මස් පිණිස පමණක්ම ප්රේතමය ඇති කරන අබුද්දස්ස කාළෙ
පිවිතුරු හිතැත්තෙකුගේ නෙත් කොනේ තටමන කදුළටත් තියනවා ලොකු වටිනවාකමක්
අපූරුයි සහෝ
Sthoothi obata..
kawiyata deepu wicharayata mama kemati yalu..obata jaya

මස් පිණිස පමණක්ම ප්රේතමය ඇති කරන අබුද්දස්ස කාළෙ
පිවිතුරු හිතැත්තෙකුගේ නෙත් කොනේ තටමන කදුළටත් තියනවා ලොකු වටිනවාකමක්
අපූරුයි සහෝ

පිවිතුරු සෙනෙහස වෙනුවෙන් උපන් කඳුළ පිටවෙන්න නොදී හිරකර ගන්නම්...
විදියටයි මට හිතුනේ...
ගැඹුරු අදහසක්, අපූරු පසුබිම. ජය!
boma sthooti obata..jayen jaya![]()
දැන් මචන් අපේ හුඟක් කෙල්ලෝ කොල්ලෝ කරන්නෙ love නෙවෙයි sex. උඹ ඒක ලස්සනට කැටි කරලා කියලා.. පට්ට...

මස් පිණිස පමණක්ම ප්රේතමය ඇති කරන අබුද්දස්ස කාළෙ
පිවිතුරු හිතැත්තෙකුගේ නෙත් කොනේ තටමන කදුළටත් තියනවා ලොකු වටිනවාකමක්
අපූරුයි සහෝ
meka mata hithuna widiya nam,......thiyena adarayak kawadawath bida yoyanna sith unath e sadaha kalaya elabemin sitiynawa wage adahasak dena nirmanayak wage...
yamak segau sith thawath hithannata yomu karana nirmanayak.......

කියන්න ඕනෙ වුනේ ප්‍රේමය කියල. නමුත් මෘදුකාංගයේ හා මගේ දෝශයක් නිසා ඒක පෙරේතමය වගේ වෙලා.සමාව භජනය කරනවා රුවන් අයියේ ඒ ගැන
aulak nethooUparimai..Ron ayya kiyana dey atta.. subapathum saho!!![]()

තමන්ට ඉතා වටිනා ඕනෑම දෙයක් අහිමිවී යන බව අවබෝධ වුනාම, ඕනෑම සත්ත්වයෙක් තුළ, තැතිගැන්මක් ඇතිවෙනවා. මස් පිණිස ඇති නොකළ ප්‍රේමය හුදු අනෙකාගේ යහපතම පතනවා විනා, තමුන් උදෙසා කිසිවක් ගැන වැඩිදුර හිතන්නේ නෑ. ඒනිසා, ඒසා තමුන් ප්‍රේම කළ කෙනෙක්, තමන්ට අහිමි වී යන බව දැන ගත්තම, ඇස් කොණේ තටමන ප්‍රේමය වෙන කිසිවක් නොවේ, ඒ කඳුළු බිඳුයි.
පට්ට