Torrent එකක් Direct බාන්න සුපිරි සයිට් එකක්

Monindra

Member
Dec 9, 2011
255
104
0
Colombo
Torrent එකක් Direct බාන්න සුපිරි සයිට් එකක්

සුපිරිම සයිට් එකක්. මේ සයිට් එකෙන් බාද්දි Download
Speed එක අඩුවක් නොවී අපිට හොඳ Speed එකින් බාගන්න පුලුවන්. ඒත් මේකෙත් පොඩි අවුලක් තියනවා.මේකෙ Free
Acc එකකින් මාසෙකට බාගන්න පුලුවන් දත්ත ප්‍රමාණය 20GB.සැහෙන්න වැඩක් කරගන්න පුළුවන්.

zms6.png


මෙහෙමයි වැඩේ වෙන්නෙ. මම Screen Shot දාන්නම්.

මෙතනින් register වෙන්න.මේක load වෙන්න ටිකක් වෙලා යනවා.පොඩ්ඩක් ඉවසල ඉන්න.ඊටපස්සේ ඉතින් log වෙන්න තමයි තියෙන්නේ.

klh0.png




දැන් add කියන button එක click කරන්න.
4xrz.png




ඊට පස්සේ torrentz link එකක් paste කරන්න.

xkp.png





hrnj.png




Files කියන එක click කරන්න.

sicz.png


jp1w.png




දැන් ඉතින් වැඩේ හරි.

Rep වලින් සලකන්න පුලුවන්නම් ගොඩක් හොඳයි...
එහෙනම් අපි ගියා.වැඩේ හොඳයි කියල හිතනවා.