Top movies වල නොදැකපු අවසානයන් 3 ක්

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Top movies වල නොදැකපු අවසානයන් 3 ක්

මේ චිත්‍රපටි තුනම අපේ අය බලලා ඇති:rolleyes::rolleyes::rolleyes:, හැබැයි බලන්න මේ ඔයාලා දැකපු අවසානයන්මද (Ending) කියලා :P:P:P. මේ ඒ චිත්‍රපටි වලට original හදපු Alternative ending තුනක් :D:D:D. හැබැයි මෙව්වා Fan made නෙමෙයි, Original productions:yes::yes::yes:.

I am Legend



Titanic



Clash of the Titans



Fan made endings නම් ගොඩක් තියනවා. හැබැයි එව්වා තාත්වික නෑ, එකයි මෙතන නොදැම්මේ :sorry::sorry::sorry: