Top up degree

redapple_2016

Member
Feb 3, 2017
18
3
3
යාලුවනේ, මෙතන කවුරුහරි ඉන්නවද Winsys එකේ Top up Degree එකක් කරපු ? පොඩි අදහසක් තියෙනවා
BSc (Hons) in Cyber Security එක කරන්න. අත්දැකීම් තියෙන කවුරුවත් ඉන්නවද?
https://winsys.lk/course/247
 
  • Like
Reactions: D_Mad