Top Urgent - Tooth Ache / දතේ කැක්කුමක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Top Urgent - Tooth Ache / දතේ කැක්කුමක්

    මචං wife ගෙ ඉස්සරහ දතක් රිදෙනව. මෙකට hospital එකෙන් බෙහෙත් දුන්නට අඩුවක් නෑ. මේ Corona case එක හින්දා දත් ගලවන්න බෑ ලු. Doctor බෙහෙත් වාගයක් දුන්නා. ඒත් අඩුවක් නෑ.

    මෙක මැරිච්ච දතක් බං.

    මොකක් හරි සහනයක් ගන්න බෙහෙත් මොනවද?

    Doctor මේ බෙහෙත් දුන්නා අඩුවක් නෑ. 😭😭
    augmentin 625mg
    flagyl 200mg
    cataflam 50 mg
    panadeine
    famotidine
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හොඳ පැණි දුන්කල කෑල්ලක් දතේ තියාගන්න කියන්න
    ඒත් හරියන්නේ නැත්තම් උඹ බොන්න ගෙනාව පැණි බීම ටිකක් රෙදි කෑල්ලක පොඟවලා දතේ තියාගන්න කියන්න
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    pissuda yaku dhath galawanna epa, nerve filling ekak karapan.

    eth dental / dentists wada na kohewath.

    hodama de, kurudu thel gaanna / karabu nattak kadala thiya ganna,

    pain killers bonawa kiyala kochchara bonnada
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    කුරුදු තෙල් තියෙනව නම් හොඳයි. හැබැයි පරිස්සමින් වෙන කටේ වදින්නේ නැතුව තියන්න ඕන හම උණු වෙලා වගේ යනවා.
    නැත්තන් ඉතින් පැනඩෝල් තමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    pissuda yaku dhath galawanna epa, nerve filling ekak karapan.

    eth dental / dentists wada na kohewath.

    hodama de, kurudu thel gaanna / karabu nattak kadala thiya ganna,

    pain killers bonawa kiyala kochchara bonnada

    mage hakke dathak ridenna gatta
    cloves hari giye na
    karanna deyak nathi thana mama surgical sprit damma. hoda una yaku :cool:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    pain killers තමයි මේ දවස් වල දෙන්නේ ඒක ඉතින් permanent solution එකක් නම් නෙමෙයි තාවකාලික සහනයක් එනවා :sorry:

    Doctor pain killers දුන්නා. ඒත් අඩුවක් නෑ බං. අඩුම පැය 6 වත් අඩු වෙලා තියෙන්නේ නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොඳ පැණි දුන්කල කෑල්ලක් දතේ තියාගන්න කියන්න
    ඒත් හරියන්නේ නැත්තම් උඹ බොන්න ගෙනාව පැණි බීම ටිකක් රෙදි කෑල්ලක පොඟවලා දතේ තියාගන්න කියන්න

    pissuda yaku dhath galawanna epa, nerve filling ekak karapan.

    eth dental / dentists wada na kohewath.

    hodama de, kurudu thel gaanna / karabu nattak kadala thiya ganna,

    pain killers bonawa kiyala kochchara bonnada

    කුරුදු තෙල් තියෙනව නම් හොඳයි. හැබැයි පරිස්සමින් වෙන කටේ වදින්නේ නැතුව තියන්න ඕන හම උණු වෙලා වගේ යනවා.
    නැත්තන් ඉතින් පැනඩෝල් තමයි

    mage hakke dathak ridenna gatta
    cloves hari giye na
    karanna deyak nathi thana mama surgical sprit damma. hoda una yaku :cool:

    Try එකක් දෙන්නම් බං
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    karabunattak hapala tyanne...

    sensodyne toothpaste walin dawas keepyak dath madinne...

    P.S. mageth dath kakkumak awilla oya tika karala hari giya...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කරබු නැටි ටිකක් ..ලුනු කුඩු ටිකක් මික්ස් කරලා..(හොඩට පව්ඩර් වෙන්න) දතට තියන්න. අනිවා හරියන්න ඔනා...හැබැය් පව්ඩර් වෙන්න ඔනා..

    ඩෙකන් ටැබ්ලට් එක දිල බලන්න.

    මල පනිනවා වැඩී දත් කැක්කුම අවාම...සමහරුන් ට...මට නම් එපා වෙනවා...
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Kohomath doctorsla oka karanne ne. Corona wlata baye. Dath kibula unath den petta palata enne nette uuth dannawa mekata awoth oya wage case set wenawa kiyala. E nisa maga arala innawa.

    My suggestion ayurweda doc kenek hoyala goda behethak karana eka thamai me welawe