ෆයිල්ස්ට්රීම් නං වැඩිය භාවිතා වෙන්නෑ.. ෆර්ක් හෝ හයු තමා.. fs එකේ ෆයිල් තියාගන්න කාලෙ මදි බං
රෙප්
tfs machan
You must spread some Reputation around before giving it to jk perera again.
ස්තූතී මචන්
වෑඩිපුරම පාවිච්චි වෙන්නෙ ෆුර්ක් ඈන්ඩ් හයිවු තමා
රෙප්+




අර hive. im කියන එක පස්සෙ ගිය කුකුලෝ ටික කෝ බන්
කාලයක් එලකිරියෙ වෙන thread වැටුනෙම නැ. උදේ ඉදන් රෑ වෙනකන් බැලුවත් hive hive hive තමයි
