Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
Oct 27, 2010
1,996
200
0
Colombo 7
මම දවල් ඇවිල්ල කිව්වා මේක සාමකාමිව හොදින් කතා කරලා බෙර ගන්න කියල තාම ඇහුවේ නැහැ එකට මට බැන්න එක කරේ
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට ඕන විදියට මේකේ වැඩ වෙන්නේ නැහැ

    සොරි මහත්තයො.. මමත් දැනගන්න අහන්නෙ.. මේකේ වැඩ ඔයාට ඕන විදිහටත් වෙනව කියන කතාව ඇත්තද? සාමකාමීව අහන්නෙ..ලොකු මහත්තයගෙ හිත රිදුනනම් සොරි වෙන්න ඕනි දෙයියො..
     
    • Like
    Reactions: badyfady
    උඹට නොතේරුනාට උඹලාට හොඳ වැඩක් කරන්නේ,:yes:
    ටොපා ඉඳී උඹලා බෑන් වෙයි තව මේක තිබුනොත්:yes:

    මචන් ඇඩ්මින්ගේ කටින් මම මේකට මේන්න මේදේ කරනවා කියලා මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මොත් අපිට දුක නෑ බන් තීරණයක් නැතුව මේක වහලා දානවා කියන්නේ බන් ඒකිගේ අවශ්‍යතාවයත් ඉටුවෙන එක මේ ත්‍රෙඩ් එක දැන් ඔය හැතිරිට අතඅරින්න බැරි කොටිවලිගයක් වෙලා තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: badyfady
    මම දවල් ඇවිල්ල කිව්වා මේක සාමකාමිව හොදින් කතා කරලා බෙර ගන්න කියල තාම ඇහුවේ නැහැ එකට මට බැන්න එක කරේ

    කවුරුවත් ඔයාට බැන්නේ නෑ අය්යේ :lol: දැන් කොහොම ද උඹේ මස්සිනා දුමින්ද සිල්වා මහත්තයට උඹටත් වැඩ ඇති නේද හරියට :lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මාතර කිඹුලා;10171369 said:
    කවුරුවත් ඔයාට බැන්නේ නෑ අය්යේ :lol: දැන් කොහොම ද උඹේ මස්සිනා දුමින්ද සිල්වා මහත්තයට උඹටත් වැඩ ඇති නේද හරියට :lol:

    දැන් මචන් මේක නවත්තමු. Topology එයාට ඕන දෙයක් කර යි. අපි අපේ පාඩුවේ ඉමු
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දැන් මචන් මේක නවත්තමු. Topology එයාට ඕන දෙයක් කර ය.ි අපි අපේ පාඩුවේ ඉමු
    එහෙම බෑ සුනිමල් අයියේ...
    ටොපාව එලකිරි එකෙන් පන්නලම දාන්න ඕනී :cool:
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේ කෝ බන් ShanikDj
    නැද්ද
    shanikDj ගෙ යලුවෙකුත් ත්‍රෙඩ් එකට බැහල. පොර නෑ පේන්න....

    :lol: :lol: