Torrent ගැන දන්න අය ඉන්නවනම් එන්නකෝ...

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Torrent ගැන දන්න අය ඉන්නවනම් එන්නකෝ...

    අපි Torrent එකට file එකක් දැම්මොත් ඒක seed කරන්න විදිහක් නැද්ද...දන්න අය ඉන්නවනම් කියන්නකෝ...කරන විදිහ දන්නව නම් කියල යන්න දන්නේ නැත්නම් BuMp එකක් හරි දාගෙන යන්න ලොකු උදවුවක් ..:D:D:D:D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    vps එකක් අරගෙන සීඩ් වෙන්න දාල තියපං :sorry: ගොඩක් torrent අප්ලෝඩ් කරන උන් එහෙමද කොහෙද කරන්නෙ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැත්තං උඹට සීඩ් වෙන්න දාල කොම්පියුටරේ ඔන් එකේ තියන්න වෙනව :sorry: vps එකක් අරං ඒකට ගෙවනව ඊටවඩාලාබයි :yes:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    නැත්තං උඹට සීඩ් වෙන්න දාල කොම්පියුටරේ ඔන් එකේ තියන්න වෙනව :sorry: vps එකක් අරං ඒකට ගෙවනව ඊටවඩාලාබයි :yes:

    amma ehemada bro..wena widihak nathi weyi neda....
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Seed කරන්න පුළුවන් සල්ලි ගෙවලත්.. පොඩ්ඩක් හොයල බලන්න.
    ඔය ෆිල්ම් සයිට් කරන උන් එහෙම කරනවා :)
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    Seed කරන්න පුළුවන් සල්ලි ගෙවලත්.. පොඩ්ඩක් හොයල බලන්න.
    ඔය ෆිල්ම් සයිට් කරන උන් එහෙම කරනවා :)

    matath films danna thamayi bro.....
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ubta oka cloud drive ekakata upload karala karaganna barida?

    mama torrent file ekak haduwa kiyannako..api seeds dila thiyeddi..download karana ekkena download karaddi ape file eke GB ganama apen kapenawada bro...danne nathi hinda ahanne..dan hithanna epa meka harakekne kiyala hodada...e gana danne na ekayi..:D:D:D
     
    Last edited:

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    eetath wediya kapenawa. mokada, data packets lost wena nisa.lankawe nam seed krnna amarui ban. unlimited packages aduine. VPS eka thamai laabama.issara nam dropbox eke thibba public folder ekak.eekata file eka daala seed krnna puluwan.eeth dn eka wada karanne na.:no:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    mama torrent file ekak haduwa kiyannako..api seeds dila thiyeddi..download karana ekkena download karaddi ape file eke GB ganama apen kapenawada bro...danne nathi hinda ahanne..dan hithanna epa meka harakekne kiyala hodada...e gana danne na ekayi..:D:D:D
    ou bn seed karanne ub witharai nam thawa ekek ubgen download karaddi ubgen upload wenawane.. ethakota ubgen e gb ganama yanawa.. eth thawa seeders la ekathu wenakota hamogena bedila upload wenne speed eke hatiyata.. :yes:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    eetath wediya kapenawa. mokada, data packets lost wena nisa.lankawe nam seed krnna amarui ban. unlimited packages aduine. VPS eka thamai laabama.issara nam dropbox eke thibba public folder ekak.eekata file eka daala seed krnna puluwan.eeth dn eka wada karanne na.:no:

    adow ehemath seene ekak neda...dukama thamayi ehenam