Top 5 School Vehicles Parades 2016

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    I'm an Anandian and I don't believe in this stupid thing. What matters is the quality of the big match and the amount players produced for the national team :P The rest is nonsense :P :rolleyes:

    11.gif
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    I'm an Anandian and I don't believe in this stupid thing. What matters is the quality of the big match and the amount players produced for the national team :P The rest is nonsense :P :rolleyes:

    ඔව්ව කියන්නෙපා බං මේ චූ කොලු පැටවුන්ට වාහන ගානෙ තමා ආතල් එක තියෙන්නෙ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    විකාර වැඩක් ඕක නම්
    ඕක තව හොදයි
    බිග් මැච් වලටත් පාරේ ඉදන්ම ජෝගි දදා යන්නේ
    මිනිස්සු රස්තියාදු වෙනවා පාරේ නිකන් ට්‍රැෆික් නිසා
    මාර්ග නීති ගනන් ගන්නේ නෑ පොලිසිය ගනන් ගන්නේ නෑ
    :baffled::baffled::baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,159
    11,179
    113
    Forest
    ඔව්ව කියන්නෙපා බං මේ චූ කොලු පැටවුන්ට වාහන ගානෙ තමා ආතල් එක තියෙන්නෙ.

    දැන් parade කියන්නේ vehicle show එකක් වෙලා බන්. Colombo motor show එකේවත් නෑ මෙව්වට එන වාහන. දවසේ rent එකට හිටං අරන් එනවා කියපන්කො :dull:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩේ මාර කේස් එක.
    හැම එකේම වගේ මිනිස්සු ගානෙන් භාගයක් වාහන.
    එත් පෙන්න තියෙන හැම වාහනේකම කට කපලා ඉන්නවා...
    හරි නම් ඉන්න ඕනේ දෙන්න ගාන්නේ...
    එතකොට අන්තිම වාහන් සෙල්ෆ් ඩ්‍රයිව් ඒවාද?
    එහෙම නැත්නම් පාර දෙපැත්තේ නවත්වලා තිබ්බ ඒවාද/

    අනික මොකක්ද බන් ඔය පෙරද එකෙන් හම්බ වෙන්නේ?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,281
    2,334
    113
    RePost බුවා;21337324 said:
    අඩේ මාර කේස් එක.
    හැම එකේම වගේ මිනිස්සු ගානෙන් භාගයක් වාහන.
    එත් පෙන්න තියෙන හැම වාහනේකම කට කපලා ඉන්නවා...
    හරි නම් ඉන්න ඕනේ දෙන්න ගාන්නේ...
    එතකොට අන්තිම වාහන් සෙල්ෆ් ඩ්‍රයිව් ඒවාද?
    එහෙම නැත්නම් පාර දෙපැත්තේ නවත්වලා තිබ්බ ඒවාද/

    අනික මොකක්ද බන් ඔය පෙරද එකෙන් හම්බ වෙන්නේ?

    :D:D:D:D:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Be logical 2000 vehicles on a road ? :dull: I dont care about other factors

    what a JOKE, do you guys seriously believe this :D

    2000 vehicles?

    2000 vehicles and 4000 participants. Each vehicle has only carried 2 people. Seems legit! :lol::lol::lol:

    RePost බුවා;21337324 said:
    අඩේ මාර කේස් එක.
    හැම එකේම වගේ මිනිස්සු ගානෙන් භාගයක් වාහන.
    එත් පෙන්න තියෙන හැම වාහනේකම කට කපලා ඉන්නවා...
    හරි නම් ඉන්න ඕනේ දෙන්න ගාන්නේ...
    එතකොට අන්තිම වාහන් සෙල්ෆ් ඩ්‍රයිව් ඒවාද?
    එහෙම නැත්නම් පාර දෙපැත්තේ නවත්වලා තිබ්බ ඒවාද/

    අනික මොකක්ද බන් ඔය පෙරද එකෙන් හම්බ වෙන්නේ?

    machans don't get so upset Psycho Parade 2016 had 2000+ vehicles and 4000+ walking crowd. Parade was 4 km in length. it's a very low value for our capacity anyway. 6000+ students are there in a typical school hour, plus there are some 20,000+ passed out donz out there. so 2017 is going to be bigger
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    RePost බුවා;21337324 said:
    අඩේ මාර කේස් එක.
    හැම එකේම වගේ මිනිස්සු ගානෙන් භාගයක් වාහන.
    එත් පෙන්න තියෙන හැම වාහනේකම කට කපලා ඉන්නවා...
    හරි නම් ඉන්න ඕනේ දෙන්න ගාන්නේ...
    එතකොට අන්තිම වාහන් සෙල්ෆ් ඩ්‍රයිව් ඒවාද?
    එහෙම නැත්නම් පාර දෙපැත්තේ නවත්වලා තිබ්බ ඒවාද/

    අනික මොකක්ද බන් ඔය පෙරද එකෙන් හම්බ වෙන්නේ?

    kata kapala kiyala kiwwanam total crowd 2000*4 + 4000 :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මොකක්ද බන් මේ D.S. Senanayaka කියලා තියෙන්නේ? එහෙම ඉස්කෝලයක් තියේද කොළඹ? මම නම් අහලා තියෙන්නේ Royal, Ananda, Nalanda තමයි කොළඹ ලොකු ඉස්කෝල කියලා.