torrent banna help ekak

SRI305

Member
Mar 17, 2013
866
62
0
http://furk.net/
එකට magnet link එක copy paste කරලා බාන්න.

machan meken banna denne na ne...ekak bawa 225mb

Your free bandwidth limit is over. You or someone else from your IP subnet (a small part of your ISP network) have downloaded too much. It's time to upgrade to premium!

mehema enawa...thawa ekak thiyenawa neda? green clour file namak ena...eke name eka deepan...plz
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
machan meken banna denne na ne...ekak bawa 225mb

Your free bandwidth limit is over. You or someone else from your IP subnet (a small part of your ISP network) have downloaded too much. It's time to upgrade to premium!

mehema enawa...thawa ekak thiyenawa neda? green clour file namak ena...eke name eka deepan...plz

උඹේ ISP බෑන්ඩ්විත් එක යූස් කරනව. ඒකත් කෞන්ට් වුනාම තමා උඹට බාගන්න බැරිවෙන්නෙ. ඕක ඔහොම්මම පෝස් කල්ල හෙට බලපං. හෙට වෙද්දි අලුත් දවසක් නිසා උඹට තව 1GB තියෙනව. ඒකෙන් බාගත්තෑකි. සමහර වෙලාවට නම් කනෙක්ශන් එක ඩිස්කනෙට් කරල ආපහු කනෙක්ට් කලාම බාගතහැකි. furk filestream hive තුන තමා පාවිච්චි කරන්නෙ. 1GB වලට අඩු ෆයිල් එකක් වගේ බාන්න නම් furk තමා පට්ටම. වෙන උන් ඩව්න්ලෝඩ් කල්ල එහෙම තියෙනවනං හෑශ් එක දීපු ගමං සුටුස් ගාල පෙන්නනව බැවී බෑවී තියෙන්නෑ :D