ෆට්ටම තමයි... මරු අදහසක්නෙ යාළුවා... පසුබිමත් අපූරුයි...![]()





සම්, මස්, ලේ ඉල්ලන ප්‍රේමය ප්‍රේමයක් නොවෙයි. එහෙත් පරමාදර්ශී පෙම්වතෙක් පෙම් කරන්නේ ශරීරයට නොවෙයි පුද්ගලයාටයි.. එවන් පෙම්වතෙකුට වුවත් කඳුලු හිමි වෙන්න පුළුවන්නේ... එවැනි කතාවක් මේ නිර්මාණයෙන් කියවෙනවා කියලයි මට හිතෙන්නේ... නියමයි....

අපූරු නිර්මාණයක්.

ane mandaa malli..meeka terenne naanee.. biwwama therennada umba meeka liwwe..?:![]()


පට්ටම තමයි බන්...

අද සමාජයේ බහුතරයක් දකින්න හා විඳින්න ලැබෙන මුදලට විකුනන ෆැන්ටසි ප්‍රේමයත් ඇස් අගින් හෙලා ගන්නට බැරි තරමේ කඳූලක තැවරුන පිවිතුරු ප්‍රේමයත් අතර සංඝට්ටනය මල්ලියා මේ නිර්මානයෙන් අදහස ව්‍යංගර්ථයේ හකුලුවා අප වෙත බෙදා දුන්නා කියලයි මට හිතෙන්නේ..
වැරදි නම් කියන්න..
අපූරුයි කවදත් මං දෙන සහතිකය අදත් මෙලෙස නොබියව පුදන්න මං කැමතියි..මල්ලියා තමයි අප අතර ඉදිරියෙන්ම ඉන්නා නිර්මානශීලී නිර්මානකරුවා...
මල්ලියට ජය...
