Topiya Kawada? Ehenam Ikmanta Bada Sudda Karaganna Weyi

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    396527_353668007998575_341039255928117_1120611_320908496_n.jpg


    DEEDAT BRA

    :lol::lol::lol::lol::lol:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ටොපිය හදල තියෙන්නෙනන් උස්වත්තල. ඒක සිංහල companyයක් නේද?. අන්න ඒක තමයි මෙතන තියෙන අවුල.මේ ත්‍රෙඩ් එකත් තවත් එක් ජාතිවාදී ත්‍රෙඩ් එකක් විතරයි වගේ. නෝලිමිට් එකට බනින්න කලින් උස්වත්තලට බනින්න වෙයි වගේ:baffled:


    කෙසේ නමුත් නෝලිමිට් ආයතනය මගින් ලබාදෙන මෙම ටොෆිය නිෂ්පාදනය කර ඇත්තේ උස්වත්ත ආයතනය විසින් වන අතර මේ පිළිබඳව අහිතකර ප්‍රචාරයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමට උස්වත්ත ආයතනය කටයුතුකොට ඇත.
    source:gossip9
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmmmm anemanda .. සීන් එක ඇත්තනම් ඉතින් නොකා ඉන්න තරමට හොදය් ...අනිත් එක ඇත්ත උනත් බොරු උනත් කොය්කටත් නොකා ඉන්න එක හොදය්....සීන් එක ඇත්තනම් ඉල්ලන් පරිප්පු කන්න ඕන නෑ නේ ... මටත් නම් ඔය මුස්ලිම් පෙරේතයෝනම් පේන්න බෑ (හැබැය් හොද බුවා ලා ඉන්නවා 1% වගේ ) උබට රෙප්!
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    oken badu ganna eka atharala godak kal machan,- rep dipuwa kapennat ekka onna magen +6 demma ubata.Thanks for sharing machan :yes: :D
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මුන්ගේ ටොපි නම් නොකා ඉන්න තරමට හොඳයි