උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.
සාක්ෂි සහිතව ඔප්පු කර ඇත
-රෙප් දුන්නට මට කමක් නෑ, මේක දැම්මේ හුදෙක්ම ජාතිය බේරා ගැනීමට අවශ්‍ය නිසා.
ලංකාවට වෙලා තියෙන්නේ දැන් වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අවනඩුව වගේ වැඩක්..
මිනීමරුවා;12439611 said:උඹ නම් මහ මීහරකෙක්! යකෝ ඔය ඇසිඩ් එක බැටරි වතුර වගේ නෙමෙයි.. ඕක ස්භාවිකවම ගොඩක් පලතුරු වල තියෙන එකක්

ow oka rajayenuth anumathayi

ow ithin...no offence...
kadawal wala thiyena toffi genath ohoma hewwanan neda honda....heh hee...NO limit ekak genama hoyanne nethuwa....
oka eththa unath boru unath oya wage dewal hoyanna issella balanna oni wena then walin dena ewath hoyanawada kiyala....
No limit eke topiya witharai neda dekke...kadawal wala thiyena ewa dekke ne neda?![]()
මිනීමරුවා;12439678 said:එත කොට අයිස් පැකට් හොඳයි නෙ?
ඇසිඩ්+වතුර = අයිස් පැකට්![]()
ow ithin...no offence...
kadawal wala thiyena toffi genath ohoma hewwanan neda honda....heh hee...NO limit ekak genama hoyanne nethuwa....
oka eththa unath boru unath oya wage dewal hoyanna issella balanna oni wena then walin dena ewath hoyanawada kiyala....
No limit eke topiya witharai neda dekke...kadawal wala thiyena ewa dekke ne neda?![]()

.මේක ඇත්තද බොරුද කියන්නනන් මම දන්නෙ නෑ මචෝ, හැබැයි ඉතින් නිකන් දෙන දේයි, කඩේකින් සල්ලි දීල ගන්න දේයි අතර ලොකු වෙනසක් තියෙනව. අපේ උන්ට නිකන් දුන්නොත් ඕන දෙයක්නෙ
Excess intake of malic acid results in acute toxicity with symptoms such as weakness, retraction of the abdomen, respiration distress, cyanosis, and convulsions in rats. It is a possible skin irritant. Malic acid also caused severe eye irritation in rabbits.infants and young children should avoid it.
source

ow ithin...no offence...
kadawal wala thiyena toffi genath ohoma hewwanan neda honda....heh hee...NO limit ekak genama hoyanne nethuwa....
oka eththa unath boru unath oya wage dewal hoyanna issella balanna oni wena then walin dena ewath hoyanawada kiyala....
No limit eke topiya witharai neda dekke...kadawal wala thiyena ewa dekke ne neda?![]()

මම දන්නෙ නෑ මේ සීන් එකේ ඇත්ත නැත්ත. ප්‍රශ්නේ තියෙන්නෙ කඩවල් වල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි. NO LIMIT එකෙන් මෙහෙම කරන එකේ යටි අරමුණක් තියෙනවද නැද්ද කියන එකයි. මම දැක්කා සමහරු කියලා තිබුනා මුස්ලිම් අයට දෙන්නෙ නෑ සිංහල අයට විතරයි දෙන්නෙ කියලා. ඒක බරපතල චෝදනාවක්. මේකෙ ඇත්ත නැත්ත හරියට හොයන්න ඕනි.
"ඇයි ඔයාල NO LIMIT එකේ ඒවා විතරද දැක්කෙ, අනිත් ඒවා හොඳයිද", කියන දෙයට වඩා බරපතල දෙයක් මෙතන තියෙනවා.![]()

oyatika therum ganna samaharakta bhaRep නම් කන්නද බං..... ඔන්න රෙප් +![]()

tho kapapu eka deela hitu issellama