Top 5 School Vehicles Parades 2016

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Wedanawa dora aralaa balanawaaa :lol:


    Typical higana talks:rolleyes:

    මං ගිහිපු ඉස්කෝලෙත් ඔය ලිස්ට් එකේ තියෙනව මාත් ඔය පැරේඩ් වලට වාහන අරන් ගිහිනුත් තියෙනව ඒත් මගෙ ඉස්කෝලෙ උනත් බොරු දෙයක් නං මං විවේචනය කරනව ආයෙ අමුතුවෙන් වේදනා දැනෙන්න දෙයක් නෑ.
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    දැන් ඉස්කෝලේ යන ළමයින්ට වාහන එහෙම තියනවා නේද බන්?
    අපේ කාලේ නම් බස් වල තමයි ආවේ ගියේ..
    පෙළපාලි යන්න අපිට තිබ්බේ බයිසිකල් විතරයි..
    මේවට වියදම් කරන්න ළමයි රස්සාවල් එහෙමත් කරනවා ඇති නේද?

    බොරු විනාසකාරි වැඩ නොකර දුප්පත් ඉස්කෝලෙකට පොත්පත් ටිකක් දුන්න නම් තව ළමයෙක් ඉගෙන ගනී..
    උබල නාස්ති කරන සම්පත්, වැඩිය ගණන් ගන්නේ නැති දේවල්, නැතුව දුක් විඳින ළමයි කොටසකුත් ලංකාවේ ඉන්නවා..
    අවුරුද්දට ඕනි කරන පොත් ටික නැතුව.. දාන්න සපත්තු දෙකක් නැතුව.. bag එකක් නැතුව..
    ඒ වගේ දේවලුත් මේ වගේම ලොකුවට කරපල්ලා.. (ඒවා විතරක් ම කරන්න නෙවෙයි කීවේ..) වටිනවා.. ඔව් ඔව් රිදිලා තමයි බන්.. :(

    owa hema dewalma karanawa bung. DS fan page ekata gihilla balapan kochchara podi schools walata donations denawada kiyala. Sinhalayata kela welama tiyenne ekek hondata deyak karanakota balan inna bari eka thamai :angry::angry::angry:
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    මං ගිහිපු ඉස්කෝලෙත් ඔය ලිස්ට් එකේ තියෙනව මාත් ඔය පැරේඩ් වලට වාහන අරන් ගිහිනුත් තියෙනව ඒත් මගෙ ඉස්කෝලෙ උනත් බොරු දෙයක් නං මං විවේචනය කරනව ආයෙ අමුතුවෙන් වේදනා දැනෙන්න දෙයක් නෑ.

    Oppu karapan umba me list eke school ekakata giya kiyala :P
    Umba aththata gihilla tibbanam malata ohoma kiyanne naa
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,828
    24,142
    113
    tracing Geo-location.. ... ...
    owa hema dewalma karanawa bung. DS fan page ekata gihilla balapan kochchara podi schools walata donations denawada kiyala. Sinhalayata kela welama tiyenne ekek hondata deyak karanakota balan inna bari eka thamai :angry::angry::angry:

    කරනවා නම් හොදයි බන්.. කොච්චර දෙයක් ද.. එහෙනම් ඔහොම දේවල් කළා කියල කමක් නෑනේ..
    මම fan page එකට ගිහින් බැලුවේ නෑ බන්.. මේක දැක්කෙත් එළකිරි එකේ නේ.. එහෙම දේවල් කරපු එකක් එළකිරි එකේ දැක්කේ නෑ..
    දැක්ක දේ ගැන මට හිතුන දේ කීවේ.. මම මේ ත්‍රෙඩ් එකේ දැක්කේ නෑ හොඳ විතරක් කියන්න කියල දාල තියෙනවා..
    අවුල් වගේ නම් කියහන් comment එක අයින් කරන්නම්, මොකද මට ප්‍රශ්නයක් නෑ බන් කව්රු මොනවා කලත්..
    ඔහොම දෙයක් නිසා traffic එකේ වත් හිරවෙලා නෑ මම.. ඒ නිසා මට නම් ගානක්වත් නෑ..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    kawuda bn mewa hadanne? Thurstan Isipathana un wena dekadi ganan gan nathi hinda unma mewa hadanwada manda
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    I'm an Anandian and I don't believe in this stupid thing. What matters is the quality of the big match and the amount players produced for the national team :P The rest is nonsense :P :rolleyes: