torrent වල ratio එක වැඩි කරගන්න

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    torrent වල ratio එක වැඩි කරගන්න

    torrent එක්ක නිතර ගණුදෙනු කරන අය දන්නව ඇති open torrent sites වගේම private torrent sites කියල ජාතියකුත් තියෙනව කියල. මෙන්න මේ දෙවෙනි වර්ගයට අයිති ඒ කියන්නේ private torrent sites වල අවම වශයෙන් 1:1 ratio එකක් (download සහ upload අතර අනුපාතය) දිගටම පවත්වගන්න ඕනේ. මේක limited internet connection එකක් තියෙන කෙනෙක්ට කරන්න අපහසු දෙයක්. ඒක කරන්න පහසු software එකක් ගැනයි මම මේ කියන්න යන්නේ.

    මේකෙන් අපිට අවශ්‍ය ගානට පහසුවෙන් ratio එක පවත්වගෙන යන්න පුළුවන්

    Untitled.png

    මෙන්න මෙතනින් ඒක බාගන්න....

    http://www.greedytorrent.com/download.php
    ලන්කන් බුකියේ harsha prabath අයියගේ ත්‍රඩ් එකෙන් ගත්තේ
    http://social.freegetzone.com
    :yes::yes:
    matath ip torrant ekak thiyana kenek dhennko:D
    rep+++ dhenna
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    oka ganakata karapan. iptorrent wage site walin ban wenawa oka use karoth. but wada dannawa nam shape eke use karannath puluwan. nodanna aya karanna yanna epa

    machan kohomada meka hariyata use karanne kiyala kiyala denna ko...mageth ratio eka da 1.60 ganak...aduwenna wa....mata wadi karaganna one...

    poddak eka gana kiyala dnawada...ban wenne nathiwa use karana widiha...