TOP_JOB

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    machanla Top Job ekata daana vacancies wata call ek wath enawada den demma gamakata thama call ek wath ne aresawakata wath
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    machanla Top Job ekata daana vacancies wata call ek wath enawada den demma gamakata thama call ek wath ne aresawakata wath

    kelinma ad eke thiyana mail ekata dapan.ehemath call enne nathnam ube CV eke hari apply karana job wala hari awulak:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මම නම් ඇප්ලයි කරපුවට කෝල් ආවා සෙට් උන ඒවත් සේරම ඕකෙන් තමයි සෙට් උනේ
    ෆස්ට් ජොබ් එක නම් ටිකක් අමාරුයි සහ කෝල් එනවා අඩුයි
    අනෙක ඇප්ලයි කරද්දි ඉල්ලලා තියන එක්ස්පීරියන්ස් එක අනුව ඇප්ලයි කරපන්
    අවරුදු 5ක් ඉල්ලන එකට අවරුද්දක විතර එකස්පීරියන්ස් තියාගෙන ඇප්ලයි කරාට කෝල් කරන්නෙ නැහැ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,606
    9,242
    113
    machanla Top Job ekata daana vacancies wata call ek wath enawada den demma gamakata thama call ek wath ne aresawakata wath

    TopJobs eka email eka name ekake nam thiyanne (ex - Sahana. Pererra @BTX.com ) enawa calls uba qualified nam, nathuwa "[email protected] " walata dala name enawa adui bung, dan contacts yanne jobs bung, mokada competition eka wadi nisa :rolleyes::rolleyes:

    nathnam Company career portal ekan dammoth enawa noraml CV yawanawta wada ehama ithin thiyanne companies kiyada ithin :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Anonymous_Abstract

    IJohnWaxI

    Member
    Jan 25, 2019
    78
    9
    0
    kelinma ad eke thiyana mail ekata dapan.ehemath call enne nathnam ube CV eke hari apply karana job wala hari awulak:P
    Samara job walata Application 200+ wada enawalu bn. Ithin reply call, msg enne hadissiyen.

    Topjob eke right click block karala thiyenne ayi bn...? :angry: SSL na... Epa wenawa browsing karana kota.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,606
    9,242
    113
    Samara job walata Application 200+ wada enawalu bn. Ithin reply call, msg enne hadissiyen.

    Topjob eke right click block karala thiyenne ayi bn...? :angry: SSL na... Epa wenawa browsing karana kota.

    MAS eka ewata 500+ enawa Finance/HR wage position walata , athule unta CV dila thama gama gahanna puluwan :rolleyes::rolleyes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ow eka job ekakata application 2000kwage enawa. (godak general job walata)

    mulma application 20n passe application email open karanneth na (samahara company)

    Ad eke publish weddima apply karanna try karanna
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් ඒ දවස් වල කෝල් ආවා ඕකෙන් ඇප්ලයි කරලා..
    අන්තිමට කරපු ජොබ් එකත් සෙට් උනේ ඕකෙන්..
    ඇප්ලයි කරලා දවසෙන් ඉන්ටර්වීව් කෝල් කරා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    machan apply krnakota anthima dawasata kalin dawase wage dapan
    hadissi wenna epa

    sira seen eka meka nam hariyatama hari :yes::yes: , mokada udatama enawa mail eka :rolleyes::rolleyes:

    ඕකෙ අනිත් පැත්තත් මටවෙලා තියනවා ad එක අද publish වෙලා මන් හෙට දැම්මා නම් cv එක අනිද්දා interview call කරලත් තියනවා:P
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,606
    9,242
    113
    ඕකෙ අනිත් පැත්තත් මටවෙලා තියනවා ad එක අද publish වෙලා මන් හෙට දැම්මා නම් cv එක අනිද්දා interview call කරලත් තියනවා:P

    :baffled::baffled::baffled::rofl::rofl::rofl: