Torrent ලේසියෙන් බාගන්න Filestream Google Chrome exte එකnsion

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Torrent ලේසියෙන් බාගන්න Filestream Google extension එක.

    lTLK1kx.jpg


    ඔන්න මචන්ලා අදත් පොඩි Trick එකක් අරගෙන ආවා. අපි හැමෝම වගේ Torrent Download කරනවනේ. ගොඩක් කරන්නේ IDM ( Internet Download Manager ) හරහා Torrent ගොනුව Direct Download කරගන්න එකනේ. ඒ වැඩේ කරගන්න තියන සයිට් වලින් තියන හොදම එකක්නේ Filestream.me කියන සයිට් එක. ඔන්න දැන් එයාලා Torrent Download කරන එක තවත් ලේසි කරලා. ඒ තමයි Google Chrome extension එකක් හදුන්වා දීලා. මේක තියන නිසා Magnant Link කොපි කරන්නවත් . Torrent ගොනුව upload කර කර ඉන්න ඕණේ නෑ. සයිට් එකට ගියා Right Click >> Download With Filestream ක්ලික් කරා. Filestream එකට දැන් Torrent එක Download වෙලා ඇති. මේ වැඩේට Google Chrome බ්‍රව්සර් එක ඕණේ. වැඩේ හොදයි වගේ නම් අරගෙන බලන්නකෝ.

    Hxrcf5e.png


    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    >> ඉස්සෙල්ලම Filestream Google Chrome extension එක මෙතනින් බ්‍රව්සර් එකට Add කරගන්න.



    Google Chrome බ්‍රව්සර් එක ඕණ නම් මෙතනින් ගන්න.



    Hxrcf5e.png


    >> Filestream Google Chrome extension එක මෙතනින් බ්‍රව්සර් එකට Add කරගන්න.

    Z8vBsSR.png


    >> හරි දැන් Add කරගත්තනේ. දැන් Google Chrome Close Button එක ගාව කුරුල්ලෙකුගේ පොඩි අයිකන් එකක් තියනවා. ඒක ක්ලික් කරලා Setting වලට යන්න. ගිහින් ඔයාලා Filestream සයිට් එකට දීලා තියන User Name , password එක දෙන්න.

    7XomPBR.png


    >> දැන් Torrent සයිට් එකකට ගිහින් ඕණ කරන Torrent එක උඩ Right Click >> Download With Filestream ක්ලික් කරන්න.

    g8jIRPp.png


    >> Filestream එකට දැන් Torrent එක Download වෙලා ඇති.

    r34MUPt.png


    dDwzOMD.png


    >> ඔයලගේ Filestream Acc එක Limit උනාම මේ වගේ " Download With Filestream එක Hide වෙලා වගේ පෙනෙයි. එතකොට Clear කරලා දාන්න.

    HsT6RC0.png


    EsfPR4d.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

    [[href^="http://www.google.com/aclk?"] {display:none !important;}
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆයිල්ස්ට්‍රීම් නං වැඩිය භාවිතා වෙන්නෑ.. ෆර්ක් හෝ හයු තමා.. fs එකේ ෆයිල් තියාගන්න කාලෙ මදි බං :confused:
    රෙප්
     
    • Like
    Reactions: jk perera