Top 10 Searches of 2014

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Yahoo විසින් තමන්ගේ සෙවුම් යන්ත්‍රය මගින් 2014 වර්ෂයේ වැඩියෙන්ම සෙවූ දෑ පිළිබදව නිකුත් කර ඇති වාර්තාව අනුව පලමු ස්ථානය වී ඇත්තේ Ebola වෛරසය පිළිබදව වන අතර අැපල් සමාගමේ නවතම නිෂ්පාදනය වන iPhone 6 සදහා 09 වන ස්ථානය හිම් කරගෙන අැත.

    Top 10 Searches of 2014

    Ebola
    Minecraft
    Ariana Grande
    Jennifer Lawrence
    Kaley Cuoco
    Kim Kardashian
    “Frozen”
    Miley Cyrus
    iPhone 6
    Jennifer Aniston

    source-: Pariganaka Sagarawa Magazine