Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ මන්ද පිස්සු කෙල්ලේ අහන්න.ඔයා හොදට හැදෙන්න.
    ඔයා ඔයාගේ ආගම අදහන්න .ක්‍රිස්තියානි හරි, රෝමානු කතෝලික
    හරි, යෙහෝවා හරි තව ඔය එක එක ඒවා තියෙන්නේ.එත් කිසිම ආගමකට
    අපහස කරන්න එපා.දැක්කනේ ඉතිහාසයේ පළමු වතාවට silentsahan
    ආගම වලට බැන්න?ඒ ඔයා නිසා.ඔයාට දන්වන්න තමා එහෙම කලේ..එත්
    තවත් මම ඒ වගේ ඒවා කරන්නේ නැහැ.ඔය හැදෙන්න නැත්නම් මෙතන
    නිකන් වෙන වෙන ඒවා වේවි.ඔයාට ඕන අපි ටික මරා ගන්නවා දකින්න
    නම් එක ලොකු පාපයක් කියල මතක තියාගන්න ඔයාගේ ජෙසුත් ඒවා
    කියල තියෙනවා...
    බලන්න පොත පෙරලලා..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පිලිගන්න එක හො නොගන්න එක එවා බලන අයගෙ වැඩක් එත් එයාට එයාගෙ අදහස් ප්‍රකාශ කරන්න අවස්තාවක් තියෙන්නෙ ඔනෙ ,ආගමක් විවෙචනය කල පමනින්ම එ ආගම නැති වෙන්නෙ නැහැ නෙ විශෙශයෙන් බුද්දාගම වැනි තමන්ගෙ නැන පමනින් පිලිගත යුතු ආගමක්

    ඔබ කියනා කිසිදෙයක් මන් පිලිනොගනිමි එත් ඔබගෙ අදහස් ප්‍රකාශකිරිමෙ අය්තිය වෙනුවෙන් මම පෙනි ඉදිමි ,කියලා ප්‍රසිද්ද කතාවක් කට්ටියම අහලා ඇතිනෙ.එක හන්දා ඔයා ඉන්න

    මචන් මේ කතාව ඇත්ත එත් මේ කෙනා වෙන අරමුණක් තියන් ඉන්නවා
    වගෙයි මට පෙන්නේ.අන්න ඒකයි ගැටලුව.මටත් තද වෙලා පට්ට කුනුහරපෙන්ම
    බැන්න බන් පෙරේද.මොන දේක උනත් සීමාවක් තියෙන්න එපැයි..
    එක්කෝ අපි නැත්නම් එයා..
    මිනී මරුවෙක් නම් ඉන්නේ අනික් අයගේ සුබ සිද්දිය උදෙසා, ඒ කියන්නේ
    මුළු මහත් සමාජයේම සුබ සිද්දිය උදෙසා ඒ කෙනාව අල්ලලා ජීවිත කාලෙම
    හිර කරන්න වෙනවා.ඒ පුද්ගලයාගේ මානව හිමි කම් නැති වෙනවා තමා,
    එත් ඒ කෙනත් අනික් අයටත් මානව හිමි කම් තියනවා කියල තේරුම් ගත්ත නම්
    එයාට එහෙම වෙන්නෙත් නැහැ නේද ..
    අන්තිමට ඒක කල වරදට දඩුවමක් විදිහට බාර ගන්න වෙනවා ඒ පුද්ගලයට..
    ඔන්න ඕකයි වෙන්නේ.මෙතනත් මේ පිස්සු කෙල්ලට දුන්න අවස්ථා ගොඩාක්
    එය පිළිගත්තේ නැහැ.දැන් ඉතින් වැඩේ ජෝන් බාස්ට ගිහින් තියෙන්නේ ..
    පේනවනේ කට්ටිය කතා කරන හැටි..එත් ඒවා වලක්වන්න බැහැ.මිනී මරුවෙක්ව
    අල්ල්ලුවට පස්සේ අධිකරණයේ උත්තරීතර සභාවෙන් තීන්දුව දෙනවා,
    එත් ඒක ක්‍රියාත්මක වෙන්නේ උත්තරීතර සභාවක්න් නෙවේ නේද?
    අලුගොසුවෙක් ඕන වෙනවා ඒ වැඩේට ඒ ලගට ඕන දේ ක්‍රියාත්මක
    කරන්න මුළු සමාජෙම යහපත පිණිස ..:dull:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔය ඔයාගේ අදහස් ප්‍රකාස කරද්දී .ආගමක් සම්බන්ද කරගන්නේ නැතිව උතර දෙන්න...හැමතිස්සෙම ආගම් සම්බන්ද කරලා අන්තිමට ආගමට ඇතිවෙනකම්
    බැනුම් අස්සනවන්න එපා..ඔය මොන ආගමේ උනත් මට වැදගත් නැ..ඔය නිසා කතෝලික ආගමට බැනුම් අහන්න වෙලා තියනවා..කතෝලික ආගමට බැන්නම අනිත් කතෝලික අයටත් තද වෙනවා..එක නිසා කතා කරද්දී පරිස්සමින් අනිත් අයගේ හිත් රිදෙන්නේ නැති වෙන විදියට.අනිත් අයගේ ආගම් වලට අපහස වෙන විදියට කතා කරන්න එපා..අනිත් අයගේ ආගම් වල අඩුපාඩු පෙන්වන්න උවමනක් නැ..එක ඒගොල්ලොන්ට බාර දෙයක් ඔයාට එකෙන් වැඩක් නැ.අපිට අනිත් අයගේ අඩු පාඩු බලන්න කලින් තමුන්ගේ තියන අඩු පාඩු හදා ගන්න ඕන...
    ඔයාලා වගේ අය හින්දා තාම අපේ ආගමට කැත කතා අහන්න වෙලා තියෙන්නේ..
    ඔය එළකිරි එකට ඇවිත් යමක් ඒගෙන ගෙන අනිත් අයටත් උදව් කරලා හිටිය නම්..කිසි ප්‍රශනයක් නැ..

    ඔයා වගේම අනිත් බෞද්ධ යාළුවොත් දැනගන්න ඕන අනිත් ආගම් වල අයට තරහා යන විදියේ පොස්ට් නොදා ඉන්න.
    ඔව් මචන් ඒ වගේම දැනගන්න ඕනේ තමන්ගේ එකෙක් අනුන්ට ගහද්දි ගල් ගිල්ල වගේ
    බල නොයිද ඒ කෙනාට ගහල බැනල හරි ඒක තේරුම් කරන්න.නැතුව අනික් මිනිස්සු
    නැගී හිටියට පස්සේ මේ වගේ කෑ ගහල බණ කියල වැඩක් නැහැ මචන් අනුන්ට, අනිල් ආගම වල උන්ට ..
    ඉස්සර මතකද මම ඒ දේ කරා.මම බැන්නේ මගේ උන්ට.අද මම බනින්නේ පිට උන්ට..
    ගැහුවේ නැත්නම් දැනෙන්නේ නැහැ අනික් මිනිස්සුන්ටත් රිදෙනවා කියල..
    දැන් පැහැදිලිද වෙනස? :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රෝතියන් මේකට කොමෙන්ට් එකක් දාලා නැද්ද?
    ඩෙස්ටිනි'ස් චයිල්ඩ් කොමෙන්ට් දාලා නැද්ද?
    එලකිරි එකේ කතා කරන්න දේවල් ඕන තරම් තියෙද්දි
    ආගම්වාදය පතුරවන මිෂනාරි හොල්මන් මූලධර්මවාදීන්....යන එකමයි හොඳ
    අයෙම වෙන හමක් පොරවගෙන එන එන්නෙ නැතෑ.....
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "හැම ASCII අකුරකටම 1byte database එකේ යනවා,UNICODE නම් 2byte."

    මෙයාගෙ ලොකු ටෝක්ස් :lol:
     
    ප්‍රෝතියන් මේකට කොමෙන්ට් එකක් දාලා නැද්ද?
    ඩෙස්ටිනි'ස් චයිල්ඩ් කොමෙන්ට් දාලා නැද්ද?
    එලකිරි එකේ කතා කරන්න දේවල් ඕන තරම් තියෙද්දි
    ආගම්වාදය පතුරවන මිෂනාරි හොල්මන් මූලධර්මවාදීන්....යන එකමයි හොඳ
    අයෙම වෙන හමක් පොරවගෙන එන එන්නෙ නැතෑ.....

    :yes::yes::yes: