෙමිය අනිත් යතුරැ පුවරැවලට වඩා ඉතා උසස් සහ නව තාක්ශණෙය් දියුණුවත් එක්ක බැදුනු අපුරැ නිර්මාණයක් කියන්න පුලුවන්..ෙමිය virtual යතුරැ පුවරැවක් සහ විෙශ්ත්වය තමයි ෙමිය ෙල්සර් කිරණ මගින් ෙමිසයක් මත ෙහා යමි තලයක්,පෘෂ්ඨික මත කියාත්මක ෙවනවා.. ෙමිය කියාත්මක වන්ෙන් අපෙග් ඇගිළි ෙවනස් කරණ විට ලැෙබන ෙහවණැල්ල උප්ෙයාගි කරෙගන..



    5:

    The Frogpad:


    2vhytjq.jpg



    ෙමිය කුඩා යතුරැ පුවරැවක් සහ වචන සටහන් කිරිම වැනි වැඩ කටයුතු වලට ෙගාඩක් ගැලෙපනවා..ඔබ ෙමිය පැය 10 වැනි කාලයක් පුරැදු පුහුණු උෙනාත් ඔබට මිනිතුවක් තුල වචන 40 ක් සටහන් කිරිෙමි හැකියාව සතුෙවනවා..



    4:


    The Twiddler :


    6h140k.jpg



    ෙමියත් අපුරැ සහ ෙවනස් විදිෙය් යතුරැ පුවරැවක්.. නමුත් ෙමිය නියමකාරයට පුහුණුවන තුරැ ෙවදනාකාර තත්වයක් ෙගන දුන්නත්.. ෙමිය නිපදවු මවි සමාගම පවසන්ෙන්. සතියක් වැනි කාලයක් ෙමිය ෙහාදින් අත්හදා සහ පාවිචිකිරිමට පුරැදුවුවෙහාත් මිනිත්තුවක් තුල වචන 40 ක් සටහන් කිරිමට පුලුවන් බව..



    3:


    The Orbitouch:


    35aq0ie.jpg



    අනිත් යතුරැ පුවරැ සමග බලද්දි තරමක්
    ෙතරැමි ගත් ෙනාහැකි සහ ෙවනස් අකාරෙය් යතුරැ පුවරැවක් ෙලස් නමි කරන්න පුලුවන්..ෙමිය ෙබාෙහාවිට ෙයාදගන්ෙන් විද්යා සහ අසාමන්ය චිත්‍ර පටි නිශ්පාදනය කරන අය.. ෙමම යතුරැ පුවරැව සමග මවුසයත් සමබන්ද් වි ඇත. ෙමම යතුරැ පුවරැව සමග වැඩ කරන්ෙනකුට අවශය නැ ඔවුන්ෙග් අත් වැඩිපුර චලනයන්ට ලක් කිරිමට..


    2:


    The Datahand:

    xgbcjc.jpg



    සමාන්ය යතුරැ පුවරැව සමග වැඩ කර ෙහමිබත් වුන අය ෙවනුෙවන් ෙමිය නිපදව ති්ෙබනවා.. සම්ප්‍රදායික යතුරැ පුවරැවක හැඩය ෙවනස් කර අත් වලට ලැෙබන ෙවදනාව අවම කිරිමට ෙමියට හැකිය..



    1:

    The Tidy Tippist:

    vebqzo.jpg


    This is another weird keyboard, it is actually woven into the decorative and tablecloth. The electronic is woven into a fabric, which finds itself between layers of water resistant felt as sandwich material. The soft felt surface makes it a pleasure for fingers to tip – a cosy keyboard.


    යන ගමන් පුoචි අදහසක් REP තියලා යමු යාලු.. :D:D



    © chanaka chana